අඩෝ දානේ ගෙයක් තියෙනවා රත්නපුරේ. අපේ අම්මගේ මාමා කෙනෙක්ගේ තුන් මාසේ දානේ. අපිට ඉතින් සීයා කෙනෙක්නෙ. නෑකම ටිකක් දුර වුනාට අම්මා නැති වුනාට පස්සෙත් මෙහෙ ආවා ගියා. මාස තුනකට කලින් නැතිවුනේ. මට මල ගෙදර යන්න වුනෙත් නෑ. දැනගත්තේ අස් කරන දවසේ උදේ. ඉතින් යන්න වෙලාවක් නෑනේ.
දැන් දානේ ගෙදර කිව්වා එන්නයි කිව්වා. අන්තිමට එහෙ ගියේ අවුරුදු 15කට විතර කලින්. මේ පාර නොගියොත් ආයේ ඔහේ යන්න හේතුවක් නෑ, දැන් එහෙ හිටපු මිනිස්සුත් එක එක පැති වලට විසිරිලා ගිහිල්ලා. යන්නත් ආසයි ඒක නිසා.
වැඩේ කියන්නේ දන්න අඳුරන එකෙක්වත් යන්නේ නෑ දානේ ගෙදරට. මම ගියොත් ඔතන අඳුරන එකෙක්වත් නැති නිසා ඉන්න වෙන්නේ උඩ බලාගෙන. එන්නමයි කියලත් කිව්වා ඒ සීයාගේ පුතා.
දැන් මම MK?
නොගියොත් යන්න කලින් කියන්න වෙයි නේද එන්න වෙන්නේ නෑ කියල. යන්නේ නැති වෙන්න සාධාරණ හේතුවක් කියන්නත් එපැයි.
ඒ වුනාට යන්නත් ආසයි ඒ පැත්තේ.
යනවා නම් මගේ අලුත් පාත්තු දාගෙන ගියාට කමක් නැද්ද දානේ ගෙදර?

..........