යමහා TW ද? යමහා FZ V2 ද?

BIG BOSSMAN

Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    Bikes tiyenne different purpose walata, TW kiyanne dual sport bike 1k with "small fuel tank", bike eke tire 2k dakkama hithenne nedda carpt pare daily 60Km padinna meka hoda ne kiyala? anika Tw eke gear 5i
    daily use nam Volty, Jade wage thama, honda alloywheel 1k :love:
    ekko Twin,benly 1k
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,936
    11,672
    113
    Hamadama wadata yanawanan itin indian labbak thama. Umbata petrol gahanna puluwannan & maintenance walata podi welawak wen karaganna puluwannan TW eka ganin. Japan bike ekakata hondata salakanna one ban. Manda man nan ehemai. Indian ewata nan salakanne na.
     
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    මේක කියයි මෝඩ කතාවක් කියලා.මන්දා මගේ කොළබ වැඩට යන යාලුවෙක් තමා මේක කරලා තියෙන්නේ.මිනිහා ගාව Hornet එකක් තිබ්බා. ඉතින් වැඩට යන්න අපහසුයි(කොහොමත් 25 හෝ ඊට අඩුයි කොළබ නම් හොනට් එක) තව පොඩි ඉන්දියන් බයික් එකක් අරන් තිබ්බා වැඩට යන්න.(50-75 අතර ගාණකට)Hornet එකෙන් සති අන්තයේ සහ ඉඩ ඇති වෙලාවල් වල වැදගත් ගමන් යන්න යොදාගන්නවා.:lol: පුළුවන් නම් එහෙම කරන්න CT100 M number වගේ එකක් හොයාගන්න.ජපන් හැමෝටම පදින්න බෑ තමා maintain cost නිසා , එත් මේවගේ සරල ටිප් එකක් යොදාගන්න පුළුවන්. :rolleyes::yes:

    Edited :- ඊයේ වැඩකට කොළබ ගිය වෙලාවේ දැක්ක දෙයක් තමා Hornet,CBR,D-tracker,XR කොළබ යනවා වැඩට(අඩුම ඒ ගිය අයට 30km වත් සෙට් වෙනවා :rofl:)දැන් මිනිස්සු ඉන්දියන් කියන සාම්ප්‍රදායික බවින් මිදිලා. ලීටරයට 8-10 cost වෙන කාර්/වෑන් වල මිනිස්සු තනියෙන් යනවා නම් , ඇයි ජපන් බයික් එකක සැපේ යන්න බැරි ? :love:
     
    Last edited:

    Max002

    Member
    Jun 26, 2010
    253
    156
    0
    Kadawatha

    Ela. Thx Machan..!! <3
     
    Max002

    Member
    Jun 26, 2010
    253
    156
    0
    Kadawatha
    Bikes tiyenne different purpose walata, TW kiyanne dual sport bike 1k with "small fuel tank", bike eke tire 2k dakkama hithenne nedda carpt pare daily 60Km padinna meka hoda ne kiyala? anika Tw eke gear 5i
    daily use nam Volty, Jade wage thama, honda alloywheel 1k :love:
    ekko Twin,benly 1k

    Ela. Thx Machan..! <3