යම්දෝ නොයම්දෝ කියලා සිතුනි මට.. 😣

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,221
    1
    101,051
    113
    34
    Kalutara
    අඩෝ දානේ ගෙයක් තියෙනවා රත්නපුරේ. අපේ අම්මගේ මාමා කෙනෙක්ගේ තුන් මාසේ දානේ. අපිට ඉතින් සීයා කෙනෙක්නෙ. නෑකම ටිකක් දුර වුනාට අම්මා නැති වුනාට පස්සෙත් මෙහෙ ආවා ගියා. මාස තුනකට කලින් නැතිවුනේ. මට මල ගෙදර යන්න වුනෙත් නෑ. දැනගත්තේ අස් කරන දවසේ උදේ. ඉතින් යන්න වෙලාවක් නෑනේ.

    දැන් දානේ ගෙදර කිව්වා එන්නයි කිව්වා. අන්තිමට එහෙ ගියේ අවුරුදු 15කට විතර කලින්. මේ පාර නොගියොත් ආයේ ඔහේ යන්න හේතුවක් නෑ, දැන් එහෙ හිටපු මිනිස්සුත් එක එක පැති වලට විසිරිලා ගිහිල්ලා. යන්නත් ආසයි ඒක නිසා.

    වැඩේ කියන්නේ දන්න අඳුරන එකෙක්වත් යන්නේ නෑ දානේ ගෙදරට. මම ගියොත් ඔතන අඳුරන එකෙක්වත් නැති නිසා ඉන්න වෙන්නේ උඩ බලාගෙන. එන්නමයි කියලත් කිව්වා ඒ සීයාගේ පුතා.

    දැන් මම MK? :(

    නොගියොත් යන්න කලින් කියන්න වෙයි නේද එන්න වෙන්නේ නෑ කියල. යන්නේ නැති වෙන්න සාධාරණ හේතුවක් කියන්නත් එපැයි.
    ඒ වුනාට යන්නත් ආසයි ඒ පැත්තේ. :(

    යනවා නම් මගේ අලුත් පාත්තු දාගෙන ගියාට කමක් නැද්ද දානේ ගෙදර? :rolleyes:
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,373
    113
    Kaduwela
    රත්නපුරේ නම් යන්නේ උබ උන්ගේ ගෙදරටම යන්න ඕනි නෑ.
    ටවුමට ගිහිල්ලා ඔරලෝසු කනුව ගාවට වෙලා හිටපන්.
    ටික වෙලාවකින් ගංවතුරක් හරි නාය පාරක් හරි ඇවිල්ලා දානේ ගෙදර උබේ ලගට එයි.
    සපත්තු නම් නැතත් කමයි නෑ ස්විමින් සූට් එකක් ෆින්ස් එක්කම අරන් පලයන්.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    යන්න මලේ මේක තමයි ඔයාගේ ඉරණම ගමන. අනාගත සහකාරියට ආඩිතාලම වැටෙන්නේ ඔය ගමනින්. ශනි උච්ච මේ යන ග්‍රහ චාරය අනුව අනාගත මාමන්ඩියා මැණික් පතල් කරුවෙක් වෙන්න පුළුවන්........ :cool:
     

    Sasindu Nimsara

    Well-known member
  • Oct 27, 2021
    336
    289
    63
    හලාවත නෙමේද මචන්?මන් අදුරන පිරිමි කෙනෙකුත් මැරිලා තුන් මාසෙ දානේ අද?චුට්ටක් විස්තරේ කියන්නකෝ නැතිඋන පුද්ගලයා කියල සේරම විස්තර එක වගේ ස්ථානය විතරයි වෙනස්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,221
    1
    101,051
    113
    34
    Kalutara
    හලාවත නෙමේද මචන්?මන් අදුරන පිරිමි කෙනෙකුත් මැරිලා තුන් මාසෙ දානේ අද?චුට්ටක් විස්තරේ කියන්නකෝ නැතිඋන පුද්ගලයා කියල සේරම විස්තර එක වගේ ස්ථානය විතරයි වෙනස්
    na na halawatha nemei. ehe nadayo na.

    Anti Social Overthinking Introvert detected 😕
    ow yako. thawa ahanna amathaka wuna deyak. aran yanne monawada giyoth.
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    වැඩේ කියන්නේ දන්න අඳුරන එකෙක්වත් යන්නේ නෑ දානේ ගෙදරට. මම ගියොත් ඔතන අඳුරන එකෙක්වත් නැති නිසා ඉන්න වෙන්නේ උඩ බලාගෙන. එන්නමයි කියලත් කිව්වා ඒ සීයාගේ පුතා.

    මටත් කරන්න අමාරුම වැඩක් තමයි ඕක. සෙනග ගැවසෙන තැනක ඉන්නකොට හරිම uncomfortable. නොගිහින්ම බැරි වෙඩින් එකක්, දානෙ ගෙදරක් වගේනම් තමයි යන්නේ.
     

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    මම ගියොත් ඔතන අඳුරන එකෙක්වත් නැති නිසා ඉන්න වෙන්නේ උඩ බලාගෙන.
    මේක හොද opportunity එකක් හැටියට ගනින්.. උබව කවුරැත් දන්නැත්තම් හැමොම එක්ක කතා කරපන්..
    විශෙෂෙන් ලස්සන ගෑල් ලමයි එක්ක
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    රත්නපුරේ ඉන්නවා ඉර එළිය අඩුවෙන් වැටිලා සුදුවට ඉන්න ගෑණු ළමයි, ගිහින් බලන්න සමහරවිට එහෙමවත් ගොඩයන්න පුලුවන් වෙයිනෙ. යන්න විතරක් බස් ගාස්තු අරන් යන්න, කළුතරට එන්න නම් කළු ඟග දිගේ පහලට free එන්න පුලුවන්නෙ