යහපලනය පැන්නීමේ විප්ලවයට මගෙන් තල්ලූවක්.

yako mama ekabadda jarawa gena neme kiwe, owun tikath para heththak yako
mama kiyanne okkkoma horu kalakanni WE...PUTHALA kiyala

මම කියන්නේ උඹට දේශපාලනය ගැන මෙලෝ සංසාරයක දැනුමක් නැ කියලා...වෙන්නේ රනිල් රට බෙදන ව්‍යවස්ථා ගේනකම් රට විනාශම කරලා දානකම් උඹ ට කරන්න දෙයක් නැ...යකෝ මේ වගේ තර්ජනයකට අපි මූන දෙද්දි...රටක් ජාතියක් විදිහට ඒකට විරුද්ධව වැඩ කරන්න පුළුවන් දේශපාලන ප්‍රවාහය අපි ශක්තිමත් කරන්න ඕන...හොරකම් කතා එන්නේ පස්සට......

errors

Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    HODATA HITHALA BALAPALLA OKKOMA WAGE INNE HORU,RATA UNATA WEDAK NA BAN,DEN WATH API EKATHU WELA MOLE USE KARAMU BAN,RANILA MAHINDAYA MAYTHREE MOKA AWATHWEDAK NA BAN,
    AI BAN APE MINISSU MECHCHRA GON ???
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ජෙප්පෝ කියන්නේ දැන් රනිල් ගේ එජාපයේ ඩුප්ලිකේට් එක මචං....ඒකෙ ඇති වෙනසක් නැ..රනිල්ම තමා

    MAMA JEPPONATA DENNA ONA KIWE WIKALPA NETI NISA NETHNAM UNUTH WEDAK NE, ANE BAN OYA WINASA KARANA MAGULAK NA,UNGE GON MARKETING BAN KALEN KALETA ENA අපි නිකම් ඕවට චුo වෙනවා
     
    HODATA HITHALA BALAPALLA OKKOMA WAGE INNE HORU,RATA UNATA WEDAK NA BAN,DEN WATH API EKATHU WELA MOLE USE KARAMU BAN,RANILA MAHINDAYA MAYTHREE MOKA AWATHWEDAK NA BAN,
    AI BAN APE MINISSU MECHCHRA GON ???

    මිනිස්සු ගොන් උඹලා වගේ එවුන් වැඩි නිසා...
    යකෝ රටක නායකයෙක් රජයක් තෝරද්දි බලන්න ඕන පළවෙනි දේ ඒ රජයෙන් රටට ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය, විදේශ ප්‍රතිපත්ති ලංකාවට වාසි ද ලංකාවේ ඉලක්ක ඉටු කරගන්නවාද කියන එකයි..

    හොරාද නැද්ද එන්නේ ඊට පස්සේ....

    ඒ නිසා තමයි අපිට යහපාලනය කියලා එකක් වුණේ..දැන් මේ වෙනස් කරන්න ඕන කියලා උඹටම අවුරුදු 2න් හිතුණේ....

    අපි මොකක්ද කළේ? මහින්දලා හොරු හොරු කියලා මුන්ව ගෙනාවා...මුන් ඊටත් හොරු...ඒ විතරක් ද? නැ....මුන් රටේ සංවර්ධනයත් කාලා ආරක්ෂාවත් බිංදුවට දාලා. රටේ සිංහලයාට අකටයුතුකම් කරලා.....විදේශ රටවල් හා කොටි ඩයස්පේාරාවට ඕන ඕන දේ කරනවා..ඉතින් අපිට තවත් කෙළ වෙලා නේ
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    උබලට හිතෙන්නේ නෙද්ද බන් අපි මේ ඉන්නේ තනි බොරුවක කියලා මුන් එකෙක්ට මේක හදන්න ඕනේ නැබන්. අපේ මිනිස්සු අන්දන්න ලේසි අනික ඉක්මනට හිත් වෙනස් කරන්න පුළුවන් උන් එකෙන් වාසී ගන්නවා
    මේ රට ලෝකේ තියෙන වටිනාම රටක් මේකේ ඉපදෙන්න පින් තියෙන්න ඔන
    මම කියන්නේ දෙනවත් අපි හිතලා හරි දේ කරන්න ඕන
     
