යල කන්නයේ දී හමුදාව කුඹුරට..!🙏👍👍

topkollek

Well-known member
  • May 22, 2014
    43,871
    1
    58,124
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැනුම තියෙන උන්දල කරන්නෙ ඔය කාර්යාලවලට වෙලා පුටු රත්කර කර මොනවට කියනවද ඒව ගැන..හමුදාව දැනුම හොයා ගනි, මදි වගේ කියල හිතෙනවනම් උබ ගිහින් කියල දීපන් සරලනෙ..

    giphy-downsized.gif
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබලට පුලුවන් ගේ මුලවලට වෙලා ඕව දදා ඉන්ඩ තමයි, කරන්ඩ ජොබ් එකක් නැති පිනට කකා ඉන්න උබලට අනේ මන්ද ඉතින්....
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    වැලි කොට්ට අද්දපුව හොයන්ඩනෙ ආවෙ 5ක් උන්නනෙ, අඩුම ගානෙ වැලි තියා පැද්ද ලැම්බෝගිනියක්වත් උබල හොයා ගත්තද පොන්ස්????????🤣🤣🤣🤣
    ඔක්කොම ඩීල් දාලා යට ගියා. අන්න එහෙමයි උනේ. දැන් කෝ උඹලා මහා බැංකු හොරු ඇල්ලුවාද? අන්න ඒ වගේ තමයි 🤭

    උබලට පුලුවන් ගේ මුලවලට වෙලා ඕව දදා ඉන්ඩ තමයි, කරන්ඩ ජොබ් එකක් නැති පිනට කකා ඉන්න උබලට අනේ මන්ද ඉතින්....
    ඔය වාක්‍ය හරියටම හරියන්නේ උඹට :lol::lol::lol::lol:
    ------ Post added on Feb 13, 2022 at 10:28 AM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔක්කොම ඩීල් දාලා යට ගියා. අන්න එහෙමයි උනේ. දැන් කෝ උඹලා මහා බැංකු හොරු ඇල්ලුවාද? අන්න ඒ වගේ තමයි 🤭

    ඔය වාක්‍ය හරියටම හරියන්නේ උඹට :lol::lol::lol::lol:
    ------ Post added on Feb 13, 2022 at 10:28 AM
    අපි අපේ ජොබ් එක කරනව පොන්ස්, උබල වගේ පැනල යන්නෙ නැ තව අවුරුදු3ක් තියෙනව ,
     
    • Haha
    Reactions: Srilankan1

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,871
    1
    58,124
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උබලට පුලුවන් ගේ මුලවලට වෙලා ඕව දදා ඉන්ඩ තමයි, කරන්ඩ ජොබ් එකක් නැති පිනට කකා ඉන්න උබලට අනේ මන්ද ඉතින්....
    නන්දසේන දවසගානෙ ආතල් සෙට් කරනවනෙ ඉතින් :lol:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world
    මඩ සෝදා ගත් කළ ගොවියා සොරි, හමුදා බටයා රජකමටත් සුදුසුයි
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,387
    49,767
    113
    සේදවත්ත
    ඉදිරි යල කන්නයේ දී ගොවීන්ගේ සහාය පිණිස රටපුරා පිහිටි සෑම කුඹුරකටම සහ වගා බිමකට ම හමුදා නිළධාරියෙකු බැගින් යොමු කරන බව යුද හමුදාපතිවරයා පවසා තිබේ.

    මෙරට ගොවිතැන නගා සිටුවීම සදහා ජනාධිපතිවරයා ගෙන යන වැඩ පිළිවෙළ මත – එතුමාගේ උපදෙස් පරිදි මෙම මෙම තීරණය ගෙන ඇති බවද හමුදාපතිවරයා පවසා තිබේ.

    දැනටමත් අදාල වැඩසටහන කි‍්‍රයාත්මක කිරීමට අවශ්‍ය සැලසුම් සකස්කොට අවසන් බවද හමුදාපතිවරයා පවසයි.

