යම්දෝ නොයම්දෝ කියලා සිතුනි මට.. 😣

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,220
    1
    101,049
    113
    34
    Kalutara
    රත්නපුරේ ඉන්නවා ඉර එළිය අඩුවෙන් වැටිලා සුදුවට ඉන්න ගෑණු ළමයි, ගිහින් බලන්න සමහරවිට එහෙමවත් ගොඩයන්න පුලුවන් වෙයිනෙ. යන්න විතරක් බස් ගාස්තු අරන් යන්න, කළුතරට එන්න නම් කළු ඟග දිගේ පහලට free එන්න පුලුවන්නෙ
    මම ප්ලැටිනා එකේ යන්නේ ගියොත්. කිලෝ මීටර් 74ක්. :baffled:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,044
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    cap eka dagena inna barida dane kaddi? 🤔
    බෑ බ්‍රෝ. කොං වෙනව

    8uxV.gif
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    පලයන්. අර උඩ එකෙක් කියලා තියෙනවා වගේ මේක උබේ ඉරණම් ගමන වෙන්න පුළුවන්. එතනට ගියාම අන්දමන්ද දුපතෙන් ගොඩබැස්සා වගේ ඉන්නේ නැතුව පොඩ්ඩක් මිනිස්සුන්ගේ මුණ බලලා හිනාවෙලා කතාකරපන්. බඳින වයසේ කෙල්ලන්ගේ අම්මලා තාත්තලාත් ඔතන ඇති ඒ නිසා කෙල්ලොම ටාගට් කරන්නේ නැතුව වයසක උන්දැලත් එක්කත් කතාකරපන්. Good luck 👍
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,220
    1
    101,049
    113
    34
    Kalutara
    පලයන්. අර උඩ එකෙක් කියලා තියෙනවා වගේ මේක උබේ ඉරණම් ගමන වෙන්න පුළුවන්. එතනට ගියාම අන්දමන්ද දුපතෙන් ගොඩබැස්සා වගේ ඉන්නේ නැතුව පොඩ්ඩක් මිනිස්සුන්ගේ මුණ බලලා හිනාවෙලා කතාකරපන්. බඳින වයසේ කෙල්ලන්ගේ අම්මලා තාත්තලාත් ඔතන ඇති ඒ නිසා කෙල්ලොම ටාගට් කරන්නේ නැතුව වයසක උන්දැලත් එක්කත් කතාකරපන්. Good luck 👍
    මූ බලකො. දඹුලු ගිහින් තලගොයිත් මරාගෙන එන්න කියන්නෙ.

    බෑ බ්‍රෝ. කොං වෙනව

    8uxV.gif
    මගේ ලඟ තියේ එකක්. ඒක දැම්මම මරු. අලවන්න තියෙන්නෙ. ඉස්සර සර්විස් එකකට 5000යි. දැන් ගනන් කොහොමද දන්නෙ නෑ. අමාරුයි දැම්මම.
    ------ Post added on Feb 11, 2023 at 2:04 PM
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    අඩෝ දානේ ගෙයක් තියෙනවා රත්නපුරේ. අපේ අම්මගේ මාමා කෙනෙක්ගේ තුන් මාසේ දානේ. අපිට ඉතින් සීයා කෙනෙක්නෙ. නෑකම ටිකක් දුර වුනාට අම්මා නැති වුනාට පස්සෙත් මෙහෙ ආවා ගියා. මාස තුනකට කලින් නැතිවුනේ. මට මල ගෙදර යන්න වුනෙත් නෑ. දැනගත්තේ අස් කරන දවසේ උදේ. ඉතින් යන්න වෙලාවක් නෑනේ.

    දැන් දානේ ගෙදර කිව්වා එන්නයි කිව්වා. අන්තිමට එහෙ ගියේ අවුරුදු 15කට විතර කලින්. මේ පාර නොගියොත් ආයේ ඔහේ යන්න හේතුවක් නෑ, දැන් එහෙ හිටපු මිනිස්සුත් එක එක පැති වලට විසිරිලා ගිහිල්ලා. යන්නත් ආසයි ඒක නිසා.

    වැඩේ කියන්නේ දන්න අඳුරන එකෙක්වත් යන්නේ නෑ දානේ ගෙදරට. මම ගියොත් ඔතන අඳුරන එකෙක්වත් නැති නිසා ඉන්න වෙන්නේ උඩ බලාගෙන. එන්නමයි කියලත් කිව්වා ඒ සීයාගේ පුතා.

    දැන් මම MK? :(
    මලාට පස්සෙ නෙවෙ, මැරෙන්න කලින් යන්න තිබ්බෙ.

    ඒත් පලයන්
    උබලගෙ ගෙදරත් ආවනෙ, ඒව යුතුකම්, ගිහින් ඒ මිනිස්සුත් එක්ක කතා කරපන්,


    නොගියොත් යන්න කලින් කියන්න වෙයි නේද එන්න වෙන්නේ නෑ කියල. යන්නේ නැති වෙන්න සාධාරණ හේතුවක් කියන්නත් එපැයි.
    ඒ වුනාට යන්නත් ආසයි ඒ පැත්තේ. :(

    යනවා නම් මගේ අලුත් පාත්තු දාගෙන ගියාට කමක් නැද්ද දානේ ගෙදර? :rolleyes:


    පාත්තු 2ක තියල පලයන්, ඕක උස්සයි කවුරු හරි
    ඇරත් මල ගෙදරක්නෙ යකො, ගෑනු ගන්න්ඩ යන්ව නෙවෙනෙ
     

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    eheta 11ta wage giya nam athine?
    දානේ හාමුදුරුවෝ වඩින්න කලින් යන්න...කාලෙකිං යන නිසා.ටිකක් කතාබහ කරන්න.කන time එක අල්ලලා විතරක් යන්නෙපා.ඊට කලින් හොඳයි.නැත්නම් මෙච්චර කාලෙකිං ගිහිල්ලා කන්න බලාගෙන ආවා කියලා හිතයි.😉🙉
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    දානෙ ගෙදර කතා කරකර ඉන්න මොකෙක්වත් සෙට් උනේ නැත්තං හිමීට වත්ත පහලට පොඩි මුල්ලුවක් අරං ගිහිං බිම හාර හාර හරි හිටහන්. කොහොමද මැනිකක් සෙට් උනොත් 😎 එහා ගෙදර උට්ටි දණගාගෙන එයි 😎