යමල්ලා ජර්මනියට

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    යමල්ලා ජර්මනියට

    maritim-hotel-halle102_v-teaserTop_zc-11a84362.jpg


    ජර්මනියේ සැක්සනි ඇන්හාල්ට් ප්‍රදේශයේ හාලි නගරයේ පිහිටි මැරිටම් සුඛෝපභෝගී හෝටලය මුස්ලිම් සරණාගතයන් 740ක් සඳහා වෙන් කිරීමට ජර්මන් රජය තීරණය කර තිබෙන බව වාර්තා වේ.​

    මේවන විට හෝටලයේ සේවය කරන සේවකයන් 60කට සේවයෙන් ඉවත් කිරීමේ ලිපි යවා තිබෙන බවද සඳහන් වේ.

    ඔක්තෝම්බර් මස පළමුවෙනිදා පටන් මෙම හෝටලය මුසලුන්ගේ වාසස්ථානයක් බව පත් කිරීමට ඇන්ජෙලා මර්කල් විසින් තීරණය කර තිබේ.




    The Maritim hotel


    Gubcqfr.jpg


    zvg4kOh.jpg


    ROvUjMf.jpg


    HrHjIsq.jpg



    කොහොමද සැප​



    Source:barenakedislam.com


    -HarshaLulzSec-
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    nodakin me ganita pissuda

    පිස්සු නෙමෙයි බන් .මුන් ඔක්කොටම වෙන මොකක් හරි අවුලක් තියෙනවා.පාප්පයත් කියන්නේ හම්බයෝ ටික භාරගන්න කියලානේ.
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    අහ දාගන්න දාගන්න, රෙද්ද අස්සටම , තව ටික දවසකින් කනෝ කනෝ කියලත් කියන්න මතක ඇතුව ඔන්​
     
    Nov 29, 2011
    354
    30
    0
    ජර්මනියත් සරම අස්සේ නයි දාගෙන කනවා කනවා කියයි තව අවුරුදු 5කින් 6කින් විතර:oo: