යලි උදා වෙන ගල් යුගය

rajitha.wijayaratne

Well-known member
  • Jun 14, 2017
    1,093
    831
    113
    "අන්තිමට පහල වෙන්නේ මෛත්‍රී බුදුන්" <- මේ වගේ දෙයක් සමහර අය අහල ඇති. ඒක වෙන්නේ මේ ආකාරයට.

    බද්ද කල්පය (x-n) හෝමෝ-ඉරේක්ට්ස්, Homo-Erectus
    ..
    බද්ද කල්පය (x-3) බල්න්ගොඩ මානවයා, Balangoda man,
    බද්ද කල්පය (x-2) ඩෙනිසෝවන්, Denisovans
    බද්ද කල්පය (x-1) නියැන්දර්තොල්, Neanderthal
    බද්ද කල්පය (x) හෝමෝ-සාපියන්, Homo-Sapien

    කාලය ගලාගෙන යන්නේ ඔය වගේ බද්ද කල්ප වලට බෙදිලා. ඔතන (x) වලින් හදුන් වන්නේ වර්තමාන බද්ද කල්පය. x-1, x-2 සහ x-n ආදී වශයෙන් නම් කරන්නේ පසු කරගෙන ආපු බද්ද කල්ප.

    මේක නිවැරිදි අනු-පිලිවෙලට නොතිබෙන්න පුලුවනි. නමුත්, සියලු බද්ද කල්ප වල නුතන මානවයෝ ජිවත් වුනා. බද්ද කල්ප වලට අවේනික පරිසරය එකිනෙකට වෙනස්. එම නිසා ඒවායේ හට ගන්න මනුස්සයෝ හැඩයෙන් සහ අනෙකුත් ලක්ෂණ වලින් වෙනස් වෙනවා. නමුත් ජානමය වශයෙන් සියල්ල මනුස්සයෝ. වානරයත් එහෙමයි. එක බාගයක් මානව සහ අනෙක් බාගය වානර සත්ව කොටසක් කොහෙවත් ජිවත් වෙලා නැත.

    සියලු බද්ද කල්ප අවසන් වෙන්නේ ලොකු විනාසයක් වෙලා (Great Cataclysm). ඔය වගේ බද්ද කල්පයක ඉපදුන ඩයිනසෝර්ලා වුනත් බද්ද කල්පය අවසන් වන මොහොතේ වඳ වෙලා යනවා. බද්ද කල්පය අවසන් වීමත් සමග හිම යුගයකට යනවා. ඊලඟ බද්ද කල්පය ආරමභ වෙන්නේ තද නිල්පාටින් පෙන්වන දුපතේ මානවයෙක් පහල වන අවස්ථාවේ.

    එකයි මෙතනට මධ්‍ය මණ්ඩලය සහ "Cradle of man" (මිනිසාගේ තොටිල්ල) වගේ නම් හැදුනේ.

    ඊලඟ බද්ද කල්පය පටන් ගන්නේ ගල් යුගයකින්. මානවයා කුඩා කොළ කෑල්ලකින් නිරුවත වහගෙන යලි ආහාර සොයන්න පටන් ගන්නවා.

    වර්තමාන මහා බද්ද කල්පය අයිති හෝමෝ-සාපියන්, Homo-Sapien හට. මේ අයත් කවදා හරි දවසක වඳ වෙලා වෙනවා. මෙම කල්පයේ අවසන් බුදුන් වහන්සේ මෛත්‍රී බුදුන්. උන් වහන්සේ ලංකාවේ ආදී-වාසි ජනතාවගෙන් බිහිවෙන හෝමෝ-සාපියන් කෙනෙක්.

    වර්තමාන මහා බද්ද කල්පය ගලාගෙන යන්නේ මේ වගේ.

    1 - පළමු හෝමෝ-සාපියන් මානවයා මන්නාරම ප්‍රදේශයේ බිහි වෙනවා.
    2 - මේ අය "මනු" කියන පුද්ගලයා පළමු රජ හැටියට සම්මතයෙන් නම් කරනවා. මනු පසු කලක "ගොතම" ලෙස බුද්දත්වය ලබනවා.
    3 - කකුසඳ බුදු හාමුදුරුවෝ පහල වෙනවා
    4 - බලි සක්විති පරපුර රජකම් කරනවා
    5 - කෝනාගම බුදු හාමුදුරුවෝ
    6 - තාරකා සක්විති පරපුර රජකම් කරනවා
    7 - කස්සප බුදු හාමුදුරුවෝ
    8 - රාවනා සක්විති පරපුර රජකම් කරනවා
    9 - ගොතම බුදු හාමුදුරුවෝ <- දැනට ඉන්නේ මෙතන
    10 - අවසාන සක්විති පරපුර රජකම් කරනවා
    11 - අවසාන මෛත්‍රී බුදු හාමුදුරුවෝ
    12 - අවසාන හෝමෝ-සාපියන් සමග කල්පය විනාස වෙනවා.
     
