යලි උපදින්නට රෙද්ද අස්සේ දාගත්ත නයි

rajitha.wijayaratne

Well-known member
  • Jun 14, 2017
    1,104
    843
    113
    යලි උපදින්නට රෙද්ද අස්සේ දාගත්ත නයි



    00:07:50 සද්ධර්මයේ පිහිට ලබන ඔබ
    00:11:10 ප්‍රින්ටින් මැසිමේ කතාව
    00:13:23 හිත පාපිස්සක් දක්වා ගැනීම
    00:14:19 මාන්නක්කාරගතිය
    00:18:18 කෙලෙස්බර අඩුයි
    00:19:47 ගොපල්ලා
    00:21:07 හරිම පරිස්සම් වෙන්න
    00:25:38 ධර්මදේශනාව අහනවිට මලු ගෙන්න එපා
    00:26:54 භාවනාවෙන් වෙන දේ
    00:28:19 සොතාපන්නයා සෝතාපන්න භව විමසා ගැනීම
    00:31:42 භාවනාවෙන් පසු රූප බලන විට
    00:32:17 හිත තුලින් ධර්මය යැවීම
    00:34:14 බුද්ධ යන්න
    00:36:19 මැෂින් එක කැඩෙනකන් කල යුත්ත
    00:38:00 අංගුලිමාල යනු
    00:39:40 බස් හෝල්ට් එකේ ඉන්න විට
    00:41:15 මන්තරයක් ජපකරලා පුලුවන්ද ?
    00:43:28 කොන්ද කලින් තිය ගන්න
    00:44:06 සුනාථ ධාරේත කියන ලද්දේ
    00:45:54 මානය සහමුලින්ම දුරු වූ දා
    00:52:25 අරූප ලෝකත් අනාථයි
    00:55:56 සංකාර යනු
    00:58:04 ඔබ රූපය උපාදාන කලොත්
    00:59:18 විපරිනාම දුක්ඛය තේරුම් ගන්න
    01:00:18 අහක යන නයි රෙද්ද අස්සේ දා ගැනීම
    01:01:51 රූප සදහා කමටහන.
    01:04:11 හැම ධම්මයක්ම ක්ෂය ධම්මයි
    01:02:43 ක- ධම්ම යනු
    01:06:31 වහා නිවන් දකින්න කැමති අය මෙය වඩන්න හැම මොහොතක
    01:06:13 අනිච්ච්චං කයත්තේන යනු
    01:10:01 සංඛත ඒ,ඒ මොහොතේ හේතුන්ගෙන් සකස් වෙලා තියෙන්නේ.
    01:09:50 මෙහි ආත්ම සහ අනාත්ම පනවන්න බෑ
    01:12:20 පැනවිය හැක්කේ පටිච්ච සමුප්පන්න බවයි.
    01:13:31 ක්ෂය ධම්මයි,වැය ධම්මයි,පටිච්ච සමුප්පන්නයි.
    01:11:11 පෘථග්ජනයාට පමණක් ලොකු ශරීරය.
    01:12:21 පිරිසිදු කල යුතු හිතයි, ඇග නෙමේ.
    01:13:29 රාග අරමුණු කරා යන හිත.
    01:16:17 සීල සුගන්ධයටයි දෙවිවරු ආකර්ෂණය වෙන්නේ.
    01:18:46 බුද්ධ දර්මය ක්ෂය දර්මයක්
    01:32:42 ධර්මයට නැගෙන්නට ඉඩ දෙන්න ලංකාවේ.
    01:34:03 ශ්‍රී ලංකාද්වීපය වටින්නට හේතුව.
    01:37:09 වේදනාව සංකතයි, පටිච්ච සමුප්පන්නයි,ක්ෂය ධම්මයි, වය ධම්මයි.
    01:37:50 වීමක් දැනීමක් = වේදනාව.
    01:37:53 සැප -දුකක් ,දුක -හුලක් ලෙසත්, උපේක්ෂාව -අනිච්ච ලෙසත් දකින්න.
    01:38:06 ඔළු පහ තියෙන නාගයා.
    01:41:09 සංඤාව -ස්පර්ශ ප්‍රත්‍යයෙන් මතුවේ.
    01:41:23 සංඛාර
    01:41:26 ධම්ම නිසා සංඛාර ගොඩ නැගේ.
    01:42:16 ස්පර්ශ ප්‍රත්‍යයෙන් ගොඩ නැගෙන සංකාර.
    01:43:45 විඥානය -නාම රූප ප්‍රත්‍යයෙන් ගොඩ නැගේ.
    01:45:18 ඔබ වසගයේ ජීවිතය පවත්වනවාද කියා හිතන්න.
    01:52:59 වැදගත් කර්මස්ථානයක්.
    01:54:08 විස ගෝර සර්පයා දැක නෑර මෝඩයා.
    01:55:03 උප්පන්නානං කාම විතක්කන් (විසගෝර සර්පයා)...
    01:55:36 මහා වර්ෂාවක් වහිනවා නාගනිල්ලා හෙළුවෙන්.
    01:57:26 නිවන් දකින්නට කෙටිම විදිය
    01:59:07 ශක්‍රදෙවියාගෙන් ගත යුතු කමටහන.
    02:02:29 ගුණ වෘද්ධිය සහ තපෝවෘද්ධිය වඩා වැදගත් වේ.
