යලුවෙක්ගේ FB එකක් නිසා මගෙ 20k ට කෙලවීම..

gpnuwan

Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    සිද්දිය මේකයි. මගෙ යලුවෙක් හොඳ මල්ලි කෙනෙක්. ජනවාරි 30 වෙනිද පාන්දර කරදරයක් කියල Massenger වලින් 20k වගේ සල්ලි ඉල්ලුව..

    Online bank තියෙන නිසා මම දැම්ම. 20k , ඊට පස්සෙ දවසෙ ඒකෙන්ම msg එකක් එනව Massenger එක hack කරල කියල. ඒවගේ තුන් දෙනෙක් සල්ලි දාල. මට පහුවදා තමා ඌ කතා කරල කිව්වෙ අයියෙ මගෙ FB එක Hack කරල කියල.

    මේකට මම මොකක්ද කරන්නෙ. මට Complain එකක් දාන්න විදියක් නැද්ද.
     

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    ඒකනෙ බන්.. Account Number එකයි, මගෙ යාලුවගෙ නමයි දාල තිබුනෙ..
    මම එහෙමම sve කරල සල්ලි දැම්ම.
    මේකට මොකක්ද ගන්න පුලුවන් පියවර
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ඔය යාළුවම ගහපු ගේමක් ද දන් නැ.

    ඔතන වෙලා තියෙන්නෙ මුදල් වංචාවක්. ඒව ගැන පොලිසිය කටයුතු කරනව.

    උබ යාලුවට කියපන් පොලිසියේ එන්ට්‍රියක් දානව කියල.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,307
    21,302
    113
    ඒකනෙ බන්.. Account Number එකයි, මගෙ යාලුවගෙ නමයි දාල තිබුනෙ..
    මම එහෙමම sve කරල සල්ලි දැම්ම.
    මේකට මොකක්ද ගන්න පුලුවන් පියවර
    අකවුන්ට් ඩීටේල්ස් ආයෙ චෙක් කරපන්. බලපන් නමයි අකවුන්ට් නම්බර් එකයි මිස්මැච් ද කියල. පේනවිදියට උබේ හොද මල්ලියම ගහපු ගේමක්වගේ. මොනාඋනත් අකවුන්ට් නම්බර් එක හරිනිසා ඒක දාල කම්ප්ලේන් එකක් දාපන්.

    අනිත් එක තමයි එක මැසෙජ් එකකින් උබ 20ක් ට්‍රාන්සර් කරනවනම් උබ මගෙත් ෆේස්බුක් යාලුවෙක් වෙයන්කො. 😁😁😁😁
    ------ Post added on Feb 6, 2024 at 8:13 PM
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,176
    1
    16,022
    113
    මම නම්,
    සාමාන්‍යෙන් සල්ලි ඉල්ලන එකෙක් නෙවෙ නම්
    ඌටත් කියලා,

    සෙකුරිටි පස්නයක් අහනො..
    ඌයි මමයි දන්න එකක්...

    උදා - අපේ ගෙදර හිටියා කලු බල්ලෙක් උබට එලවන් එන, උගෙ නම මොකක්ද?

    වැඩෙ සාර්තකයි,
    යාලුව්ත් සේප් සල්ලිත් සේප්...

    මිට්ටොට් එක්ක බැ නැතිනම්...
     

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    නෑ බන් ඒක එහෙම සල්ලි ඉල්ලන එකෙක් නෙමේ.. ගමේම එකෙක්. ඌ පැමිනිල්ලක් දැම්ම කිව්ව පොලීසියෙ. අර online Complain කරන්න එකක් තියෙනව නේ ද.. ඒක දන්න කෙනෙක් කියපල්ල
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,614
    72,822
    113
    මාලඹේ
    ඒකනෙ බන්.. Account Number එකයි, මගෙ යාලුවගෙ නමයි දාල තිබුනෙ..
    මම එහෙමම sve කරල සල්ලි දැම්ම.
    මේකට මොකක්ද ගන්න පුලුවන් පියවර
    Bank එකට කෝල් කරලා කියපන් දැන්ම වැරදීමකින් සල්ලි transfer කරලා ඒ සල්ලි Hold කරන්න කියලා
    දාපු සල්ලි ඒ Account එකේ තියෙනවා නම් ඒ වෙලාවෙම Hold වෙනවා ඌට ගන්න බැහැ
    දාපු සල්ලි ඌ අරගෙන නම් ඊළඟට ඌ ගේ Account එකට වැටෙන සල්ලි වලින් උබේ ගාන Hold වෙනවා
    දවස් 14 කට පස්සේ උබට සල්ලි bank එකෙන් ආපහු දෙයි
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    onna oka nisa thamai man moda huttige putalata thread dada kiyala thibbe 2fa ehema dagena owa hadaganin, oya case ekama kiyala, thope account hack karala ganna deyak na kiyala haminunata, yaluwonta hikenawa kyala. Dan entry ekak daapan mu boruwata rangapanawa sure na hack da kiyala.
    case eka aruta paththu unama wath thereine uge responsibility ekak thiyenawa kiyala account eka parissam karaganna
     

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    onna oka nisa thamai man moda huttige putalata thread dada kiyala thibbe 2fa ehema dagena owa hadaganin, oya case ekama kiyala, thope account hack karala ganna deyak na kiyala haminunata, yaluwonta hikenawa kyala. Dan entry ekak daapan mu boruwata rangapanawa sure na hack da kiyala.
    case eka aruta paththu unama wath thereine uge responsibility ekak thiyenawa kiyala account eka parissam karaganna
    මට Online පැමිණිල්ලක් දාන්න ක්‍රමයක් නැද්ද
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,157
    2,411
    113
    මුලින්ම උබ ටොක්කක් ඇන ගනින් , call එකක් දීල වැඩේ කතා කර ගත්තු නැති එකට.
     
    • Like
    Reactions: imhotep

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    මේකට මම මොකක්ද කරන්නෙ. මට Complain එකක් දාන්න විදියක් නැද්ද.
    Here's how you can contact the Computer Crime Investigation Division to file a complaint.

    Contact Numbers: 011 2 381 045 , 011 2 381 040, 011 2 381 375, 011 2 381 05

    email: [email protected] or [email protected]