පහුගිය දවසක මං ම දාපු post එකක් ගැන හිතනකොට කල්පනා වුණේ,
මං ගොඩක් ආදරේ කරපු ගරු කරපු කෙල්ලෙක් කියපු කාන්තාවක්.
මං ඇහුවා දවසක් ඇයි ඔයා තද කරලා කොන්ඩේ ගොතන්නේ කියලා,
කෙල්ල කිව්ව
"මිනිස්සු බස් එකේ යන්නේ දවසම මහන්සි වෙලා, වෙලාවකට footboard එකේ එල්ලිලා ඒ වෙලාවට සමහර අය කොන්ඩේ පිට දිගේ දාගෙන යනවා එතකොට කොන්ඩේ මහන්සි වෙලා යන කෙනෙක්ගෙ මූණට කටට යන්න පුළුවන්, එතකොට එ මනුස්සයාට ඒක කරදරයක්. ඒකයි මං කොන්ඩේ බඳින්නේ මගේ කොන්ඩේ නිසා කාටවත්කි හානියක්ය නොවෙන්න කියලා..
(මේක බොරුවක් රඟපෑමක් නෙවෙයි මං ගොඩක් කල් දැකපු ආශ්‍රය කරපු කෙනෙක්. මනුස්සයෙක් වශයෙන් ගොඩක් හොඳ කෙනෙක්.)
එ කවුරුත් කියලා දීලා නෙවෙයි, නමුත් එයා ගොඩක් ගුණවත් මනුස්සයෙක්.
ඉතිං මේ වගේ මිනිස්සු එක්ක බලනකොට
තමන්ගේ ඇග පෙන්නලා මිනිස්සු අවුස්සලා රුපියලක් වත් හම්බකරන කෙල්ලො කොයි මට්ටමේද කියලා හිතලා බලන්න ඕන.

Last edited: