යලි සන්නද්ධ අරගලයකට සූදානම්

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,399
    49,776
    113
    සේදවත්ත
    හවස 6 යෙන් පස්සේ ගෙදර ලයිට් දැම්මොත් පහුවදාට දඩුවම මරණය🥰
    හවස 6 තියා යන සැම්පලේට 24 පැයම විදුලිය තිබ්බත් මිනිස්සු භාවිත කරන් නැති තැනකට එනවා
     
    • Like
    Reactions: 2osama

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,004
    14,372
    113
    වැලිවේරිය
    ඔය සමාජවාදී ලබ්බවල් & ගොන් කතා කියලා තමයි චන්ද නැති කරගන්නේ...ආයේ හොර පෙරකදෝරුවා හරි ,පොනිල් ,පුතානෝට තමයි chance එක...බේබදු ලාල්ගෙයි,till win,බිමල් ගෙයි කට වහලා තියන තරමට හොදයි
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    හවස 6 තියා යන සැම්පලේට 24 පැයම විදුලිය තිබ්බත් මිනිස්සු භාවිත කරන් නැති තැනකට එනවා
    ඔව් ඒක නිසා තමා සන්නද අරගලයක් කරලා ID Card එකතු කරලා ලයිට් කණුවලට අපි බෝම්බ තියනවා 🥰🥰
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,399
    49,776
    113
    සේදවත්ත
    ඔව් ඒක නිසා තමා සන්නද අරගලයක් කරලා ID Card එකතු කරලා ලයිට් කණුවලට අපි බෝම්බ තියනවා 🥰🥰
    ID කාඩ් එකතු නොකොට එකෙක්ට රෙන්න පුකේ ගූ තිබ්බත් ලැට් එක්කට යාගන්න බැරුව පස්සා දොරෙන් ගිහින් ගුවන් හමුදාවේ අහස් යාත්‍රාවක 2*2 ලැට් එක්ක එකෙක්ට බඩ ගියා මතක නැද්ද අවුරුදු එකාමාරකට විතර කලින් 🤣
     
    • Haha
    Reactions: Black_Adam

    Sen-lu

    Well-known member
  • රටකාපු බයි පොන්ස්ල රැලටම එක ත්‍රෙඩ් එකේ ස්වයංවින්ධනය කරන්න ලූල් කාන්ත පොන්ස් යන්තං ගොං කතාවක් කියල 😂. ඔසාම පොන්ස් බලාගෙන පොනිලට මරාට ඉස්සර බැනව පස්සෙ කඩේ ගියා වගේ ලපයටත් ඉස්සරහට කඩේ යන්නවෙයි. ජීවත් වෙන්න පනම් 4ක් හොයාගන්න.
    ඔය සමාජවාදී ලබ්බවල් & ගොන් කතා කියලා තමයි චන්ද නැති කරගන්නේ...ආයේ හොර පෙරකදෝරුවා හරි ,පොනිල් ,පුතානෝට තමයි chance එක...බේබදු ලාල්ගෙයි,till win,බිමල් ගෙයි කට වහලා තියන තරමට හොදයි

    ඕකුන් කතාකරන එක හොඳයි බං. එතකොටනෙ නියම මිනිස්සු මොකාද කියල පේන්නෙ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    89 හවස 6 පස්සේ ගෙදර ලයිට් දැම්මොත් පහුවදාට ඔළුවට වෙඩි තියලා මරනවා
    අපි නොදන්න JVP සන්නද අරගල🤣🤣

    ඔය ගොඩක් Fake ID රන් කරන්නේ තෝ නේ
    ------ Post added on Nov 7, 2023 at 9:39 PM
    89 කිව්වෙ රනිල් බටලන්ද කරන කාලෙද? @2osama අහපු දේට උත්තර දීපන්කො 👇

    හොරු එලවන්න කරන සන්නද්ධ අරගලෙයි, රටේ සල්ලි හොරාකෑමෙයි දෙකන් කොයි එකද වැඩියෙන් හොඳ? @2osama

    images

    images
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,004
    14,372
    113
    වැලිවේරිය
    රටකාපු බයි පොන්ස්ල රැලටම එක ත්‍රෙඩ් එකේ ස්වයංවින්ධනය කරන්න ලූල් කාන්ත පොන්ස් යන්තං ගොං කතාවක් කියල 😂. ඔසාම පොන්ස් බලාගෙන පොනිලට මරාට ඉස්සර බැනව පස්සෙ කඩේ ගියා වගේ ලපයටත් ඉස්සරහට කඩේ යන්නවෙයි. ජීවත් වෙන්න පනම් 4ක් හොයාගන්න.

