මම ප්ලැටිනා එකේ යන්නේ ගියොත්. කිලෝ මීටර් 74ක්.රත්නපුරේ ඉන්නවා ඉර එළිය අඩුවෙන් වැටිලා සුදුවට ඉන්න ගෑණු ළමයි, ගිහින් බලන්න සමහරවිට එහෙමවත් ගොඩයන්න පුලුවන් වෙයිනෙ. යන්න විතරක් බස් ගාස්තු අරන් යන්න, කළුතරට එන්න නම් කළු ඟග දිගේ පහලට free එන්න පුලුවන්නෙ

මම ප්ලැටිනා එකේ යන්නේ ගියොත්. කිලෝ මීටර් 74ක්.රත්නපුරේ ඉන්නවා ඉර එළිය අඩුවෙන් වැටිලා සුදුවට ඉන්න ගෑණු ළමයි, ගිහින් බලන්න සමහරවිට එහෙමවත් ගොඩයන්න පුලුවන් වෙයිනෙ. යන්න විතරක් බස් ගාස්තු අරන් යන්න, කළුතරට එන්න නම් කළු ඟග දිගේ පහලට free එන්න පුලුවන්නෙ

cap eka dagena inna barida dane kaddi?යන තැනක බොරු කොන්ඩයක් හරි දාන් පළයං. තටිටයෝ කොංවෙනව.![]()
Katha karakara kese wethath, athgagaa hari inna bariya...තනියට අල්ලපු ගෙදර නංගිත් එක්ක යන්න. අදුරන කවුරුත් නැති එකේ දෙන්නට බැරියැ කතා කර කර ඉන්න.![]()
මූ බලකො. දඹුලු ගිහින් තලගොයිත් මරාගෙන එන්න කියන්නෙ.පලයන්. අර උඩ එකෙක් කියලා තියෙනවා වගේ මේක උබේ ඉරණම් ගමන වෙන්න පුළුවන්. එතනට ගියාම අන්දමන්ද දුපතෙන් ගොඩබැස්සා වගේ ඉන්නේ නැතුව පොඩ්ඩක් මිනිස්සුන්ගේ මුණ බලලා හිනාවෙලා කතාකරපන්. බඳින වයසේ කෙල්ලන්ගේ අම්මලා තාත්තලාත් ඔතන ඇති ඒ නිසා කෙල්ලොම ටාගට් කරන්නේ නැතුව වයසක උන්දැලත් එක්කත් කතාකරපන්. Good luck![]()
මගේ ලඟ තියේ එකක්. ඒක දැම්මම මරු. අලවන්න තියෙන්නෙ. ඉස්සර සර්විස් එකකට 5000යි. දැන් ගනන් කොහොමද දන්නෙ නෑ. අමාරුයි දැම්මම.බෑ බ්රෝ. කොං වෙනව
![]()
මලාට පස්සෙ නෙවෙ, මැරෙන්න කලින් යන්න තිබ්බෙ.අඩෝ දානේ ගෙයක් තියෙනවා රත්නපුරේ. අපේ අම්මගේ මාමා කෙනෙක්ගේ තුන් මාසේ දානේ. අපිට ඉතින් සීයා කෙනෙක්නෙ. නෑකම ටිකක් දුර වුනාට අම්මා නැති වුනාට පස්සෙත් මෙහෙ ආවා ගියා. මාස තුනකට කලින් නැතිවුනේ. මට මල ගෙදර යන්න වුනෙත් නෑ. දැනගත්තේ අස් කරන දවසේ උදේ. ඉතින් යන්න වෙලාවක් නෑනේ.
දැන් දානේ ගෙදර කිව්වා එන්නයි කිව්වා. අන්තිමට එහෙ ගියේ අවුරුදු 15කට විතර කලින්. මේ පාර නොගියොත් ආයේ ඔහේ යන්න හේතුවක් නෑ, දැන් එහෙ හිටපු මිනිස්සුත් එක එක පැති වලට විසිරිලා ගිහිල්ලා. යන්නත් ආසයි ඒක නිසා.
වැඩේ කියන්නේ දන්න අඳුරන එකෙක්වත් යන්නේ නෑ දානේ ගෙදරට. මම ගියොත් ඔතන අඳුරන එකෙක්වත් නැති නිසා ඉන්න වෙන්නේ උඩ බලාගෙන. එන්නමයි කියලත් කිව්වා ඒ සීයාගේ පුතා.
දැන් මම MK?![]()
නොගියොත් යන්න කලින් කියන්න වෙයි නේද එන්න වෙන්නේ නෑ කියල. යන්නේ නැති වෙන්න සාධාරණ හේතුවක් කියන්නත් එපැයි.
ඒ වුනාට යන්නත් ආසයි ඒ පැත්තේ.
යනවා නම් මගේ අලුත් පාත්තු දාගෙන ගියාට කමක් නැද්ද දානේ ගෙදර?![]()
රත්නපුරේ කෑල්ලක් සෙට් වෙයි. පලයන්
eheta 11ta wage giya nam athine?Dane time lan karala giya , kewa, oluwa demma awa...
paya 2k inna balan gihin waren...
wadi wela laginna giyoth thma epa wenne
ua echara call karala kiyapu eke gihin poddak oluwa dala waren...
දානේ හාමුදුරුවෝ වඩින්න කලින් යන්න...කාලෙකිං යන නිසා.ටිකක් කතාබහ කරන්න.කන time එක අල්ලලා විතරක් යන්නෙපා.ඊට කලින් හොඳයි.නැත්නම් මෙච්චර කාලෙකිං ගිහිල්ලා කන්න බලාගෙන ආවා කියලා හිතයි.eheta 11ta wage giya nam athine?