මියගිය කාන්තාවො දෙන්නෙක් අපහාස වින්දා.
ඒ අය වෙනුවෙන් කොන්ද පණ තියෙන පිරිමි දෙන්නෙක් පෙනී ඉන්නව.
තව කාන්තාවක් දරුවගෙ අයිතිය පිරිමියෙක්ගෙන් ඉල්ලනව.එයා ප්‍රතික්ෂේප කරනව ඒ කාන්තාව හා දරුවා.
ආදරය , ප්‍රේමය , මානව සම්බන්ධතා ගැන ලංකාවෙ මිනිස්සු මොනවද දන්නෙ ?
කිසිම හෙවිල්ලක්, බැලිල්ලක් , depth එකක් නොදැන අපහාස කරනව.
හැබැයි ඇහුවොත් පෙර ආත්ම සම්බන්ධතා කොටින්ම අපිට සතා සිව්පාවා ප්‍රේත ආත්ම එක්කත් තියෙන බව පිළිගන්නව.
ගෑනු තනි උනහම උදවු කරන්න එන පිරිමි බොහොමයි. හැබැයි හොරෙන්.
ප්‍රසිද්ධියේ පෙනී හිටින්න බෑ.
ප්‍රසිද්ධියේ පෙනී හිටියොත් ඒකට නමක් තියෙනවා.
මිනිස්සුන්ගෙ ජීවිත අපිට ජජ් කරන්න බෑ.
ආදරේ කියන්නෙ ශරීරම විතරක් නෙවෙයි.
ඉන් එහාට ගිය තේරුමක් තියෙන දෙයක්.
මේ පිරිමි දෙදෙනෙකුට මම ගරු කරනව.
නිර්භීතව ඒ මියගිය කාන්තාවො දෙන්න වෙනුවෙන් ප්‍රසිද්ධියෙ පෙනී හිටියට.
අනික් කෙනාට සහ වෙනත් මිනිසුන්ට ඒ පරිණත බව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.
අපි කැලෑ මානසිකත්වයෙන් මිදෙන්නෙ කවදද!!
Pictures : From internet / Edited
අගතියෙන් තොරයි.