    ඕකුන් කතාකරන එක හොඳයි බං. එතකොටනෙ නියම මිනිස්සු මොකාද කියල පේන්නෙ.
    නෑ ජෙප්පන්ට 1 chance එකක් දෙන්නම ඕනේ...90% sure fail වෙයි කියලා...හැබැයි හරි යන්න 10% chance එකක් තියෙයි ...කෙල උනොත් ඉතින් ආයේ නෝමල් එයි ලපයගෙන් රට බේරා ගන්න
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    ID කාඩ් එකතු නොකොට එකෙක්ට රෙන්න පුකේ ගූ තිබ්බත් ලැට් එක්කට යාගන්න බැරුව පස්සා දොරෙන් ගිහින් ගුවන් හමුදාවේ අහස් යාත්‍රාවක 2*2 ලැට් එක්ක එකෙක්ට බඩ ගියා මතක නැද්ද අවුරුදු එකාමාරකට විතර කලින් 🤣
    ♥️ යන්න කිව්වාම යන එක ප්‍රජාතන්ත්‍රවාදය ♥️

    නැතුව ටයර් සෑය වල් ගහලා JR මරමු කියලා පෝස්ටර් ගහන එක ප්‍රජාන්තර වාදය නෙවෙයි

    89 කිව්වෙ රනිල් බටලන්ද කරන කාලෙද? @2osama අහපු දේට උත්තර දීපන්කො 👇
    ඔව් ඔව් බටලන්දේ මිනීමරුවෝ නේ ලයිට් කණුවලට බෝම්බ තියලා බස් ගිනි තියලා පොලිසි වලට ගහලා ගෙවල් වලට පැනලා රත්රන් බඩු එකතු කරේ 🤮
    ------ Post added on Nov 7, 2023 at 10:08 PM
     
    • Dislike
    Reactions: C_S_M

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,399
    49,776
    113
    සේදවත්ත
    ♥️ යන්න කිව්වාම යන එක ප්‍රජාතන්ත්‍රවාදය ♥️

    නැතුව ටයර් සෑය වල් ගහලා JR මරමු කියලා පෝස්ටර් ගහන එක ප්‍රජාන්තර වාදය නෙවෙයි
    යකාගේ හැටියට විමානේ , මේ 1980-1990 නෙමෙයි , මේ 2023 . දැන් එකක් කරලා හොදට අත්දැකීම් තියනවා ඊලග එක පෙර වැරදි අඩුපාඩු නැතුව , කොටු කරලා සොට් එක දෙන්නම ගෙනියන්න ඕනේ. ඉස්සර බොරු කිව්වා ඒවා ජනතාවට ගියා , සන්නිවේදන කරගන්න බෑ ඒ කාලේ, ජනතාව එක අරමුණකට ගෙනියන්න බෑ ඇත්ත සන්නිවේදන වෙන් නැතුව . දැන් ඒ ප්‍රස්ණ නෑ , 8 පාස් 1970 මොලෙන් හිතන සංවිධානාතමක අපරාධකල්ලියක් එලවන්න දැන් මිලියන 22කට ඕනතරම් අවස්ථාව තියනවා , තියනවා කියලා පෙන්නුවා ඉස්සරට එන එක විධිමත් සන්නද්ධ අරගලයක් කරා ඇදෙන එක 8 පාස් සුදු රෙදි හොරුන්ට නවත්තන්න බෑ. පණත් ගෙනල්ලත් බෑ
     
    • Haha
    Reactions: 2osama

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,004
    14,372
    113
    වැලිවේරිය
    ♥️ යන්න කිව්වාම යන එක ප්‍රජාතන්ත්‍රවාදය ♥️

