යලිත් ත්රස්ත ප්රහාර සූදානමක්.. බුද්ධි
ඉදිරි දින කිහිපයේදී නැවතත් ත්රස්ත ප්රහාරයක් එල්ල වීමේ සූදානමක් ඇති බව සිංහලේ සංවිධානය සදහන් කරයි.
අගරදගුරු තුමන් විසින්ද මේ සම්බන්දයෙන් කරුණු විමසා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර ඇතැයි එම සංවිධානයේ සංවිධායක ප්රදීප් සංජීව මහතා කියා සිටී.
මේ සම්බන්ධයෙන් බුද්ධි අංශ විසින් තොරතුරු වාර්තා කර ඇති බවද ඔහු තව දුරටත් සදහන් කලේය.
lankacnews