    කෘෂිකර්මයට සම්බන්ධ නිළධාරීන් සහ ආයතන සමග සම්බන්ධ වී පොහොර ලබා ගැනීමේ අවස්ථාවේ සිට අස්වැන්න අලෙවි කිරීම දක්වා වූ සෑම කටයුත්තක දී ම ගොවීන්ට සහාය වීම ගොවිබිම් වෙත අනුයුක්ත කරන හමුදා නිළධාරීන්ට පැවරෙන වගකීම වනු ඇති බවත් හමුදාපතිවරයා පවසයි.

    ලංකාදීප පුවත්පත ඇසුරෙනි.
    උතුරු කොරියාව වගේ. මිලිටරිකරණයක් නේ එන්නේ. හමුදාවේ ගෞරවයත් පොලිසිය ගානට දාපන් . ඕම එන අට පාස් නූගත් මිලිටරිකරණයක් උන කොල්ලො ගමේ කෙල්ලො දූශණය කරයි , චන්ඩි කම් පෙන්නයි, හොරා කයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නන්දසේන දවසගානෙ ආතල් සෙට් කරනවනෙ ඉතින් :lol:
    ආතල් බල බල ගේ මුල්ලට වෙලා ඉදපන් කාලකන්නිය වගේ 🤭🤭

    උතුරු කොරියාව වගේ. මිලිටරිකරණයක් නේ එන්නේ. හමුදාවේ ගෞරවයත් පොලිසිය ගානට දාපන් . ඕම එන අට පාස් නූගත් මිලිටරිකරණයක් උන කොල්ලො ගමේ කෙල්ලො දූශණය කරයි , චන්ඩි කම් පෙන්නයි, හොරා කයි
    උබලට තියෙන තිරිසන් මානසිකත්වය හමුදාවට නැ,
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,387
    49,767
    113
    සේදවත්ත
    ආතල් බල බල ගේ මුල්ලට වෙලා ඉදපන් කාලකන්නිය වගේ 🤭🤭

    උබලට තියෙන තිරිසන් මානසිකත්වය හමුදාවට නැ,
    දැනට නෑ එකට තමා දක්කන්නේ. පොලිසිය ගූ දැන් ඉලග එක හමුදාව
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැනට නෑ එකට තමා දක්කන්නේ. පොලිසිය ගූ දැන් ඉලග එක හමුදාව
    පොලිසිය ගානට හමුදාව වට්ටන්ඩ උබලට ඕන කියපන්, දුශනය කරන හොරාකන බිල්ලො මවන්නෙ ඒකට කියපන්..

    මට නම් හිතාගන්ඩ බැ උබල වගේ කාලකන්නි එක්ක ෆොන්සේක කොහොම ලගිනවද කියල, මරු ෆිල්ඩ් මාශල් අප්ප..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,387
    49,767
    113
    සේදවත්ත
    පොලිසිය ගානට හමුදාව වට්ටන්ඩ උබලට ඕන කියපන්, දුශනය කරන හොරාකන බිල්ලො මවන්නෙ ඒකට කියපන්..

    මට නම් හිතාගන්ඩ බැ උබල වගේ කාලකන්නි එක්ක ෆොන්සේක කොහොම ලගිනවද කියල, මරු ෆිල්ඩ් මාශල් අප්ප..
    ෆීල්ඩ් මාසල් නැත්තම් අද තොපි තාම වෙඩිතියනවා . හොදම හමුදාපති කිව්වේ උබේ මහින්ද ඝෝඨා තමා කියලා කේක් කැපුවා. ජිනීව වලට බයේ අන්තිමට හිරෙන් නිදහස් කරා.

    උබලගේ යුද්ද කරේ ගෑනුන්ට පැන්ටි අදින සරත් විරසේකරල , පච හලන කමල් ගුණරත්නල. වැඩ්ඩෝ තමා චාගිලා එයාල උබලගේ ඔඩොක්කුවෙ නෑනේ ඉතින් 😂😂.