    නැතුව ටයර් සෑය වල් ගහලා JR මරමු කියලා පෝස්ටර් ගහන එක ප්‍රජාන්තර වාදය නෙවෙයි
    උබලත් ලබන පාර ලප කොටාට කතිරෙ ගහපන් මන් කියන්නේ...සමහර විට media unit වල වැඩ කරන උබලගේ job කෙලවෙයි...ඒත් ලොකු විස්වාසයක් තියෙනවා ලපයා fail උන ගමන් ආයේ උබලාට chances එනවා...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    යකාගේ හැටියට විමානේ , මේ 1980-1990 නෙමෙයි , මේ 2023 . දැන් එකක් කරලා හොදට අත්දැකීම් තියනවා ඊලග එක පෙර වැරදි අඩුපාඩු නැතුව , කොටු කරලා සොට් එක දෙන්නම ගෙනියන්න ඕනේ. ඉස්සර බොරු කිව්වා ඒවා ජනතාවට ගියා , සන්නිවේදන කරගන්න බෑ ඒ කාලේ, ජනතාව එක අරමුණකට ගෙනියන්න බෑ ඇත්ත සන්නිවේදන වෙන් නැතුව . දැන් ඒ ප්‍රස්ණ නෑ , 8 පාස් 1970 මොලෙන් හිතන සංවිධානාතමක අපරාධකල්ලියක් එලවන්න දැන් මිලියන 22කට ඕනතරම් අවස්ථාව තියනවා , තියනවා කියලා පෙන්නුවා ඉස්සරට එන එක විධිමත් සන්නද්ධ අරගලයක් කරා ඇදෙන එක 8 පාස් සුදු රෙදි හොරුන්ට නවත්තන්න බෑ. පණත් ගෙනල්ලත් බෑ
    ගංජා ගහන කොට ඇට බේරලා ගහපන් මචං🤣
    ඇටත් එක්ක ගහන කොට ඔය වගේ අදහස් එනවා වළක්වන්න බැහැ🤣🤣

    උබලත් ලබන පාර ලප කොටාට කතිරෙ ගහපන් මන් කියන්නේ...සමහර විට media unit වල වැඩ කරන උබලගේ job කෙලවෙයි...ඒත් ලොකු විස්වාසයක් තියෙනවා ලපයා fail උන ගමන් ආයේ උබලාට chances එනවා...
    Sorry මිනීමරුවන්ට ඡන්දෙ දෙන්නේ නැහැ මචන් කවදාවත් 🤮🤮
    ------ Post added on Nov 7, 2023 at 10:17 PM
     
    • Dislike
    Reactions: C_S_M

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,621
    7,689
    113
    කොච්චර බය වෙලාද කියනවනන් කතා කරන ඒව හොදට අහන් ඉන්නෙ මොකක් හරි වචනයක් අල්ලන් දගලන්න..
     
    • Like
    Reactions: Draco Malfoy

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,090
    27,750
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඔච්චරම මැරෙන්න බයද බන්?
    බලපන් ගාසා වල පොඩි උනුත් කොච්චර එඩිතරව යුද්දේත් එක්ක ජිවත් වෙනවද කියලා.
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,712
    2,305
    113
    Colombo
    සන්නද්ධ අරගලයකට ඉස්සෙල්ලා අර cricket කාපු හොරු ටික එළවලා පෙන්නපන් කෝ
    රනිල්ගේ රාජපක්ෂලා ලොවන වහල්ලු ටික
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ඔය සමාජවාදී ලබ්බවල් & ගොන් කතා කියලා තමයි චන්ද නැති කරගන්නේ...ආයේ හොර පෙරකදෝරුවා හරි ,පොනිල් ,පුතානෝට තමයි chance එක...බේබදු ලාල්ගෙයි,till win,බිමල් ගෙයි කට වහලා තියන තරමට හොදයි

    බෙරිහන් දීලා ඉවර වේගන එද්දි ටිල්වින්ගේ ලබ්බ බැහැලා තියෙයි 😂 😂
     
    Similar threads