යලිත් ත‍්‍රස්ත ප‍්‍රහාර සූදානමක්.. බුද්ධ&#3538

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    යලිත් ත‍්‍රස්ත ප‍්‍රහාර සූදානමක්.. බුද්ධ&#3538

    ඉදිරි දින කිහිපයේදී නැවතත් ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල වීමේ සූදානමක් ඇති බව සිංහලේ සංවිධානය සදහන් කරයි.
    අගරදගුරු තුමන් විසින්ද මේ සම්බන්දයෙන් කරුණු විමසා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර ඇතැයි එම සංවිධානයේ සංවිධායක ප‍්‍රදීප් සංජීව මහතා කියා සිටී.
    මේ සම්බන්ධයෙන් බුද්ධි අංශ විසින් තොරතුරු වාර්තා කර ඇති බවද ඔහු තව දුරටත් සදහන් කලේය.


    lankacnews
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Meka attada boruda danne naa. Eth palleha tiyenne daala tibuna comment ekak.

    Sorry to say this but most Muslims know this. There are less vehicles on the roads this week and less Muslims in supermarkets and open markets this week. Similar situation we experienced during the LTTE terrorist attacks, in fact we could predict bombs by looking at the number of vehicles on the roads.
     
  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    චන්දය කල් දමා ගැනීමද දිනාගැනීමද? :eek:

    මළමිනී මතින් ජන්දය කල්දමා ගැනීම

    ඡන්දයක් දැම්ම කාලයක් මතක නෑ... පෙජාචංච වාදෙ දෝරෙ ගලනවා... :lol::lol::lol:
    හැබැයි ජනාධිපතිවරණය එහෙම කල්දාන්න බෑ නේද...? ඡන්ද පෙත්සමකුත් දාල තියනව ගාල්ලෙ කෙනෙක්... අනේ මන්දා... ප්‍රතිඵලය කුමක් වුනත් ජනමතය ප්‍රකාශකරන්න ඉඩ දෙන්න ඕන..