    උබල හමුදාව චීනේ උතුරු කොරියාව වගේ ජනතාව මර්ධනයට නුදුරේම භාවිතා කරනව . රතුපස්වල එලිපිට වෙඩි තිබ්බ උබලට වැලිසර වධකාගාර අරන් ගිය උබලට ඕවා කජ්ජක් නෙමෙයි
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world
    ගොවියෝ තාම හරියට ලේෆ්ට් රයිට් කරන්න පටන් ගත්තේ නැ . පටන් ගත්ත දාට තමයි නන්දසේනට, ආය ආතතිය හැදිලා ඇමෙරිකාවට පැනලා යන්න වෙන්නේ
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404

    තනියෙන් නැකිට්ටන්ඩ තමයි ගොවිතැනට උපදෙස් ඕන කරන්නෙ, ඇයි ඕකට කුහක?????
    අනේ බන් හමුදාව එන්නේ උපදෙස් දෙන්නද???
    එතකොට උපදෙස් දෙන්න ඉන්න රජයේ නිලධාරීන් ඉනනෙ පිං පඩි ගන්නද

    මතකද දන්නේ නෑ ට්‍රැෆික් කන්ට්‍රෝල් කරන්න හමුදාව දැම්ම, වී මිලදී ගන්න හමුදාව දැම්මා. ඔය හැම ලබ්බක්ම හමුදාවට කරන්න බෑ

    වැක්සීන ගහන්න පුළුවන් උනේ හමුදාවේ වෙනම වෛද්‍ය අංශයක් තියන නිසා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ෆීල්ඩ් මාසල් නැත්තම් අද තොපි තාම වෙඩිතියනවා . හොදම හමුදාපති කිව්වේ උබේ මහින්ද ඝෝඨා තමා කියලා කේක් කැපුවා. ජිනීව වලට බයේ අන්තිමට හිරෙන් නිදහස් කරා.

    උබලගේ යුද්ද කරේ ගෑනුන්ට පැන්ටි අදින සරත් විරසේකරල , පච හලන කමල් ගුණරත්නල. වැඩ්ඩෝ තමා චාගිලා එයාල උබලගේ ඔඩොක්කුවෙ නෑනේ ඉතින් 😂😂.

    උබල හමුදාව චීනේ උතුරු කොරියාව වගේ ජනතාව මර්ධනයට නුදුරේම භාවිතා කරනව . රතුපස්වල එලිපිට වෙඩි තිබ්බ උබලට වැලිසර වධකාගාර අරන් ගිය උබලට ඕවා කජ්ජක් නෙමෙයි
    ෆිල්ඩ් මාශල් කොරා තනියෙන් ලොල් තමයි, ඕවට නම් වාද කරල වැඩක් නැ, යුද්දෙ කරේ කවුද කියල හැමෝම දන්නව ..

    සරත් විරසේකරල කමල් ගුණරත්නල නෙමේනම් තෝද පොන්ස් යුද්දෙ කරේ???? යුද්දෙ කාල ෆොන්සේකට බෝම්බෙ වැදුනාම අනේ මැරියන් කියපු තොපිනෙ මේ...

    ජනතාවගෙ මොනා මර්ධනය කරන්ඩද පොන්ස් තොපි වගේ පොන්නයො ගේ මුල්ලෙ ඉදන් කියන බයිල ඉතින් ලොල්..රතුපස්වල වැලිකඩ හොයා ගන්ඩ එපැයි අවුරුදු 5ක් තිබ්බෙ ඇයි කොල්ලො ගගහ උන්නෙ???උබේ ෆීල්ඩ් මාශල් ඒ කාලෙ බුදියන්ද උන්නෙ???🤣🤣🤣
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අපි අපේ ජොබ් එක කරනව පොන්ස්, උබල වගේ පැනල යන්නෙ නැ තව අවුරුදු3ක් තියෙනව ,
    දැන් කවේද මේ අපි කියන්නේ? 🤭 🤭 🤭
    බලේට ඇවිත් අවුරුදු 2ක් ගියා. චන්දෙට කලින් දවසේ කිව්වේ අරු ඇතුලේ මූ ඇතුලේ අරු කුඩුවේ කියලා දැන් කියනවා තව අවුරුදු 3ක් තියනවලු. ලොල් :ROFLMAO:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ බන් හමුදාව එන්නේ උපදෙස් දෙන්නද???
    එතකොට උපදෙස් දෙන්න ඉන්න රජයේ නිලධාරීන් ඉනනෙ පිං පඩි ගන්නද
    සරල උත්තරය ඔව්, ලකාවෙනෙ ඉන්නෙ නොදැන ඉන්ඩ ව්දිහක් නැනෙ, කෘශිකර්මෙ මොකාද වැඩ කරන්නෙ???

