යශෝරාවයේ එක දර්ශනයක් තියෙනවා...

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    na ban issara TV ekak tibbe gamenma eka gederakata wage..e kaledi thama oya dramas okkoma hadune..2000n passe apu dramas 5% wage thama quality ewa tibbee..anikwa okkoma chaa....eth TV eka hama gederakatama wage aaawata passe thama oya mega dramas ehema nagala giye....okama thama internet userslatath une....aduwata airtel dongal awata passe kollai ballai dennama FB eke...dakkane dan ara mokakda phone hora kiyala page ekak tiyanawa ara theruni kiyana kella wage kellekge porn clip ekaka scree shots gahala hama thanama share kerenaw.a...

    ඔව් බන් ඔය ගොඩාක් පොපියුලර් පෙජස් කරන ගොඩාක් උන් ඔය ගම් වල ගොඩෙ එවුන් .
    සමහරක් උන් නම් ඉන්නවා ගම් වල උනත් දැනුමක් ලබා දෙන්න කටයුතු කරනවා .කොළඹත් ඉන්නවා බන් මෙලො රහක් නැති උන්. හොඳ ඉස්කොලෙකට ගිහින් හොඳ අධ්‍යාපනයක් තියෙන එකෙක් නම් ඔව්වාට යොමු වෙන්නෙ නැහැ.
    මමත් කාලයක් පෙජස් කරා දැනුම ලබා දෙන්න වෙනසක් ඇති කරන්න. ඒත් වැඩිය හිට් උනෙ නැහැ පස්සෙ මගෙ එකව්න්ට් එකෙන් මන් ඒ දෙ කලා. ගොඩාක් මහින්ද විරොධි එව්වාත් තිබ්බා ඒ අස්සෙ. එව්වානම් කලෙ ආතල් එකට. හැබැයි කුණුහරප නෙමෙ.
    මන් එක සිංහල පේජ් එකක දෙයක් ෂෙයාර් කරන්නෙ නැහැ. ඉංග්‍රිසි උනත් ෂෙයාර් කරන්නෙ සයන්ස්, හිස්ටරි ,පිලොසපි ,පොලිටික්ස් වගෙ වැදගත් කියන්න පුළුවන් මාතෘකාවන් වලට අදාල පොස්ට්ස් විතරයි. ඒත් අපි වගෙ එවුන්ට රිකුවෙස්ට් එන්නෙත් හරි අඩුවෙන් ,ෆලො කරන්නෙත් හරි අඩුවෙන් ,රිකුවෙස්ට් කාට හරි කළොත් ඇක්සෙප්ට් වෙන්නෙත් නැහැ. හැබැයි ඔහෙ බොරු ෂෝ එකට කවුරු හරි පොස්ට් කලොත් ඌට නම් ටොක් කරන්න කෙල්ලොත් ඉන්නවා රිකුවෙස්ට් හිටන් එනවා .උඹට කියන්න මන් දන්න එකෙක් ඉන්නවා මෙක ඔෆ් ටොපික් වගෙ එත් දැන ගනන් කියන්නම් .ඌ යන්නෙ පිලිපීන් විතරයි, යද්දි ෆ්ලයිට් එක ට්‍රාන්සිට් වෙද්දි සිංගප්පුර් වලිනුත් එද්දි බැංකොක් වලිනුත් ට්‍රන්සිට් වෙනවා. හැබැයි මූ eka පාරක් කිව්වා මූ ෆ්‍රාන්ස් ගියා එහෙ මැඩල් එකක් ගැහැව්ව කියලා. ඒත් මුගෙ ෆොටොස් වල තිබ්බෙ බැන්ක්කොක් එයාර්පොර්ට් එක. එකත් ට්‍රන්ස්ටිට් ටයිම් එකෙ ගහපු එකක්. දැන් මේ සැරෙ ගිහින් කියනවා කැනඩා ගියාළු ඊට පස්සෙ කටාර් එයාර්වෙස් Cabin Crew යනවාළු .මූ පයිලට් කොර්ස් එකක් කරනවා කියලා පයිලට් සූට් එක ඇඳන් ෆෙස්බුක් එකෙ ඇවියෙෂන් පොස්ට්ස් ෂෙයාර් කරනවා. ඒත් මු එහෙම සීන් එකක් කරන්නෙ නැහැ ඇත්තටම. මූ ණයටයි බ්‍රොකර් වැඩ වලිනුයි සල්ලි හොයන් අනෙක් උන් ඉස්සරහ ෆේස්බුක් එකෙ රඟනවා. හැබැයි ඌට තියෙනවා පට්ට රිකුවෙස්ට් සහ ෆලොවර්ස් ලා. ඔන්න ඕකයි තත්වෙ බන් .
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    මම නම් දුක හිතෙන ඒවා බලන්නෙ නැහැ මචන්, දවස තිස්සෙ ඇහෙන දකින් දුක හිතෙන ඒවා ඇති
    ආයෙ අමුතුවෙන් ටීවී එකෙන් බලන්න ඕන නැහැ මට
     