    02:03:52 උත්තරීතර මානුෂීය ගුණ හා ආර්ය මාර්ගය
    02:06:25 ධ්‍යාන නිවනට භාවිතා කරන්න
    02:07:11 චේතෝ විමුක්තියෙන් ප්‍රඥා විමුක්තියට
    02:08:51 ශරීරය, ආහාර, පැවිද්ද හා දූතාංග
    02:09:58 තම ආර්ය ගති අන් අයට කිව යුතු ද
    02:18:06 ඉන්ද්‍රය භාවනාව හා කාය මනෝ වචී සුචරිතය
    02:18:23 සතර සතිපට්ඨානය වැඩෙන විට
    02:19:07 වඩනවා, වැඩෙනවා අතර වෙනස
    02:20:24 ලංකාවේ තරුණ පරපුරට ආරාධනාවක්
    02:21:27 ඉන්ද්‍රය භාවනාව හා බුදුන්ගේ ඇපවීම
    02:25:51 ච චක්ඛ සුත්‍රය මගින්...
    02:27:11 6 යේ 6 ය ගැඹුරින්
    02:27:45 වේදනාවෙන් නතර නොකලොත්..
    02:31:08 ඇස් හා රූප පටිච්ච සමුප්පන්නව
    02:33:08 භාෂාව, තේරුම් හා ආර්ය අර්ථ
    02:34:58 ඇස, රූප හා නිවන
    02:35:23 රූප...
    02:35:45 ජාති බිහි කරන ඇස හා රූප
    02:42:37 දැක්කොත් දැක්කා පමණි
    02:43:34 අනිච්ච, දුක්ඛ, අනත්ත, අසුභයෙන්
    02:47:20 ඇතුවත් බැරි නැතුවත් බැරි ඇස හා රූප
    02:48:16 රහතන් වහන්සේට පෙනෙන හා දකින ආකාරය
    02:50:48 මහා ගැඹුරට යාමට අවශ්‍ය ද...?
    02:52:01 සංඝ හා සංග අතර වෙනස
    02:53:19 සං පස්සජා වේදනා...
    02:54:54 දේශනාව හොදින් මෙනෙහි කරන්න
    02:58:00 පද පරමයෝ බිහිවන ආකාරය
    02:58:54 සාස්තෘන්වහන්සේගේ පෙළ දහම පූර්ණ පැහැදිලියි
    03:00:37 පැවිද්ද යනු පූර්ණය කල යුත්තකි
    03:02:00 තිරිසන් යෝනියට ඇද දමන කාම ලොව
    03:03:56 සතර සතිපට්ඨානයෙන් පටන් ගෙන අරිහත් භාවයට...
    03:04:46 ප්‍රින්ටින් මැෂිම භාවිතා කරන්න..
    03:05:04 ආර්ය මාර්ගය වඩන ඔබ සෝතාපන්න ද. ..
    03:08:27 සෝතාපත්ති අංග 4 හා කරුණු...
    03:17:03 සීලය හා වත...
    03:20:08 ධර්ම මාර්ගය තුලින් පමණි ඵල...
    03:21:48 සසර ගණුදෙනු හා නිවන් ගැලවීම
    03:25:53 ආර්යාට වටින්නේ සීල සමාධි ප්‍රඥායි
    03:26:44 ආර්ය මෛත්‍රිය වඩන්න..දහමට අනුව ජීවත් වන්න
    03:29:27 මාර්ගය වඩමින් උපේක්ෂා සිතින් නිවන් පූර්ණය කරන්න
    03:36:18 සෝතාපන්න සිතේ බලාපොරොත්තු හා දහම් අවබෝධය
    03:36:34 චතුරාර්ය සත්‍යයෙන්...
    03:39:39 ධර්මයයි ඔබයි පමණයි..!
    03:40:28 අන්ධයයි කොරයි...
    03:41:06 බුද්ධ පුත්‍රත්වය ලබා ගැනීමට නම්
    03:42:00 හීන කල ආශ්රයව ඇති අයෙක් වන්න
    03:45:01 අනාගත ලොව පුරා නිවන් මග පෙරමුණ ගෙනයන හමුදාවක්...
    03:45:39 ලොව වටා සද්ධර්ම දේශනා
    03:47:27 ඉදිවන ආරාමයේ අනාගතය
    03:49:18 ධර්මයයි ඔබයි නිවනට පමණි
    03:49:57 ප්‍රශ්න අසන ආකාරය...
    03:51:37 සැමවිටම මැරෙන්න සූදානමින්...
    03:53:36 පුණ්‍යානුමෝදනාව

    දේශනාව සදහා වෙහෙසෙන සියලුම මහත්ම මහත්මියන් හට අනේක වාරයක් පින් අනුමෝදන් වේවා. දේශනාවලට සහභාගී වීමට කැමති ඔබ London පදිංචි නම් 07872857404 අමතන්න. එසේ නැතිනම් Skype : do-bbs හෝ http://www.dharmayaiobai.org සමඟ සම්බන්දවන්න. දහම් පිපාසයෙන් පෙළෙන පින්වත් ඔබ සියලුම දෙනාට මෙම සද්ධර්ම දේශනාව යම්තාක් දුරට හෝ උපනිශ්‍රය වේවා.......!!!
    සම්මා සම්බුදු සරණයි.........