යම රජුගේ පින !!!

azzer

Member
Sep 26, 2011
708
137
0
යම පල්ලා : මොකද යම රජතුමනි ,ඔයහැටි කල්පනා කරන්නේ ??

යම රජතුමා : කල්පනා කලේ ?? මම මේ කල්පනා කලේ මගේ පින් මහිමය ගැන

යම පල්ලා : පින් මහිමය ? එක පාරටම මොකද රජතුමනි පින් මහිමය ගැන මතක් උනේ ?

යම රජතුමා: මම කලින් අවුරුද්දේ ඇගේ ලේ නැතුව බන් හිටියේ ... මුන් කියපු විදියට ලෝක විනාසේ උනා නම් ඉන්න උන් ඔක්කොම මේකේ රිංගලා අපිටත් ඉන්න තැනක් නැති වෙනවා අන්තිමට

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    යම පල්ලා : මොකද යම රජතුමනි ,ඔයහැටි කල්පනා මුඩ් ගහලා ??
    යම රජතුමා : කල්පනා කලේ ?? මම මේ කල්පනා කලේ මගේ පින් මහිමය ගැන

    යම පල්ලා : පින් මහිමය ? එක පාරටම මොකද රජතුමනි පින් මහිමය ගැන මතක් උනේ ?

    යම රජතුමා: මම කලින් අවුරුද්දේ ඇගේ ලේ නැතුව බන් හිටියේ ...ඔරියා කිව්වා විදියට පිටසක්වලෙන් ඇවිල්ලමනුශ්ශයෝ සේරම උස්සන් ගියානම් අපේ සේරම ප්‍රොසෙස් එක නවත්තන්න වෙනවනෙ ඕයි

    ඔන්න ඔහොමත් කතාවක් අහල තියෙනවද

    -------------------------------------------------------------------------------------------------------

    යම පල්ලා : මොකද යම රජතුමනි ,ඔයහැටි කල්පනා මුඩ් ගහලා ??

    යම රජතුමා : කල්පනා කලේ ?? මම මේ කල්පනා කලේ මගේ පින් මහිමය ගැන

    යම පල්ලා : පින් මහිමය ? එක පාරටම මොකද රජතුමනි පින් මහිමය ගැන මතක් උනේ ?

    යම රජතුමා: මම කලින් අවුරුද්දේ ඇගේ ලේ නැතුව බන් හිටියේ ...

    යම පල්ලා : ඒ අහවල් එකකටද රජතුමනි

    යම රජතුමා: ලෝකෙ විනාශ වෙලා මිනිස්සු සේරම මෙහෙ ආවම අපට කෙල වෙනවා ඕයි.

    යම පල්ලා : මිනිස්සු එන තරමට අපිට ලැබෙන NGO ආධාර වැඩි වෙනවනෙ රජතුමනි කොහොමද කෙල වෙන්නෙ

    යම රජතුමා: උන් සේරම මෙහෙ ඇවිල්ල පිකටින් කරන්න ගනී මානව හිමිකම් කඩ වෙනවා කියල ඕයි.:lol: විමල්ට වතුර පොවන යන්නත් වෙයි ඕයි

    ඔන්න ඔහොමත් කතාවක් අහල තියෙනවද :lol:
     
    Last edited:
    • Like
    Reactions: azzer