හැමෝම මිනිස්සු උනාට දුර්ලභ වූ මිනිසත්කමට නියම අගයක් දෙන්නෙ ඒ මිනිස්සු කියන අය අතරින් අතලොස්සක් විතරයි. ඒ අගය තව තව වැඩි වෙන්නේ අහින්සක අසරණ ,ජීවත් වෙන්න ලොකූ සටනක් ගෙනියන අපි එක්ක මේ මහ පොලවෙම ජීවත් වෙන මිනිස්සු වෙනුවෙන් යමක් කරන්න ඕන කියල හිතෙද්දියි. අද අපිටත් පුලුවන් උනා මොහොතකට අපි මේ ගත කරන නිස්සාර ජීවිතේට අගයක් එකතු කරගන්න අපි වගේම අය වෙනුවෙන් කාලය වෙන් කරන්න. අපි වගේම.. සමහර විට අපිට වඩා ඔබට පුලුවන් තවත් ජීවිතයකට හිනාවක් දීලා ඔබේ ජීවිතයට අරුතක් එක් කරගන්න. ඔබම මේක බලලා තීරනය කරන්න.
https://www.youtube.com/watch?v=AIb-869d1Ds&feature=youtu.be
https://www.youtube.com/watch?v=AIb-869d1Ds&feature=youtu.be