    Last edited:

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    "අන්තිමට පහල වෙන්නේ මෛත්‍රී බුදුන්" <- මේ වගේ දෙයක් සමහර අය අහල ඇති. ඒක වෙන්නේ මේ ආකාරයට.

    බද්ද කල්පය (x-n) හෝමෝ-ඉරේක්ට්ස්, Homo-Erectus
    ..
    බද්ද කල්පය (x-3) බල්න්ගොඩ මානවයා, Balangoda man,
    බද්ද කල්පය (x-2) ඩෙනිසෝවන්, Denisovans
    බද්ද කල්පය (x-1) නියැන්දර්තොල්, Neanderthal
    බද්ද කල්පය (x) හෝමෝ-සාපියන්, Homo-Sapien

    කාලය ගලාගෙන යන්නේ ඔය වගේ බද්ද කල්ප වලට බෙදිලා. ඔතන (x) වලින් හදුන් වන්නේ වර්තමාන බද්ද කල්පය. x-1, x-2 සහ x-n ආදී වශයෙන් නම් කරන්නේ පසු කරගෙන ආපු බද්ද කල්ප.

    මේක නිවැරිදි අනු-පිලිවෙලට නොතිබෙන්න පුලුවනි. නමුත්, සියලු බද්ද කල්ප වල නුතන මානවයෝ ජිවත් වුනා. බද්ද කල්ප වලට අවේනික පරිසරය එකිනෙකට වෙනස්. එම නිසා ඒවායේ හට ගන්න මනුස්සයෝ හැඩයෙන් සහ අනෙකුත් ලක්ෂණ වලින් වෙනස් වෙනවා. නමුත් ජානමය වශයෙන් සියල්ල මනුස්සයෝ. වානරයත් එහෙමයි. එක බාගයක් මානව සහ අනෙක් බාගය වානර කොට්ටාසයක් කොහෙවත් ජිවත් වෙලා නැත.

    සියලු බද්ද කල්ප අවසන් වෙන්නේ ලොකු විනාසයක් වෙලා (Great Cataclysm). ඔය වගේ බද්ද කල්පයක ඉපදුන ඩයිනසෝර්ලා වුනත් බද්ද කල්පය අවසන් වන මොහොතේ වඳ වෙලා යනවා. බද්ද කල්පය අවසන් වීමත් සමග හිම යුගයට යනවා. ඊලඟ බද්ද කල්පය ආරමභ වෙන්නේ තද නිල්පාටින් පෙන්වන දුපතේ මානවයෙක් පහල වන අවස්ථාවේ.

    එකයි මෙතනට මධ්‍ය මණ්ඩලය සහ "Cradle of man" (මිනිසාගේ තොටිල්ල) වගේ නම් හැදුනේ.

    ඊලඟ බද්ද කල්පයක පටන් ගන්නේ ගල් යුගයකින්. මානවයා කුඩා කොළ කෑල්ලකින් නිරුවත වහගෙන යලි ආහාර සොයන්න පටන් ගන්නවා.

    වර්තමාන මහා බද්ද කල්පය අයිති හෝමෝ-සාපියන්, Homo-Sapien හට. මේ අයත් අවදා හරි දවසක වඳ වෙලා වෙනවා. මෙම කල්පයේ අවසන් බුදුන් වහන්සේ මෛත්‍රී බුදුන්. එයා ලංකාවේ ආදී-වාසි ජනතාවගෙන් බිහිවෙන හෝමෝ-සාපියන් කෙනෙක්.

    වර්තමාන මහා බද්ද කල්පය ගලාගෙන යන්නේ මේ වගේ.

    1 - පළමු මානවයා මන්නාරම ප්‍රදේශයේ බිහි වෙනවා.
    2 - මේ අය "මනු" කියන පුද්ගලයා පළමු රජ හැටියට සම්මතයෙන් නම් කරනවා. මනු පසු කලක "ගොතම" ලෙස බුද්දත්වය ලබනවා.
    3 - කකුසඳ බුදු හාමුදුරුවෝ පහල වෙනවා
    4 - බලි සක්විති පරපුර රජකම් කරනවා
    5 - කෝනාගම බුදු හාමුදුරුවෝ
    6 - තාරකා සක්විති පරපුර රජකම් කරනවා
    7 - කස්සප බුදු හාමුදුරුවෝ
    8 - රාවනා සක්විති පරපුර රජකම් කරනවා
    9 - ගොතම බුදු හාමුදුරුවෝ <- දැනට ඉන්නේ මෙතන
    10 - අවසාන සක්විති පරපුර රජකම් කරනවා
    11 - අවසාන මෛත්‍රී බුදු හාමුදුරුවෝ
    12 - අවසාන හෝමෝ-සාපියන් සමග කල්පය විනාස වෙනවා.

    Oka waradi, boru , මිනිස්සු awe ආභස්සර බ්‍රහ්ම ලෝක yen , oya manawayo mekata joint karanna be , oya manawayo hybrid minissu kotasak wennathi , nattan mutant wechch group wendda athi , science eka buddha desna walata patala ganna epa , don't trust that read agngna sutra
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,791
    11,157
    113
    අස්ලියනගේ මහට්ටයගෙන් බලාපොරොත්තු වෙන නූල් , ටෆස
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,730
    1
    57,941
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Despicable Me Lol GIF

    අවුරුදු 40000කට කලින් හිටපු බලන්ගොඩ මෑන්ව මේකට පටලව ගත්තෙ ඇයි?

    බද්ද කල්පය (x-n) හෝමෝ-ඉරේක්ට්ස්, Homo-Erectus
    ..
    බද්ද කල්පය (x-3) බල්න්ගොඩ මානවයා, Balangoda man,
    බද්ද කල්පය (x-2) ඩෙනිසෝවන්, Denisovans
    බද්ද කල්පය (x-1) නියැන්දර්තොල්, Neanderthal
    බද්ද කල්පය (x) හෝමෝ-සාපියන්, Homo-Sapien
     
    • Haha
    Reactions: Cypress

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,429
    5,545
    113
    me kalpayen passe kalpa lakshyakin lu budu kenek pahala wenawa kiyala kiyanne (harima thorathurak neme)

    budu kenek pahala venna kalin pase buduwaru pahala wenawa. me budu sasune pasebudu wima sadaha pin kala sumana mal karu wage ayata kalpa laksekin pasebudu wenawa kiyalai deshana karala thiyenne.
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,414
    5,928
    113
    මේකා පටලවාගෙන ,අපේ කාලෙත් කනවා.මග්ගොන පලයන් මග්ගොන ,ඔය අමාරුව හොඳ කරන්න බැරි එකක්. දෙවිදත්තරටත් තිබ්බේ ඔය වගේ එකක් :growl:
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,093
    831
    113
    mekath iwara wenna lagai neda?
    ඔබතුමා ඒක ලියලා තියෙන පිලිවලට කියවලා නැත.
    අවුරුදු 40000කට කලින් හිටපු බලන්ගොඩ මෑන්ව මේකට පටලව ගත්තෙ ඇයි?
    බලංගොඩ සහ Neanderthal වැනි මානවයෝ සියල්ල විවිද කල්ප නියෝජනය කල නුතන මානවයෝ. මෙතන පෙන්වන උදාහරනයට ඔවුන් පහළ වුන අනුපිලිවෙල වැදගත් නැත.
     
    • Haha
    Reactions: Hyperx99 and Tz4400

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,093
    831
    113
    දැන් ඕක පස්සෙ ගියා කියල උඹේ ජීවිතේට වෙන වැඩේ මොකක්ද
    මේ ලෝකේ සත්වයන් කොටස් දෙකකට බෙදෙනවා. එක කොටසක් ධාර්මික පැත්තට නැඹුරු වෙලා ජිවත් වෙනවා, අනෙක් බහුතරය ඊට හාත්පසින් විරුද්ද ක්‍රියාවලියක් ගෙන යනවා.

    මෙතන ධාර්මික කොටස සුදු කිරන ශක්තියක් විශ්වයට නිකුත් කරනවා. අනෙක් අය කලු කිරන පතුරනවා. පෘතුවිය බ්‍රමනය වෙන්නේ මේ බලවේග දෙකේ සමතුලිත බාවයක් නැති නිසා.

    වර්තමාන බද්ද කල්පයේ බුදුවරු 3 පහල වෙලා නිවන් ගැනීමට සුදුසු බොහෝ අය නිවන් දැකලා අවසන්. ඉතිරි වෙන්නේ සුලු කොටසක් පමණයි. ඊලඟට පහල වෙන සක්විති පරපුර මේ අයව නිවන් ගන්න සුදුකම් ඇති පිංවන්තයන් බවට පත් කරනවා. ඒ අය කෙමෙන් කෙමෙන් පහළ වෙනවා ආදී-වාසින්ගේ කොටසේ.

    ආදී-වාසීන් අතරින් පහල වන අන්තිම මෛත්‍රී බුදුන් මේ අයව නිවන් මගට යොමු කරනවා. මේ අවස්ථාව වෙනකොට ලෝක බ්‍රමනයට උපකාරී වන එක පාර්ශවයක් නැති වෙලා.

    දැන් දුෂිතයින් පමණක් ඉතිරි වන සමාජය එකිනෙකා ඇන කොටාගෙන තවත් අරාජික කර ගන්නවා. එම නිසා ලෝකයේ බ්‍රමනය සීග්‍රයෙන් වැඩි වෙනවා. ලෝක බ්‍රමනය වන අක්ෂයෙන් පවා පිට පනිනවා. මෙතනදී හට ගන්න ගින්න කොයි තරම් බලවත්ද යත්, ගල් පර්වත පවා දිය වෙනවා.

    එතකොට, ඉතිරි වන අය අමු අමුවේ පිලිස්සිලා මැරෙනවා. එක පාරක් නොවේ, එකතු කරගෙන තියෙන කෙලෙස් දිය වෙලා බ්‍රහ්ම ගති උපදවන තෙක් යලි ඉපදී තමන්ගේ ඇස් ඉදිරිපිටම පිලිසිලා මැරෙනවා. දුවල බේරෙන්න තැනක් නැත. සිය දිවි නසා ගත්තත්, එකෙන් වෙන්න් අයෙත් මුලටම අරගෙන යන එක.

    මේකෙන් බේරෙන්න පුලුවන් වෙන්නේ බුදුන් දෙසු මාර්ගයේ ගමන් කරන අයට පමණයි. මේ ක්‍රියාවලිය මේ සක්වල පමණක් නොවේ, මනුස්සයන් වාසය කරන සියලු ලෝක වල සිදු වන දෙයක්.

    mama kiwwe dan api inne 9 newei 10 weni eke aga kiyala.
    වසර 1800 පසු නිර්මල ධර්මය දැන් මතුවෙලා තියෙනවා මෙතන. එතකොට, ලෝකේ තවමත් තියෙන්නේ 9 වන පියවරේ

    මෛත්‍රී බුද්ද සාසනය ගොතම බුදුන්ගේ වගේ නොවේ. ඒක පවතින්නේ මෙයට සාපේක්ෂව කෙටි කාලයයි. ඒ වගේ කාලයක උපදිනවා කියන්නේ කණ කැස්බෑවෙකු විය සිදුරෙන් අහස බැලීම වැනි දුර්ලභ දෙයක්.
     
    Last edited:

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,414
    5,928
    113
    මේ ලෝකේ සත්වයන් කොටස් දෙකකට බෙදෙනවා. එක කොටසක් ධාර්මික පැත්තට නැඹුරු වෙලා ජිවත් වෙනවා, අනෙක් බහුතරය ඊට හාත්පසින් විරුද්ද ක්‍රියාවලියක් ගෙන යනවා.

    මෙතන ධාර්මික කොටස සුදු කිරන ශක්තියක් විශ්වයට නිකුත් කරනවා. අනෙක් අය කලු කිරන පතුරනවා. පෘතුවිය බ්‍රමනය වෙන්නේ මේ බලවේග දෙකේ සමතුලිත බාවයක් නැති නිසා.

