යලුවනෙ මට ලොකු උදවුවක් ඕනේ

KaS18

Active member
  • Mar 31, 2014
    147
    70
    28
    යලුවනෙ මට ලොකු උදවුවක් ඕනේ

    මම කටාර් වල ඉන්නේ..IT පැත්තෙන් Job එකක් කරන්නෙ...මම දවසට සිගරට් 10ක් විතර බොනවා..මට මේක කොහොම හරි නවත්තන්න ඕනෙ..ඒත් කොහොම කරත් මට මේක නවත්ත ගන්න කොහොමටවත් බෑ.සතියක් විතර නවත්තල හිටියා ඒත් කොහොමටවත් ඉන්න බැ...මම අහල තියෙනවා E-cigarettes ගැන..එක ගැන දන්න කෙනෙක් ඉන්නවනම් විස්තරයක් කියන්නකො..ඒකෙ තියෙන side effects ගැන,,Price එක කොහොමද..plzzz ලොකු උදවුවක් යලුවනේ..නැත්තම් මේක නවත්තගන්න පුලුවන් වෙන විදිහක් කියන්නකෝ..plzzz,,,
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,255
    24,988
    113
    tracing Geo-location.. ... ...
    එක කරුමයකින් තව කරුමයකට පනින්න එපා..e - cig වල එක එක සයිඩ් ඉෆෙක්ට්ස් තියනවා.. ඕක නවත්තන්න පුළුවන් උබටම තමයි බන්.. කිසිම දෙයක් නවත්තන එක ලොකු දෙයක් නෙවෙයි.. හිත හයිය තියෙන්න ඕනි.. උබ ගෙදර ඉන්නේ නැතුව රටක ගිහින් ජොබ් එකක් කරන්නේ හිත හදාගෙන, එහෙම එකේ ඕක නවත්හන එක මහා දෙයක් ද බන්? කොච්චර try කරත් බෑ කියල හිත හිත ඕක කරන්න අමාරුයි.. අතේ සල්ලි තියාගන්න එපා ඕනි දේට ඇරෙන්න.. උබ නතරවෙලා ඉන්න තැන ඉද්දි බොන්නම හිතෙනවා නම් නිදාගනින්.. එක්කෝ මොකක්හරි වෙන වැඩක් කරහන්.. මම නම් බීල නෑ ඕවා.. එත් බොන උන් එක්ක ඉඳලත් මට නොබී ඉන්න පුළුවන් නම් උබට ඕක අතාරින්න බැරි වෙන්න බෑනේ.. හිත හයිය කරගනින්..
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    mchn man nam hariyatama seen eka danne anh

    ape ayya kenek innwa mans elakiri eketh innwa miniha toothpick packt ekak aran siga bona welwata kate thiyan innwa

    habai wita kewa dan eka nawattaganna baruwa inne :P