ගොංජා පන්සිල් ගැනීම!
Born Again සජිය කියන්න ඇති ගොංජාට මේක තමයි අලුත්ම දේශපාලන ගුලිය කියලා - පන්සල් ගිහිල්ල බුදුන් වැඳලා පිරිත් නූලක් දකුණු අතේ බැඳගෙන බෞද්ධ වෙසක් ගන්න කියලා.
ඒකයි බුදු දහමට හැකි අවස්ථාවේම ගරහපු ගොංජා ටත් මේ උගන්වන්න හදන්නේ! ගොංජා නලුවා හොඳට රඟපායි!
ඩේසි ආච්චි හැම පෝයටම බණ අහනව! Born Again සජිය බණ අහනවා පන්සල් යනවා! අනාගමික රනිල් පංසල් යනවා, ආශිර්වාද ලබනවා! බෞද්ධ වෙස් ගැනීම - මේක තමයි අලුත්ම ට්‍රෝජන් අශ්ව ගේම!
මේ ගේම තමයි දැන් ගොංජාව අනුගත කරන්න හදන්නේ! ගොංජයි හරිනුයි සජියයි ඇති මෝඩ නාමික බෞද්ධයින් තවත් වරක් පඹගාලේ පටලවන්න, නැවත මුලාකරන්න!
මීට අමතරව සජිය කල්පනා කරන්න ඇති හරින් වගේ ගොංජාව රනිල් ඩැහැගන්න ඉස්සෙල්ලා ගංගාරාමෙදීම රනිල්ට ගේමක් දීල ඩැහැගන්න!
නැත්නම් මොකක්ද මේ කුලප්පව සිපිරි ගෙදර ඉඳල කෙලින්ම ගංගාරාමයට යන්න!
------ Post added on Aug 28, 2022 at 4:29 PM
සජියා වැදන් ඉන්න හැටි දැක්කම දුක හිතෙනව ....
------ Post added on Aug 28, 2022 at 4:29 PM
