යශෝධා විමලධර්මගේ facebook ආතල්

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,893
    5,081
    113
    Pandora
    image6.jpeg

    image7.jpeg

    image8.jpeg

    image9.jpeg

    image10.jpeg

    image11.jpeg

    image12.jpeg

    image13.jpeg

    image14.jpeg

    image15.jpeg


    තව තිබ්බා. ඉතුරු ටික comment එකකින් දාන්නම් :lol:


    පසුව ලියමි: මෙය හුදෙක් විනෝදාස්වාදය සදහා පළ කරන ලද්දකී. කිසිම කෙනෙකුගේ චරිතයට හෝ ප්‍රතිරූපයට හානියක් කිරීමේ අරමුණින් පළනොකරන ලද්දකි. :lol:

    සමහරු මටත් බැනලා තිබ්බා. මන් මේ edit කරපුවා නෙවේ, actressගේ facebook profile එකෙන් ගත්ත screenshots. :baffled:
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    මෙයා හොදටම ඇදලා ඉන්නේ. ඇදලටත් වඩා PTS සීන් එකක්. සෙලිබ්‍රිටිලා මේ විදිහට බුල කෙලිනවට මම හරිම ආසයි. මුන්ගේ මනොරාජ්‍ය විනාස වෙනකොට මුන්ගෙම ෆැන් බේස් එකට සුකනකොට හම්මේ
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    යශෝදා විශවවිද්‍යලයේ ඉන්න කාලේ තදට ‍රැග් වෙච්චි කෙනෙක්,මම දන්න විදියට ඉට පස්සෙ ලොකු මානසික පිඩනයකින් ඉඳල තියෙන්නෙ,සමහරවිට එවගේ බලපැම් තියෙන්න පුලුවන් මෙහෙම හැසිරෙන්න...මිනිස්සුන්ගේ සමහරක් හැසිරිම් වල මුලයන් තියෙන්නෙ අමුතු කොන් වල...