අවුලක් නෑ බං ඉතින් එහෙම ගෙවලා කන උනුත් ඉන්න එක හොඳයි.over priced
mahela ponnaya anchor eken salli
අපො සුද්ඩො ඇවිල්ලා ඔකෙ රස කර කර කන්නෙ,
මාක් වෙන් කාරෙයත් ඔකෙන් කල රිවිව් එකක් දාල තිබ්බා,,
යකො ඔකෙ බටර් වලින් කක්කුලුව උයන්නෙ,, අම්මට..හිටපල්ල එක හොයල දාන්න
Rs. 256,000+ bill eka. Dan hamotama salli na amaruwen jeewath wenne kiyana pons la bala ganilla..

Fight club ෆිලුම බලලා තියෙදඋඹේ ත්රෙඩ් එකට උඹම රිප්ලයි කරන්නෙ ඇයි ඉතින්
Best Answerකැරි හිගන්නෙක් කාල බිල ආවාම - බිල ගෙවලා - බිල ගෙවපු දුක නැති කරගන්න - බිල පොටෝ ගහලා ෂෙයා කරනවා - ඕකට කියන්නේ හිගන කම ප්රදර්ශනය කරනවා පොෂ් වෙන්න..
තමන්ගේ ආදයම් වියදම් තරම දැන ගෙන කැවනම් ඔය කිසි ප්රශ්ණයක් නැ..
පුළුවන් වුන් කාලා බිල් ගෙවලා යයි...
මේ වගේ සීන් එකක්ද ... තමන් එක්කම කතා කර ගන්න එකෙක් ගැන ...Fight club ෆිලුම බලලා තියෙද![]()
උඹලාට තාමත් මාකටින් ගැන මූලික දැනුමවත් නෑ බං. තව ටික දවසකින් බලහන් හංසමාලියි චන්දිමාලුයි, ඉරාජුයි ගිහින් කක්කුට්ටො කාල අාවම, සදහම් අාශ්රමයෙ කක්කුට්ටො දානයක් දුන්නාම. මේවාට agency වලට ලක්ෂ ගණන් ගෙවලා හැමනෙනවාට වඩා පට්ට exposure එකක් අපෙන් හම්බෙනවා. ගොඩක් කම්පැණි දැන් යථාර්ථය අවබෝධ කරගෙන. Midnight divas ලගෙන් උදාහරණයක් ගනින්. අදට එ් අැති. බුදු සරණයි!කැරි හිගන්නෙක් කාල බිල ආවාම - බිල ගෙවලා - බිල ගෙවපු දුක නැති කරගන්න - බිල පොටෝ ගහලා ෂෙයා කරනවා - ඕකට කියන්නේ හිගන කම ප්රදර්ශනය කරනවා පොෂ් වෙන්න..
තමන්ගේ ආදයම් වියදම් තරම දැන ගෙන කැවනම් ඔය කිසි ප්රශ්ණයක් නැ..
පුළුවන් වුන් කාලා බිල් ගෙවලා යයි...