යම පාලන වගා සංග්‍රාමය

charitha.123

Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    යම පාලන වගා සංග්‍රාමය

    අඩේ උබලයි ගෙවල් පැත්තෙත් එනවුන්ස් කර කර ගියාද හැම ගෙදරකම තියෙන හිස් බිම් වල වගා කරන්න කියලා.. ඔක්තෝබර් 6ට කලින් එහම නොකරන ඉඩම් මොකද්දෝ පණතට අනුව රජයට පවරාගන්න්නවලු...මර හු&තේ කථාවක් නේ...??:angry::angry::angry:
     
    • Like
    Reactions: Ithika mithika

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    wade hodayi
    munta thwa tikak horakam karanna dila e salli piayawanna minissunta tax ghalal
    minissunta kanna salli nathi kota wawagana kanna kiyanawa kochchara hodada
    swyan positha arthika ratawakata yanna inne api
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හෝටලේට සල්ලි දුන්නම කෑම දෙනවා. මේ මොන පිස්සුවක්ද
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    අනේ මන්දා බන්ස්ලා... මුන් ඒක සැරටම කියාගෙන ගියේ...එහෙම නොකරන් ඉඩම් පවරගෙන වගාකරන උන්ට දෙනවා කියලා... අපි ජොබ් වලට ගිහාම වෙලාවක් කොහොද බන් මයියොක්කයක්වත් හදාගන්න...:sorry::sorry: අනික නාගන්නවත් ගෙදර වතුර නෑ, බොන්න විතරයි... හිටංද දැන්න්නේ නෑ වතුර එහෙම දෙන්නෙ ඒවලට...:growl::growl:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අනේ මන්දා බන්ස්ලා... මුන් ඒක සැරටම කියාගෙන ගියේ...එහෙම නොකරන් ඉඩම් පවරගෙන වගාකරන උන්ට දෙනවා කියලා... අපි ජොබ් වලට ගිහාම වෙලාවක් කොහොද බන් මයියොක්කයක්වත් හදාගන්න...:sorry::sorry: අනික නාගන්නවත් ගෙදර වතුර නෑ, බොන්න විතරයි... හිටංද දැන්න්නේ නෑ වතුර එහෙම දෙන්නෙ ඒවලට...:growl::growl:
    kiyala wadak na.wathura nathuwa mona magulak hadanada
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,607
    113
    අඩේ උබලයි ගෙවල් පැත්තෙත් එනවුන්ස් කර කර ගියාද හැම ගෙදරකම තියෙන හිස් බිම් වල වගා කරන්න කියලා.. ඔක්තෝබර් 6ට කලින් එහම නොකරන ඉඩම් මොකද්දෝ පණතට අනුව රජයට පවරාගන්න්නවලු...මර හු&තේ කථාවක් නේ...??:angry::angry::angry:
    කෝකටත් මේ යන විදියට ක්රෝටන් කොළ කොස් කොළ වගේ දේවල් ළඟදීම ඕන වෙයි ඒකයි කියන්න ඇත්තේ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අනේ මන්දා බන්ස්ලා... මුන් ඒක සැරටම කියාගෙන ගියේ...එහෙම නොකරන් ඉඩම් පවරගෙන වගාකරන උන්ට දෙනවා කියලා... අපි ජොබ් වලට ගිහාම වෙලාවක් කොහොද බන් මයියොක්කයක්වත් හදාගන්න...:sorry::sorry: අනික නාගන්නවත් ගෙදර වතුර නෑ, බොන්න විතරයි... හිටංද දැන්න්නේ නෑ වතුර එහෙම දෙන්නෙ ඒවලට...:growl::growl:

    Koheda umba?
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    කෝකටත් මේ යන විදියට ක්රෝටන් කොළ කොස් කොළ වගේ දේවල් ළඟදීම ඕන වෙයි ඒකයි කියන්න ඇත්තේ

    කොස් කොල දළු මැල්ලුමක් නම් කෑවා බං..ඒක ගති...:yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කෝකටත් මේ යන විදියට ක්රෝටන් කොළ කොස් කොළ වගේ දේවල් ළඟදීම ඕන වෙයි ඒකයි කියන්න ඇත්තේ
    හරිනේ :P අපේ වත්තේ ක්‍රෝටන් ගහක් තිබුනා :yes:

    ඒ කියන්නේ අපිත් වගාවක් කරනවා ආහාර නිෂ්පාදනයට දායක වෙන :yes: බයවෙන් දෙයක් නෑ අපිට.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එක සැරයක් ඔහොම එකක් ඇවිල්ලා අපේ ගෙදර කට්ටිය බයවෙලා වත්තේම තේකක් හිටෙවුවා ආණ්ඩුවේ අම්මා මතක් කර කර .....දැන් ගස් පට්ට ලොකුයි :dull::dull::dull::dull::dull:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එක සැරයක් ඔහොම එකක් ඇවිල්ලා අපේ ගෙදර කට්ටිය බයවෙලා වත්තේම තේකක් හිටෙවුවා ආණ්ඩුවේ අම්මා මතක් කර කර .....දැන් ගස් පට්ට ලොකුයි :dull::dull::dull::dull::dull:

    aparade mal wawanna thibune :dull: