යශෝරාවයේ එක දර්ශනයක් තියෙනවා...
අපේ ටෙලිනාට්‍ය කලාවට ගිය කල පේන්නේ ‘යශෝරාවය‘, ‘අසල්වැසියො‘ වගේ සුප්‍රකට ටෙලිනාට්‍ය ආයෙත් බලද්දි.....
යශෝරාවයේ එක දර්ශනයක් තියෙනවා...
ගාමිණී හෙට්ටිආරච්චි එයාගේ විසේකාර පෙම්වතිය එක්ක පෙම් කෙළිමින් කාමරේට වෙලා හොරෙන් බනිස් කනවා. අම්මා තේ හදද්දි සීනි නැහැ.. රංජනීගෙ තාත්තටත් (තාත්තා) සීනි අල්ලට දීලා දරුවන්ට තේ වලට සීනි දාලා දෙනවා.. තාත්ත කාමරේට එබෙද්දි ඒ අය අම්මල කන්න නැතුව බඩගින්නෙ ඉන්නකොට තනියම කන දර්ශනය පෙන්වනවා... පසුව තාත්තා වේගයෙන් කඩේට ගිහින්..සුදුහාමිනේට (අම්මා) බනිස් ගෙඩියක් ගෙන්න යනව.. දරුවන්ට පයිංඩ කියන්න ගිය තාත්ත හොය හොයා අම්මා ගේවටේ දුවනවා.. සුදුහාමිනේටය කියල බනිසක් අරං ඇවිත් දුන්නාම... අම්මා කරන්නේ ඒකත් හතරට කපල තමුන්ගෙ දරුවන්ට දෙනවා...
ටෙලිනාට්‍යයක තියෙන්න ඕනි අන්න ඒ වගේ මනුෂ්‍ය ධර්මතා, මනුෂ්‍ය හැසිරීම්, මානුෂීය හැගීම්, චරිත අභ්‍යන්තරයට කිමිදිලා ඒවා ප්‍රේක්ෂකයන්ට දනවන එක.. දැන් ඒකෙ අනික් පැත්ත...අනික ඒ කාලෙ ඒ චරිත රගපානවා කියල හොයන්න බැරි විදියට කරන්න පුළුවන් නලු නිළියෝ හිටියා..
ප්‍රේක්ෂකයා ආනන්දය තුළින් ප්‍රඥාවට යවනව කියන්නේ ඒකයි.. ඒ නිසා තමා රුසියානු සාහිත්‍ය අපේ රටේ මෙච්චර ජනප්‍රිය.. නමුත් අද ටෙලිනාට්‍ය සියල්ලෙන්ම වගේ ආනන්දයෙන් ප්‍රඥාවට වෙනුවට යවන්නේ ආනන්දයෙන් මරියකඩේට!