Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
යලි උදා වෙන ගල් යුගය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"අන්තිමට පහල වෙන්නේ මෛත්‍රී බුදුන්" <- මේ වගේ දෙයක් සමහර අය අහල ඇති. ඒක වෙන්නේ මේ ආකාරයට.

බද්ද කල්පය (x-n) හෝමෝ-ඉරේක්ට්ස්, Homo-Erectus

බද්ද කල්පය (x-3) බල්න්ගොඩ මානවයා, Balangoda man,

බද්ද කල්පය (x-2) ඩෙනිසෝවන්, Denisovans

බද්ද කල්පය (x-1) නියැන්දර්තොල්, Neanderthal

බද්ද කල්පය (x) හෝමෝ-සාපියන්, Homo-Sapien

කාලය ගලාගෙන යන්නේ ඔය වගේ බද්ද කල්ප වලට බෙදිලා. ඔතන (x) වලින් හදුන් වන්නේ වර්තමාන බද්ද කල්පය. x-1, x-2 සහ x-n ආදී වශයෙන් නම් කරන්නේ පසු කරගෙන ආපු බද්ද කල්ප.

මේක නිවැරිදි අනු-පිලිවෙලට නොතිබෙන්න පුලුවනි. නමුත්, සියලු බද්ද කල්ප වල නුතන මානවයෝ ජිවත් වුනා. බද්ද කල්ප වලට අවේනික පරිසරය එකිනෙකට වෙනස්. එම නිසා ඒවායේ හට ගන්න මනුස්සයෝ හැඩයෙන් සහ අනෙකුත් ලක්ෂණ වලින් වෙනස් වෙනවා. නමුත් ජානමය වශයෙන් සියල්ල මනුස්සයෝ. වානරයත් එහෙමයි. එක බාගයක් මානව සහ අනෙක් බාගය වානර සත්ව කොටසක් කොහෙවත් ජිවත් වෙලා නැත.

සියලු බද්ද කල්ප අවසන් වෙන්නේ ලොකු විනාසයක් වෙලා (Great Cataclysm). ඔය වගේ බද්ද කල්පයක ඉපදුන ඩයිනසෝර්ලා වුනත් බද්ද කල්පය අවසන් වන මොහොතේ වඳ වෙලා යනවා. බද්ද කල්පය අවසන් වීමත් සමග හිම යුගයකට යනවා. ඊලඟ බද්ද කල්පය ආරමභ වෙන්නේ තද නිල්පාටින් පෙන්වන දුපතේ මානවයෙක් පහල වන අවස්ථාවේ.

[MEDIA=youtube]d4E5T9PSbo0[/MEDIA]

එකයි මෙතනට මධ්‍ය මණ්ඩලය සහ "Cradle of man" (මිනිසාගේ තොටිල්ල) වගේ නම් හැදුනේ.

ඊලඟ බද්ද කල්පය පටන් ගන්නේ ගල් යුගයකින්. මානවයා කුඩා කොළ කෑල්ලකින් නිරුවත වහගෙන යලි ආහාර සොයන්න පටන් ගන්නවා.

වර්තමාන මහා බද්ද කල්පය අයිති හෝමෝ-සාපියන්, Homo-Sapien හට. මේ අයත් කවදා හරි දවසක වඳ වෙලා වෙනවා. මෙම කල්පයේ අවසන් බුදුන් වහන්සේ මෛත්‍රී බුදුන්. උන් වහන්සේ ලංකාවේ ආදී-වාසි ජනතාවගෙන් බිහිවෙන හෝමෝ-සාපියන් කෙනෙක්.

වර්තමාන මහා බද්ද කල්පය ගලාගෙන යන්නේ මේ වගේ.

1 - පළමු හෝමෝ-සාපියන් මානවයා මන්නාරම ප්‍රදේශයේ බිහි වෙනවා.

2 - මේ අය "මනු" කියන පුද්ගලයා පළමු රජ හැටියට සම්මතයෙන් නම් කරනවා. මනු පසු කලක "ගොතම" ලෙස බුද්දත්වය ලබනවා.

3 - කකුසඳ බුදු හාමුදුරුවෝ පහල වෙනවා

4 - බලි සක්විති පරපුර රජකම් කරනවා

5 - කෝනාගම බුදු හාමුදුරුවෝ

6 - තාරකා සක්විති පරපුර රජකම් කරනවා

7 - කස්සප බුදු හාමුදුරුවෝ

8 - රාවනා සක්විති පරපුර රජකම් කරනවා

9 - ගොතම බුදු හාමුදුරුවෝ  <- දැනට ඉන්නේ මෙතන

10 - අවසාන සක්විති පරපුර රජකම් කරනවා

11 - අවසාන මෛත්‍රී බුදු හාමුදුරුවෝ

12 - අවසාන හෝමෝ-සාපියන් සමග කල්පය විනාස වෙනවා.