    අනේ අම්මේ , කවුද බන් මේවා උගන්නන්නේ, උඹ වගේ තැරි දාර ගොන් ගෝලයෝ තව ගොඩක් ඇති නේද ? මේ නිදහස් අද්යාපනයෙන් උඹල වගේ ගොන්නුන්ව හදපු කන්නන්ගර හිටියනං ,එක්කෝ ඕනේ නෑ.
    යකෝ බුද්ධ ධර්ෂණය මිනිස්සුන්ට එපා කරවන්න එපා. :growl:
     
    nidarsha91

    Well-known member
  • "මෙතන ධාර්මික කොටස සුදු කිරන ශක්තියක් විශ්වයට නිකුත් කරනවා. අනෙක් අය කලු කිරන පතුරනවා. පෘතුවිය බ්‍රමනය වෙන්නේ මේ බලවේග දෙකේ සමතුලිත බාවයක් නැති නිසා."

    මේ කොටස ඔප්පු කරල, ඒකෙන් අපේ ජීවිත වලට වෙන යහපත කියපන් මචන්.

    නැත්තන් මෙන්න මේක හිතපන්.

    "බුදුවරයෙක් පහළ වීම තීරණය කරන්නෙ ඒ බුදු වරයවත්, උඹවත් මමවත් නෙමෙයි. ඒක මේ සිස්ටම් එකේ ක්‍රියේටර්ස්ලගෙ ස්ක්‍රිප්ට් එකට අනුවයි වෙන්නෙ. එමනිසා - උඹට ක්‍රියේටර්ස්ල මේ භවයෙදි කරන්න නියම කරපු වැඩ කොටස හොයාගෙන ඒක හරියට කරන්න උත්සාහ කරපන්. දැන් අහන්නන් උඹෙන් ප්‍රශ්නයක්.

    උඹව මේ භවයෙ එවල තියෙන්නෙ මොනව කරන්න කියලද කියල උඹ දන්නවද? තේරුම් අරගෙනද ඉන්නෙ? එහෙම නැත්තන් ඉතින් උඹ මේ වටිනා ජීවිතෙත් නැති කරගන්න පැත්තට හැරිල ඉන්නෙ කියල තමය් දුකින් වුණත් කියන්න වෙන්නෙ. තෙරුවන් සරණයි මචන්"

    SWOT Analysis

    leadership-lessons-from-Jumanji-Welcome-To-The-Jungle-Strengths-Weaknesses.jpg

    Source: Jumanji Welcome to the Jungle 2017
     
    • Haha
    • Like
    Reactions: Cypress and lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,414
    5,928
    113
    "මෙතන ධාර්මික කොටස සුදු කිරන ශක්තියක් විශ්වයට නිකුත් කරනවා. අනෙක් අය කලු කිරන පතුරනවා. පෘතුවිය බ්‍රමනය වෙන්නේ මේ බලවේග දෙකේ සමතුලිත බාවයක් නැති නිසා."

    මේ කොටස ඔප්පු කරල, ඒකෙන් අපේ ජීවිත වලට වෙන යහපත කියපන් මචන්.

    නැත්තන් මෙන්න මේක හිතපන්.

    "බුදුවරයෙක් පහළ වීම තීරණය කරන්නෙ ඒ බුදු වරයවත්, උඹවත් මමවත් නෙමෙයි. ඒක මේ
    සිස්ටම් එකේ ක්‍රියේටර්ස්ලගෙ ස්ක්‍රිප්ට් එකට අනුවයි වෙන්නෙ. එමනිසා - උඹට ක්‍රියේටර්ස්ල මේ භවයෙදි කරන්න නියම කරපු වැඩ කොටස හොයාගෙන ඒක හරියට කරන්න උත්සාහ කරපන්. දැන් අහන්නන් උඹෙන් ප්‍රශ්නයක්.

    උඹව මේ භවයෙ එවල තියෙන්නෙ මොනව කරන්න කියලද කියල උඹ දන්නවද? තේරුම් අරගෙනද ඉන්නෙ? එහෙම නැත්තන් ඉතින් උඹ මේ වටිනා ජීවිතෙත් නැති කරගන්න පැත්තට හැරිල ඉන්නෙ කියල තමය් දුකින් වුණත් කියන්න වෙන්නෙ. තෙරුවන් සරණයි මචන්"

    SWOT Analysis

    leadership-lessons-from-Jumanji-Welcome-To-The-Jungle-Strengths-Weaknesses.jpg

    Source: Jumanji Welcome to the Jungle 2017
    සිස්ටම් එකේ ක්‍රියේටර්ස්ලගෙ ස්ක්‍රිප්ට් එකට - ඔබ මෙයින් අදහස් කලේ කුමක්ද ?