    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121

    :lol::lol::lol::lol: patta oiiiiiiiiiiii
     
    waligamaya

    Well-known member
  • මොනවා කරන්න ද. පාලකයෝ ඉස්සෙලම ඉඅරන්නේ තමන්ට අවනත රුකඩ ජනතාවක් ඇතිකරගන්න් මිනිස්සුන්ගේ රසක්ඥතව බෙලහීන කරන එක. ඊට පස්සේ අද්දයපනය විනාස කරන එක.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    අපේ ටෙලිනාට්‍ය කලාවට ගිය කල පේන්නේ ‘යශෝරාවය‘, ‘අසල්වැසියො‘ වගේ සුප්‍රකට ටෙලිනාට්‍ය ආයෙත් බලද්දි.....

    14516611_10209659613580491_5331825717364558746_n.jpg

    යශෝරාවයේ එක දර්ශනයක් තියෙනවා...

    ගාමිණී හෙට්ටිආරච්චි එයාගේ විසේකාර පෙම්වතිය එක්ක පෙම් කෙළිමින් කාමරේට වෙලා හොරෙන් බනිස් කනවා. අම්මා තේ හදද්දි සීනි නැහැ.. රංජනීගෙ තාත්තටත් (තාත්තා) සීනි අල්ලට දීලා දරුවන්ට තේ වලට සීනි දාලා දෙනවා.. තාත්ත කාමරේට එබෙද්දි ඒ අය අම්මල කන්න නැතුව බඩගින්නෙ ඉන්නකොට තනියම කන දර්ශනය පෙන්වනවා... පසුව තාත්තා වේගයෙන් කඩේට ගිහින්..සුදුහාමිනේට (අම්මා) බනිස් ගෙඩියක් ගෙන්න යනව.. දරුවන්ට පයිංඩ කියන්න ගිය තාත්ත හොය හොයා අම්මා ගේවටේ දුවනවා.. සුදුහාමිනේටය කියල බනිසක් අරං ඇවිත් දුන්නාම... අම්මා කරන්නේ ඒකත් හතරට කපල තමුන්ගෙ දරුවන්ට දෙනවා...

    ටෙලිනාට්‍යයක තියෙන්න ඕනි අන්න ඒ වගේ මනුෂ්‍ය ධර්මතා, මනුෂ්‍ය හැසිරීම්, මානුෂීය හැගීම්, චරිත අභ්‍යන්තරයට කිමිදිලා ඒවා ප්‍රේක්ෂකයන්ට දනවන එක.. දැන් ඒකෙ අනික් පැත්ත...අනික ඒ කාලෙ ඒ චරිත රගපානවා කියල හොයන්න බැරි විදියට කරන්න පුළුවන් නලු නිළියෝ හිටියා..

    ප්‍රේක්ෂකයා ආනන්දය තුළින් ප්‍රඥාවට යවනව කියන්නේ ඒකයි.. ඒ නිසා තමා රුසියානු සාහිත්‍ය අපේ රටේ මෙච්චර ජනප්‍රිය.. නමුත් අද ටෙලිනාට්‍ය සියල්ලෙන්ම වගේ ආනන්දයෙන් ප්‍රඥාවට වෙනුවට යවන්නේ ආනන්දයෙන් මරියකඩේට!
    :sorry:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    මොනවා කරන්න ද. පාලකයෝ ඉස්සෙලම ඉඅරන්නේ තමන්ට අවනත රුකඩ ජනතාවක් ඇතිකරගන්න් මිනිස්සුන්ගේ රසක්ඥතව බෙලහීන කරන එක. ඊට පස්සේ අද්දයපනය විනාස කරන එක.
    ඔව් බන්. මූ කට්ටිය අන්දනවා ඌ ෆ්‍රන්ස් ගියා ,කැනඩා ,සින්ගා ගියා, තායි ගියා කියලා, ෆ්‍රන්ස් ගියෙත් නැහැ කැනඩා ගියෙත් නැහැ. මූ ගියෙ පිලිපීන් විතරයි. ට්‍රාන්සිට් පොයින්ට්ස් වල සින්ගා ඇන්ඩ් තායි. ඉතිං මුගෙන් ඇහැව්වහම ගිය රටවල් ගාන මූ මෙ ඔක්කොම කියනවා. උඹට කියන්න අපි දන්නවා උනාට මූට ඇන්දෙන උනුත් ඉන්නවා බන්. ලැජ්ජයි කියන්න මූ කරන කෙල්ලො ගොඩෙන් එක කෙල්ලෙක් ඉන්නවා කොළඹ නීති පී‍ඨයෙ දේවි බාලිකා කෙල්ලෙක්.තත්වය සෝචනීයයි ඒ තරමටම . ඉතිං හිතපන් මූ කොච්චර බොරුවක්ද කරන්නෙ කියලා අනික් උන්ව අන්දන්න . අපි ඌ ගැන දන්නවා .ඌට අපෙ උන් කියන්නෙ පචයා කියලා. හැබයි ඌට නම් රිකුවෙස්ට් එනවා, ෆලොවර්ස් ලා ඉන්නවා ලොකෙ නැති දෙවල්.
     
    waligamaya

    Well-known member
  • ඔව් බන්. මූ කට්ටිය අන්දනවා ඌ ෆ්‍රන්ස් ගියා ,කැනඩා ,සින්ගා ගියා, තායි ගියා කියලා, ෆ්‍රන්ස් ගියෙත් නැහැ කැනඩා ගියෙත් නැහැ. මූ ගියෙ පිලිපීන් විතරයි. ට්‍රාන්සිට් පොයින්ට්ස් වල සින්ගා ඇන්ඩ් තායි. ඉතිං මුගෙන් ඇහැව්වහම ගිය රටවල් ගාන මූ මෙ ඔක්කොම කියනවා. උඹට කියන්න අපි දන්නවා උනාට මූට ඇන්දෙන උනුත් ඉන්නවා බන්. ලැජ්ජයි කියන්න මූ කරන කෙල්ලො ගොඩෙන් එක කෙල්ලෙක් ඉන්නවා කොළඹ නීති පී‍ඨයෙ දේවි බාලිකා කෙල්ලෙක්.තත්වය සෝචනීයයි ඒ තරමටම . ඉතිං හිතපන් මූ කොච්චර බොරුවක්ද කරන්නෙ කියලා අනික් උන්ව අන්දන්න . අපි ඌ ගැන දන්නවා .ඌට අපෙ උන් කියන්නෙ පචයා කියලා. හැබයි ඌට නම් රිකුවෙස්ට් එනවා, ෆලොවර්ස් ලා ඉන්නවා ලොකෙ නැති දෙවල්.

    :oo::oo:

    කවුරුද බන් ඔය
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    කැරි සිරසට මොනවාහරි කළෙ නැත්තම් අනාථයි මචං.
    අයි ටී එන් එක නම් පෙනුනෙ නැහැ අපිට රූපවාහිනි විතරයි පෙනුනෙ .සුපිරි වැඩසටහන් ගියා මචන් .
    තව තියෙනවා හොඳ කතා ,චරිත තුනක්, අඹ යහළුවො, ගම්පෙරළිය, ගජමන් නෝනා, මනොකාය, එකට ගැටුම(රජයෙ සෙවයෙදි වෙන කැපිලි සීන් ගැන ) , කන්දෙ ගෙදර, පළිඟු මැණිකේ, ඉංගම්මාරුව වගෙ වැදගම්මක් තියෙන කතා සහෙන්න හැදුනා. මේ හින්දි මෙගා පඩංගුයි කොරියන් බඩකඩුත්තුයි රට කෑවා,
    පිට රට උනත් ඔෂීන් ,ස්පෙල් බයින්ඩර්, දි එක්ස් ෆයිල්ස් ,රොබින් හුඩ්, රවුන් ද ට්විස්ට්ස්, නයිට් රයිඩර් වගෙ රසයක් තියෙන කතා තිබ්බෙ ඒ කාලෙ .

    Ado sirawata

    manokaya wage teleyak man nam hithanne nehe kawadawath wena ekekta karanna puluwan kiyala. mara details and technical bang, anika e dawasla technology echchara diyunuth nehe, e kale e wage supiri natyak kala kiyana eka hihtnannawath behe bang. den eka gobba , sirase indian magul mewa langinwath thiyanna behe. marama standard teledrama ekak.

    e wagema thama ingammaruwa.... aaye katha dekak nehe,. niyama naluwe, saha aniyama acting. and mara thathwikai.

    minissu e unata balannnema peya 24 sareee endagena weskame yana genu pirimi katha witharai. mara widihata pirihila inne.
     
    waligamaya

    Well-known member
  • මෙහෙමනේ මද්ද්‍යා කාරයෝ හොයනේ සල්ලි, අඩු පිරිවැයකින් වැඩි ලාබයක්. එකයි. හොද මානුෂිය නිර්මාණ කරකර මිනිස්සුන්ගේ බුද්දිය වැඩවනවට වඩා, ලාබෙට එකක් හොයාගෙන එක පෙනලා සල්ලි හොයන එක ලේසියි. ලනක්වේ නිෂ්පාදනයක් කරලා සල්ලි හොයනවට වඩා හදපු එකක ගෙනල විකුණා එක මාරම පහසුයි, බයි ඇන්ඩ් සෙලින්.
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ඔව් බන් සිරාවටම.. ඔය ඊන් එක බලල අපෙ අම්මට ඇඳ්නත් එක්ක..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    Ado sirawata

    manokaya wage teleyak man nam hithanne nehe kawadawath wena ekekta karanna puluwan kiyala. mara details and technical bang, anika e dawasla technology echchara diyunuth nehe, e kale e wage supiri natyak kala kiyana eka hihtnannawath behe bang. den eka gobba , sirase indian magul mewa langinwath thiyanna behe. marama standard teledrama ekak.

    e wagema thama ingammaruwa.... aaye katha dekak nehe,. niyama naluwe, saha aniyama acting. and mara thathwikai.

    minissu e unata balannnema peya 24 sareee endagena weskame yana genu pirimi katha witharai. mara widihata pirihila inne.

    ඒ කාලෙ පරණ නාට්‍ය වල නළුවන්ගෙ රඟපෑම තාත්විකයි මචං. බලපන් බොඩිම එහෙම.
    නිකන් කුණුහරප කියලා කටවල් ඇද කරලා හිනස්සන්නෙ නැහැ නේ මිනිස්සුන්ව.
    අනික අමුතුවෙන් හිතලා ඒ මිනිස්සු රඟ පාන්නෙ නැහැ වගෙ. රඟ පෑම නිකන්ම එනවා ඇත්ත ජීවිතේ වගෙ. අද ඉන්න එවුන්ගෙ රඟ පෑම් වලින් තෙරෙනවා උන්ගෙ ෆෙසල් එක්ප්‍රෙශන්ස් දැක්කාහම උන් හිතලාම රඟපානවා වගෙ කියලා. කරුමෙට එදා ගුණාත්මක නිර්මාණවලට දායක වෙච්ච පරණ නළුවොත් දැන් ඔය වගෙ බාල්දු රඟපෑම් කරනවා සමහරු ජෝකර්ලා වෙලා. බලපන් යශොරාවයෙ බලදෙවගෙ චරිතය රඟපාන ලකී ඩයස්ම යස් බොස් එකෙ නිහාල් ගෙ චරිතෙ රඟපානවා. දෙකෙ වෙනස බලපන් හිතන්න පුළුවන්ද අරවගෙ චරිතයකට පනපොවපු නළුවෙක් මේ වගෙ දෙකයි පනහෙ කොමඩි පොරක් වෙයි කියලා. එතකොට බලපන් විජය නන්දසිරිලා එහෙම අපෙ උන් දන්නෙ පොර කොමඩියන් කෙනෙක් වගෙ. ඒත් මනමෙ කුමාරයා. කීයෙන් කී දෙනාද ඒක දන්නෙ ??
    සකිසඳ එලියස් එකෙ ජයලත්මනොරත්න දෙන කොමඩි ඇක්ට් එක වෙන එකෙක් කුණුහරප කිව්වාත් ගොන් ඇක්ෂන් දම්මත් හිනස්සන්න පුළුවන්ද ?? බැහැ නේ .ඒ ජයලත් මනොරත්නම ගජමන් නොනා එකෙ ඇළපාත මුදලිට රඟ පානවා. බලපන් වෙනස කොමඩි කරත් බාල්දු නැහැ .අන්න ඒකයි අපි පරණ නළුවන්ට අදටත් ගරු කරන්නෙ.

    • Love
    Reactions: Stimulus mind

    buddi9

    Active member
  • Feb 16, 2010
    394
    46
    28
    api podi kale balapu naatyath ekka dan thiyna ewa sasasanawa thiya hithannawath be ban.
    indala hitala Honda ekak dekak giyata, dan thiyna bahutharayak guu 70i.
     
    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    ඒ කාලෙ පරණ නාට්‍ය වල නළුවන්ගෙ රඟපෑම තාත්විකයි මචං. බලපන් බොඩිම එහෙම.
    නිකන් කුණුහරප කියලා කටවල් ඇද කරලා හිනස්සන්නෙ නැහැ නේ මිනිස්සුන්ව.
    අනික අමුතුවෙන් හිතලා ඒ මිනිස්සු රඟ පාන්නෙ නැහැ වගෙ. රඟ පෑම නිකන්ම එනවා ඇත්ත ජීවිතේ වගෙ. අද ඉන්න එවුන්ගෙ රඟ පෑම් වලින් තෙරෙනවා උන්ගෙ ෆෙසල් එක්ප්‍රෙශන්ස් දැක්කාහම උන් හිතලාම රඟපානවා වගෙ කියලා. කරුමෙට එදා ගුණාත්මක නිර්මාණවලට දායක වෙච්ච පරණ නළුවොත් දැන් ඔය වගෙ බාල්දු රඟපෑම් කරනවා සමහරු ජෝකර්ලා වෙලා. බලපන් යශොරාවයෙ බලදෙවගෙ චරිතය රඟපාන ලකී ඩයස්ම යස් බොස් එකෙ නිහාල් ගෙ චරිතෙ රඟපානවා. දෙකෙ වෙනස බලපන් හිතන්න පුළුවන්ද අරවගෙ චරිතයකට පනපොවපු නළුවෙක් මේ වගෙ දෙකයි පනහෙ කොමඩි පොරක් වෙයි කියලා. එතකොට බලපන් විජය නන්දසිරිලා එහෙම අපෙ උන් දන්නෙ පොර කොමඩියන් කෙනෙක් වගෙ. ඒත් මනමෙ කුමාරයා. කීයෙන් කී දෙනාද ඒක දන්නෙ ??
    සකිසඳ එලියස් එකෙ ජයලත්මනොරත්න දෙන කොමඩි ඇක්ට් එක වෙන එකෙක් කුණුහරප කිව්වාත් ගොන් ඇක්ෂන් දම්මත් හිනස්සන්න පුළුවන්ද ?? බැහැ නේ .ඒ ජයලත් මනොරත්නම ගජමන් නොනා එකෙ ඇළපාත මුදලිට රඟ පානවා. බලපන් වෙනස කොමඩි කරත් බාල්දු නැහැ .අන්න ඒකයි අපි පරණ නළුවන්ට අදටත් ගරු කරන්නෙ.

    patta ..........