[QUOTE="rajitha.wijayaratne, post: 29846447, member: 563228"] "[I]අන්තිමට පහල වෙන්නේ මෛත්‍රී බුදුන්[/I]" <- මේ වගේ දෙයක් සමහර අය අහල ඇති. ඒක වෙන්නේ මේ ආකාරයට. බද්ද කල්පය (x-n) හෝමෝ-ඉරේක්ට්ස්, Homo-Erectus .. බද්ද කල්පය (x-3) බල්න්ගොඩ මානවයා, Balangoda man, බද්ද කල්පය (x-2) ඩෙනිසෝවන්, Denisovans බද්ද කල්පය (x-1) නියැන්දර්තොල්, Neanderthal බද්ද කල්පය (x) හෝමෝ-සාපියන්, Homo-Sapien කාලය ගලාගෙන යන්නේ ඔය වගේ බද්ද කල්ප වලට බෙදිලා. ඔතන (x) වලින් හදුන් වන්නේ වර්තමාන බද්ද කල්පය. x-1, x-2 සහ x-n ආදී වශයෙන් නම් කරන්නේ පසු කරගෙන ආපු බද්ද කල්ප. මේක නිවැරිදි අනු-පිලිවෙලට නොතිබෙන්න පුලුවනි. නමුත්, සියලු බද්ද කල්ප වල නුතන මානවයෝ ජිවත් වුනා. බද්ද කල්ප වලට අවේනික පරිසරය එකිනෙකට වෙනස්. එම නිසා ඒවායේ හට ගන්න මනුස්සයෝ හැඩයෙන් සහ අනෙකුත් ලක්ෂණ වලින් වෙනස් වෙනවා. නමුත් ජානමය වශයෙන් සියල්ල මනුස්සයෝ. වානරයත් එහෙමයි. එක බාගයක් මානව සහ අනෙක් බාගය වානර සත්ව කොටසක් කොහෙවත් ජිවත් වෙලා නැත. සියලු බද්ද කල්ප අවසන් වෙන්නේ ලොකු විනාසයක් වෙලා ([URL='https://tfwiki.net/wiki/Great_Cataclysm']Great Cataclysm[/URL]). ඔය වගේ බද්ද කල්පයක ඉපදුන ඩයිනසෝර්ලා වුනත් බද්ද කල්පය අවසන් වන මොහොතේ වඳ වෙලා යනවා. බද්ද කල්පය අවසන් වීමත් සමග හිම යුගයකට යනවා. ඊලඟ බද්ද කල්පය ආරමභ වෙන්නේ තද නිල්පාටින් පෙන්වන දුපතේ මානවයෙක් පහල වන අවස්ථාවේ. [MEDIA=youtube]d4E5T9PSbo0[/MEDIA] එකයි මෙතනට මධ්‍ය මණ්ඩලය සහ "Cradle of man" (මිනිසාගේ තොටිල්ල) වගේ නම් හැදුනේ. ඊලඟ බද්ද කල්පය පටන් ගන්නේ ගල් යුගයකින්. මානවයා කුඩා කොළ කෑල්ලකින් නිරුවත වහගෙන යලි ආහාර සොයන්න පටන් ගන්නවා. වර්තමාන මහා බද්ද කල්පය අයිති හෝමෝ-සාපියන්, Homo-Sapien හට. මේ අයත් කවදා හරි දවසක වඳ වෙලා වෙනවා. මෙම කල්පයේ අවසන් බුදුන් වහන්සේ මෛත්‍රී බුදුන්. උන් වහන්සේ ලංකාවේ ආදී-වාසි ජනතාවගෙන් බිහිවෙන හෝමෝ-සාපියන් කෙනෙක්. වර්තමාන මහා බද්ද කල්පය ගලාගෙන යන්නේ මේ වගේ. 1 - පළමු හෝමෝ-සාපියන් මානවයා මන්නාරම ප්‍රදේශයේ බිහි වෙනවා. 2 - මේ අය "මනු" කියන පුද්ගලයා පළමු රජ හැටියට සම්මතයෙන් නම් කරනවා. මනු පසු කලක "ගොතම" ලෙස බුද්දත්වය ලබනවා. 3 - කකුසඳ බුදු හාමුදුරුවෝ පහල වෙනවා 4 - බලි සක්විති පරපුර රජකම් කරනවා 5 - කෝනාගම බුදු හාමුදුරුවෝ 6 - තාරකා සක්විති පරපුර රජකම් කරනවා 7 - කස්සප බුදු හාමුදුරුවෝ 8 - රාවනා සක්විති පරපුර රජකම් කරනවා 9 - ගොතම බුදු හාමුදුරුවෝ [B] <- දැනට ඉන්නේ මෙතන [/B] 10 - අවසාන සක්විති පරපුර රජකම් කරනවා 11 - අවසාන මෛත්‍රී බුදු හාමුදුරුවෝ 12 - අවසාන හෝමෝ-සාපියන් සමග කල්පය විනාස වෙනවා. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom