යලි සන්නද්ධ අරගලයකට සූදානම්

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,308
    32,029
    113
    යලි සන්නද්ධ අරගලයකට සූදානම්..- ලාල්කාන්ත

    K.D-Lalkantha-768x401.jpg


    අවශ්‍ය වුවහොත් නැවතත් ඕනෑම මොහොතක සන්නද්ධ අරගලයට සම්බන්ධ වීමට තමන් සූදානම් යැයි ජාතික ජන බලවේගය විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේඩී ලාල්කාන්ත මහතා සඳහන් කරයි.

    මෙරට ජනතාවට බලය මාරු කිරීම සඳහා ඡන්ද බලය පාවිච්චි කිරීම පිළිබඳව ආසියාවේ අනිකුත් රටවලට වඩා අත්දැකීම් ඇති බවද ඔහු පෙන්වා දෙයි.

    ඡන්දෙන් ආණ්ඩු වෙනස් කිරීමට අමතරව සන්නද්ධ අරගල වලින් ද ආණ්ඩු පෙරලීමට උත්සාහ කළ අවස්ථා රටේ ඉතිහාසයේ දක්නට ඇති බවද ඔහු පෙන්වා දෙයි.

    75 වසරක සාපයෙන් රට මුදාගෙන යහපත් රටක් ගොඩනැගීමට වන අරමුණ ජය ගැනීමට නම් රාජ්‍ය බලය ලබාගත යුතුව ඇති බවත් ඒ සඳහා සියලු ජන කණ්ඩායම් පක්ෂය වටා ඒකරාශී විය යුතු බවත් ඔහු පැවසීය.

    ඒ කතා මේ බව කියා සිටියේ ජාතික ජනබලවේගය සෙංකඩගල කොට්ඨාස සමුළුව අමතමිනි.


    -------
    කොටියා ගේ නියම පුල්ලි දැන් තමා එළියට එන්නේ 🤣🤣
    කෝ මේ NPP එක රට හදනවා කියා කියා වැලපිච්ඡ ගොන් බඩු ටික @shenat @hasithayad @SLK_sri @nalin0001 @SDCR @helplesser @Xi Jinping @jhnnwp @kasun_kbp @Rsupun @Black_Adam @Myth @Sen-lu
    @vibhashana

    NPP රට හදනවා කියලා කවුරු හරි කිව්වොත් මේක පෙන්නපල්ලා 🤣🤣
    Dakke naha wage inna ona...
    Ane nikan palayan yako yanna...
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    කලකට පසු ඔන්නපොසාමා අතුලු මීඩියා නඩයට ජීවිතය ගැටගසා ගැනීමට ලාල්ගෙන් වදනක් :ROFLMAO: 😂 මේ මදි තව පොස්ට් ටිකක් හදල දාපන් :ROFLMAO: උබට ජිවිතේ ගැටගහගන්න පුළුවන් වෙයි 😂:ROFLMAO:



     

    Sen-lu

    Well-known member
  • Sorry මිනීමරුවන්ට ඡන්දෙ දෙන්නේ නැහැ මචන් කවදාවත් 🤮🤮
    කොටින්ට සෙනග හදලදුන්න මහින්දටයි. පාස්කු බෝම්බ ගෝතටයි බටලන්ද මිනීමරුවටයි එහෙනම් ඡන්දෙ දුන්නෙ කොහොමද??
     
    • Haha
    Reactions: Any.key and residue

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    මේ ඉන්න කාලකන්නි හොරු ටික එලවන්නම් සන්නද්ධ අරගලයක් තමයි හරියන්නේ. ඔය cricket board එක පේන්නේ නැද්ද.

    කාලකන්නි හොරු ටික gall face එකේ මාසයක් එල්ලලා තියන්න ඕනේ අනිත් හොරු ටිකට පේන්න.
     
    • Like
    Reactions: SLBlackKnight

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මේ ඉන්න කාලකන්නි හොරු ටික එලවන්නම් සන්නද්ධ අරගලයක් තමයි හරියන්නේ. ඔය cricket board එක පේන්නේ නැද්ද.

    කාලකන්නි හොරු ටික gall face එකේ මාසයක් එල්ලලා තියන්න ඕනේ අනිත් හොරු ටිකට පේන්න.
    :yes:
     
    • Like
    Reactions: John Dutton

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,119
    34,692
    113
    රනිල් සෑර්ට බටලන්ද අස්පස් කරලා ගන්න වෙයි ආයෙත්. (ඔය බටලන්ද කියන එක සපුගස්කන්දේ කොයි හරියෙද බං ඇත්තටම තියෙන්නේ දන්න කෙනෙක් ගූගල් මැප් එකේ පෙන්නපංකෝ. දැන් එතන මොකක්ද තියෙන්නේ. ඒ ගොඩනැගිල් එහෙමම තියෙනවද තාමත්)
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    රනිල් සෑර්ට බටලන්ද අස්පස් කරලා ගන්න වෙයි ආයෙත්. (ඔය බටලන්ද කියන එක සපුගස්කන්දේ කොයි හරියෙද බං ඇත්තටම තියෙන්නේ දන්න කෙනෙක් ගූගල් මැප් එකේ පෙන්නපංකෝ. දැන් එතන මොකක්ද තියෙන්නේ. ඒ ගොඩනැගිල් එහෙමම තියෙනවද තාමත්)
    එදා බටලන්ද තිබ්බේ නැත්නම් අද වෙන කොට ලංකාවේ බාගයක් විතර JVP එකෙන් මරලා🤮

    89 දී JVP එකෙන් මරණ දඩුවම දෙන්න හේතු පහළ තියනවා
    1. ඇදිරි නීති වෙලාවේ පාරේ සිටීම
    2. හවස 6 යෙන් පස්සේ ගෙදර TV එක පාවිච්චි කිරීම
    3. හවස 6 පස්සේ ගෙදර ලයිට් දමා තිබීම
    4.පොලිසියේ හමුදාවේ අය සමඟ සමීප සබඳතා පැවැත් වීම
    5. ආරක්ෂක අංශ වල සේවයේ යෙදී සිටි ම
    6.ආරක්ෂක අංශ වලට තම නෑදෑයන් සමබන්ද වි සිටීම
    7. ව්‍යාපාර පවත්වාගෙන යෑම

    කැරි ජෙප්පෝ ඒ දවස් වල මිනී මැරුවේ පිස්සුවෙන් වගේ🤮
     
    • Haha
    Reactions: SLBlackKnight

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    කොටින්ට සෙනග හදලදුන්න මහින්දටයි. පාස්කු බෝම්බ ගෝතටයි බටලන්ද මිනීමරුවටයි එහෙනම් ඡන්දෙ දුන්නෙ කොහොමද??
    89 යේ කවුද්ද සන්නද්ධ අරගල පටන් ගත්තේ පුළුවන් නම් එක කියපන්කෝ කොන්ද කෙලින් තියාගෙන
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,403
    49,788
    113
    සේදවත්ත
    ගංජා ගහන කොට ඇට බේරලා ගහපන් මචං🤣
    ඇටත් එක්ක ගහන කොට ඔය වගේ අදහස් එනවා වළක්වන්න බැහැ🤣🤣

    ------ Post added on Nov 7, 2023 at 10:17 PM
    ගංජා තියා බීඩියක්වත් නොගහපු උබට ඕම හිතෙන එක වරදක් නෑ. මතකද ඇට පිටින් ගංජා ගහපු උන් ටිකක් එකෙක්ව පෑල දොරෙන් බල්ලෙක් වගේ එලෙව්වා බල්ලෙක් වගේ 🤣🤣
     

    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    බොරු දාලා රවට්ටලා මොනවා කරන්න ද බල්ලෝ කියපු එක තමා ඔය තියෙන්නෙ 🤣🤣
    https://lankacnews.com/යලි-සන්නද්ධ-අරගලයකට-සූදා/



    NPP එක රට හදයි කියලා බලාගෙන ඉන්න පොන්න පකෙක් 🤣🤣
    ------ Post added on Nov 7, 2023 at 8:15 PM
    c news කියන්නෙත් හොර වේසාවන්ගෙ web පඩන්ගුවක් තමය්
    කතාවෙ පොඩි කෑල්ලක් කපාගෙන news plant කරනව.
    ඕව පිලිගන්න හරක් ටිකය් ඉන්නෙ දැන් මේ රටේ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    c news කියන්නෙත් හොර වේසාවන්ගෙ web පඩන්ගුවක් තමය්
    කතාවෙ පොඩි කෑල්ලක් කපාගෙන news plant කරනව.
    ඕව පිලිගන්න හරක් ටිකය් ඉන්නෙ දැන් මේ රටේ.
    <blockquote class="twitter-tweet"><p lang="en" dir="ltr">The NPP is to the JVP what Viyathmaga was to the SLPP – a tool used to showcase that they are progressive and reformed in order to appeal to an intellectual audience.



    කිව්වේ නැත්නම් ඔහොම දාන්නේ නැහැ නේ🤣
    ලොකු පොඩි නැහැ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂයක් සන්නද්ද අරගලයක ට යනවා කියලා දේශපාන වේදිකාවේ කියනවා නම් ඒ පක්ෂය සහ LTTE එක අතර වෙනසක් නැහැ ත්‍රස්තවාදී සංවිධාන යටතේ තහනම් කරන්න ඕනේ
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මේ ඉන්න කාලකන්නි හොරු ටික එලවන්නම් සන්නද්ධ අරගලයක් තමයි හරියන්නේ. ඔය cricket board එක පේන්නේ නැද්ද.

    කාලකන්නි හොරු ටික gall face එකේ මාසයක් එල්ලලා තියන්න ඕනේ අනිත් හොරු ටිකට පේන්න.

    uba @nicjosh83 account eken campaign karala rajapakshalata puka dunna neda, anna ewunwa issella ellapan
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    JVP එක ඇයි සනන්ද අරගලයක් කරේ කියලා පුළුවන් නම් කියපන්කෝ ?

    tho ahanna kalin aru ahapu ekat uthtara diyanko ponnayo wenn nethuwa

    89 යේ කවුද්ද සන්නද්ධ අරගල පටන් ගත්තේ පුළුවන් නම් එක කියපන්කෝ කොන්ද කෙලින් තියාගෙන
     

    Similar threads