    මතකද දන්නේ නෑ ට්‍රැෆික් කන්ට්‍රෝල් කරන්න හමුදාව දැම්ම, වී මිලදී ගන්න හමුදාව දැම්මා. ඔය හැම ලබ්බක්ම හමුදාවට කරන්න බෑ
    ඇයි බැරි??? ඔය දෙක සරලවම පුලුවන් මනුස්සයොනෙ මොකක්ද බැරි වෙන්ඩ හේතුව

    වැක්සීන ගහන්න පුළුවන් උනේ හමුදාවේ වෙනම වෛද්‍ය අංශයක් තියන නිසා
    ඔව් ඉතින් , වෙනම කෘෂිකර්ම අoශයක් හදන එක සරල දෙයක්නෙ, අවශ්ය මානව සම්පත හමුදාවට තියෙනව, අවශ්ය දැනුම ගන්න මහ අමාරුද???
     
    • Like
    Reactions: Challenger SRT8

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,387
    49,767
    113
    සේදවත්ත
    ෆිල්ඩ් මාශල් කොරා තනියෙන් ලොල් තමයි, ඕවට නම් වාද කරල වැඩක් නැ, යුද්දෙ කරේ කවුද කියල හැමෝම දන්නව ..

    සරත් විරසේකරල කමල් ගුණරත්නල නෙමේනම් තෝද පොන්ස් යුද්දෙ කරේ???? යුද්දෙ කාල ෆොන්සේකට බෝම්බෙ වැදුනාම අනේ මැරියන් කියපු තොපිනෙ මේ...

    ජනතාවගෙ මොනා මර්ධනය කරන්ඩද පොන්ස් තොපි වගේ පොන්නයො ගේ මුල්ලෙ ඉදන් කියන බයිල ඉතින් ලොල්..රතුපස්වල වැලිකඩ හොයා ගන්ඩ එපැයි අවුරුදු 5ක් තිබ්බෙ ඇයි කොල්ලො ගගහ උන්නෙ???උබේ ෆීල්ඩ් මාශල් ඒ කාලෙ බුදියන්ද උන්නෙ???🤣🤣🤣
    කවුද කිවේ තනියෙන් කරා කියලා ට්පර් වෙන්න එපා 😂😂😂😂

    චීත්ත කෑලි දෙක තුනක් එක්ක ෆොන්සේකා යුද්දේ රටේ කොල්ලො කෙල්ලො එක්ක ඇද්දා . චීත්ත ටික මහින්ද ගාව අනික් අය විශ්‍රාම ගියා සමහරු මරන්න හිර කරන්න කලින් රට ගියා ගේමට හිටපු ෆොන්සේකා හිරේ දැම්මා පච කියලා. ආරක්ශක ලේකම් බයගුල්ලෙක් කොට්න්ට බයේ රට පන්න අයියා ජනාධිපති උනාම ලංකාවට ආව. දැන් එයා හිට්ලර් වෙන්න කල්පනාව හිට්ලර්ට උනදේ කියවල නෑ එකයි 😂😂

    උබලව මර්ධනය කරලා තියෙන්නේ තාම උසාවි නියෝග ඉස්සරට ඕක මදි හමුදාව දාල වෙඩි තියන්නම වෙනවා . පෙරහැර එනවා එරෝසන් පරිස්සමෙන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් කවේද මේ අපි කියන්නේ? 🤭 🤭 🤭
    බලේට ඇවිත් අවුරුදු 2ක් ගියා. චන්දෙට කලින් දවසේ කිව්වේ අරු ඇතුලේ මූ ඇතුලේ අරු කුඩුවේ කියලා දැන් කියනවා තව අවුරුදු 3ක් තියනවලු. ලොල් :ROFLMAO:
    අවුරුදු 2න් ලෝක වියාපත් වසගතයක් තිබ්බ අමතක උනාද, අර උබල බේත් විදගන්ඩ බෑ බෑ බෑ චින බේත හොද නැ නැ නැ ගගා උන්නෙ පොන්නයො වගේ, පස්සෙ බල්ලො වගේ නැට්ට පුකේ ගහන් ගිහින් ඒකම විදගත්තෙ අමතක වෙන්ඩ බෑනෙ🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