යශෝදරා කියන්නේ බබා දෙව්දත්ගෙ නංගිනේ

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    301789466_6229308447085182_8921514460422988461_n.jpg


    ගොංජා පන්සිල් ගැනීම!
    Born Again සජිය කියන්න ඇති ගොංජාට මේක තමයි අලුත්ම දේශපාලන ගුලිය කියලා - පන්සල් ගිහිල්ල බුදුන් වැඳලා පිරිත් නූලක් දකුණු අතේ බැඳගෙන බෞද්ධ වෙසක් ගන්න කියලා.
    ඒකයි බුදු දහමට හැකි අවස්ථාවේම ගරහපු ගොංජා ටත් මේ උගන්වන්න හදන්නේ! ගොංජා නලුවා හොඳට රඟපායි!
    ඩේසි ආච්චි හැම පෝයටම බණ අහනව! Born Again සජිය බණ අහනවා පන්සල් යනවා! අනාගමික රනිල් පංසල් යනවා, ආශිර්වාද ලබනවා! බෞද්ධ වෙස් ගැනීම - මේක තමයි අලුත්ම ට්‍රෝජන් අශ්ව ගේම!
    මේ ගේම තමයි දැන් ගොංජාව අනුගත කරන්න හදන්නේ! ගොංජයි හරිනුයි සජියයි ඇති මෝඩ නාමික බෞද්ධයින් තවත් වරක් පඹගාලේ පටලවන්න, නැවත මුලාකරන්න!
    මීට අමතරව සජිය කල්පනා කරන්න ඇති හරින් වගේ ගොංජාව රනිල් ඩැහැගන්න ඉස්සෙල්ලා ගංගාරාමෙදීම රනිල්ට ගේමක් දීල ඩැහැගන්න!
    නැත්නම් මොකක්ද මේ කුලප්පව සිපිරි ගෙදර ඉඳල කෙලින්ම ගංගාරාමයට යන්න!
    ------ Post added on Aug 28, 2022 at 4:29 PM

    සජියා වැදන් ඉන්න හැටි දැක්කම දුක හිතෙනව ....
    😥
    😥
    😥

    ------ Post added on Aug 28, 2022 at 4:29 PM
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    බුදු දහමට හැකි අවස්ථාවේම ගරහපු ගොංජා ටත් මේ උගන්වන්න හදන්නේ
    මොකක්ද ගොන්ජා බුද්දාගමට කරපු ගැරහීම?
     
    • Like
    Reactions: Kalegana

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,109
    1
    61,328
    113
    Mother Earth
    හාමුදුරුවොන්ගෙනුත් අහන්න ඇති බැක් සයිඩ් ඕකේ ද කියල :lol: :lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    මේ වගේ බූරුවෝ ලොකු කරගන්න මෝඩ හරක් ඉන්නවා නේ මේ රටේ 🤣🤣
    පියුමි හංසමාලි ට කියනවා අවුරුදු 19 කෙල්ලක් අරගෙන එන්න කියලා .මාධ්‍ය වලින් අහනවා රන්ජන් ගෙන් ඇයි අවුරුදු 19 යේ කෙල්ලක් එක්ක ගෙන එන්න කිව්වේ කියලා රන්ජන් කියනවා හොරු අල්ලන්න ලු 🤣🤣
    මේ වාට සාදු කාර දෙන මෝඩ හරක් මේ ලංකාවේ ඉන්න කම් ලංකාව හදනවා බොරු🙄
     
    Last edited:
    • Like
    Reactions: toiya and erozan