    අපිට ඕනත් නැනේ බං.....ඒක නේ රටේ ආර්ථිකයයි ආරක්ෂාවයි විදෙස් ප්‍රතිපත්තියි පහළට යනකොට අපි මේ කෙහෙල් මල් ව්‍යවස්ථාවක් ගැන කතා කරන්නේ...රටේ මිනිස්සුන්ට රට දියුණු කරන්න ඕන වෙච්ච දවසට ඒක කරයි
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මිනිස්සු ගොන් උඹලා වගේ එවුන් වැඩි නිසා...
    යකෝ රටක නායකයෙක් රජයක් තෝරද්දි බලන්න ඕන පළවෙනි දේ ඒ රජයෙන් රටට ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය, විදේශ ප්‍රතිපත්ති ලංකාවට වාසි ද ලංකාවේ ඉලක්ක ඉටු කරගන්නවාද කියන එකයි..

    හොරාද නැද්ද එන්නේ ඊට පස්සේ....

    ඒ නිසා තමයි අපිට යහපාලනය කියලා එකක් වුණේ..දැන් මේ වෙනස් කරන්න ඕන කියලා උඹටම අවුරුදු 2න් හිතුණේ....

    අපි මොකක්ද කළේ? මහින්දලා හොරු හොරු කියලා මුන්ව ගෙනාවා...මුන් ඊටත් හොරු...ඒ විතරක් ද? නැ....මුන් රටේ සංවර්ධනයත් කාලා ආරක්ෂාවත් බිංදුවට දාලා. රටේ සිංහලයාට අකටයුතුකම් කරලා.....විදේශ රටවල් හා කොටි ඩයස්පේාරාවට ඕන ඕන දේ කරනවා..ඉතින් අපිට තවත් කෙළ වෙලා නේ

    උබගේ හිටපු ආණ්ඩුවේ විදේශ prathipathitiya කියන්නේ ඕනේ නැ නෙ එක මචං චීන ගැති ප්‍රතිපත්තිය නෙ අනේ නිකම් හිටපන් යකෝ රටක නය වැලින් 100ක් වෙන රටකට ගෙතී වෙලා ඉන්න පුළුවන් උබ දන්නවා ඇති නෙ ඇහෙම විනාශ වෙලාම ගිය රටවල්
     
    කියපං කෝ බං මහින්ද ගේ විදේශ ප්‍රතිපත්තිය ගැන...ආසයි උඹත් එක්ක ඒ ගැන කතා කරන්න..චීන ගැති? එතකොට බං මහින්දටත් වඩා චීනයට දෙන රනියා ගේ මොන ගැතියක් ද?

    අනේ විදේශ ප්‍රතිපත්ති ගැන උඹ හාංකවිස්සියක් දන්නේ නැ බං..මට නම් ෂුවර්
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy

    කියපං කෝ බං මහින්ද ගේ විදේශ ප්‍රතිපත්තිය ගැන...ආසයි උඹත් එක්ක ඒ ගැන කතා කරන්න..චීන ගැති? එතකොට බං මහින්දටත් වඩා චීනයට දෙන රනියා ගේ මොන ගැතියක් ද?

