මැලේ අය සිංහල අය බැඳලා ලමයි මැලේ වෙලා බෞද්ධයෝ වෙච්ච එවුන් ඉන්නවා....
මැලේ අයයි මුවර් අයයි ගොඩක් වෙනස්... ඒ වගේම වහගත්තු අය ඉන්නේ හරිම අඩුවෙන්.
එහෙම වෙලා උප්පන්නේ සිංහල කියලා තියන ගොඩක් එවුන්ට වඩා හොඳට සිංහල ඉගෙනගෙන, බෞද්ධ ධර්මය පිලිපදින අය ඉන්නවා...
සාක්ෂි ඇතුව කියන්නේ.
සමහරු එහෙම ඉඳල convert වෙලා සිංහල නම් දාගෙනන ඉන්නවා.
මෙන්න අය suraj randiv, T.M. Dilshan
ඔව් මචන් ..එත් ඔතන ඔය කාරණේ දිහා බලන්න ඕනේ සාපේක්ෂව 
එතකොටයි තේරෙන්නේ මෙතන අන්තවාදයක් තියනවා කියල

එතකොටයි තේරෙන්නේ මෙතන අන්තවාදයක් තියනවා කියල




