Bikes tiyenne different purpose walata, TW kiyanne dual sport bike 1k with "small fuel tank", bike eke tire 2k dakkama hithenne nedda carpt pare daily 60Km padinna meka hoda ne kiyala? anika Tw eke gear 5i
daily use nam Volty, Jade wage thama, honda alloywheel 1k
ekko Twin,benly 1k
daily use nam Volty, Jade wage thama, honda alloywheel 1k

ekko Twin,benly 1k
පුළුවන් නම් එහෙම කරන්න CT100 M number වගේ එකක් හොයාගන්න.ජපන් හැමෝටම පදින්න බෑ තමා maintain cost නිසා , එත් මේවගේ සරල ටිප් එකක් යොදාගන්න පුළුවන්. 

)දැන් මිනිස්සු ඉන්දියන් කියන සාම්ප්‍රදායික බවින් මිදිලා. ලීටරයට 8-10 cost වෙන කාර්/වෑන් වල මිනිස්සු තනියෙන් යනවා නම් , ඇයි ජපන් බයික් එකක සැපේ යන්න බැරි ?