    අනේ විදේශ ප්‍රතිපත්ති ගැන උඹ හාංකවිස්සියක් දන්නේ නැ බං..මට නම් ෂුවර්

    ඔව් මචං එක හරි මම උබත් එක්ක මේකේ ඇරගෙන තේරුමක් නැ නෙ බන්,උබ හරි මචං
     
    ඔව් මචං එක හරි මම උබත් එක්ක මේකේ ඇරගෙන තේරුමක් නැ නෙ බන්,උබ හරි මචං

    උඹට හිතාගන්න බැරි නම් මේ රට මෙහෙම තියෙන්නේ ඇයි කියලා ඔන්න ඕක තමයි බං හේතුව...
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මම මතක ඇති කලෙක ඉදලා අහපු දෙයක් තමා මචං මේ රට දියුණු වෙන්නේ නෙත්තෙ යුද්දේ හින්දා kiyala
    ඒක ඉවරයි ,දැන් මහින්ද ගෙදර ගිය නිසා රනිලා අව නිසා...අපේ පොඩි අවුන්ට කියන්න වෙන්නේ ඔය කතන්දර තමාඅපිට
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම විරුද්ධයි ආණ්ඩුවේ ක්‍රියාවන්ට..
    කැමතියි යහපාලන වචනයට සහ එහි අර්ථයට...
    යහපාලන ආණ්ඩුව නමින් හැඳින්වීමට විරුද්ධයි..
    මෙය යහපාලනය ක්‍රියාත්මක කරන ආණ්ඩුවක් නොවේ.
    එම නිසා මම විරුද්ධයි යහපාලන වචනය භාවිතා කරනවට...
    වෙන වචන දාගන්න.
    හේතුව පෙර ආණ්ඩු වලටද පොදුවේ තිබුණු දැඩි විරෝධය වූයේ යහපාලනයක් නොකිරීමයි.
    ඉදින්, යහපාලනය එපා යනුවෙන් පෝස්ටර් නොවැදේවා...
    යහපාලනය සැබවින්ම ඇති ආණ්ඩුවක් අවශ්‍ය නිසා
    ඊට යොමු කරගතහැකි කණ්ඩායම යම්තාක් හෝ පිරිසිදු කරගැනීමට
    යම් ප්‍රයත්නයක් උත්සාහයක් සිදු කරන්නේ නම් මැනවි.
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මේක මෙහෙම තියෙන්න ඕන රටක් නෙමේ මේක විකුර්ති වෙලා තියෙන්නේ ම කාලකන්ණි හින්දාම තමා
     
    මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ අපේ රටේ ආර්ථික, ආරක්ෂක හා විදෙස් ප්‍රතිපත්ති වල ත් අභ්‍යන්තර ප්‍රතිපත්ති වලත් අවුල නිසා...ඒවා පදනම් කරගෙනයි අපි රජයක් තෝරාග්නන ඕන.....නැතුව අරුන් හොරු ද නැද්ද කියන කතාව නෙමෙයි....
     
    dndent

    Member
    Sep 25, 2017
    300
    8
    0
    ඔව් එයා හොඳ නායකයෙක් අපේ හතුරු රටකට දාන්න වගේ....රනිල්ව තමිල්නාඩුවේ නායකයා කරන්න පුළුවන් නම් මම උඩ පැනලා කරනවා...
    :D
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අනේ මේ නිකා ඉඳින් බං බොරු වැඩ නොකර :lol: මේක පන්නන්න විප්ලව ඕන්නෑ 2020 ඡන්දෙ තියපු ගමං ශ්‍රී ලංකා විධායක ජනාධිපති ඉතිහාසෙ ලොකුම පරාජයට හිමිකම් කියන්නෙ මෛත්‍රීපාල සිරිසේන :sorry: මේ විප්ලව නිකං හරියට පල්ලමේ යන වාහනේ තල්ලු කරනව වගේ වැඩක් :lol: ඊට පස්සෙ පැරදිලා ගෙදර ගියාට පස්සෙ කියයි අපි විප්ලව කල්ල තමා පැන්නුවෙ කියල :lol: ලබ්බ මෛත්‍රීපාල සිරිසේනගෙ වැඩ නිසාමයි පරදින්න වුනේ. කොහොමත් වෙන්න තියෙන දේකිං ලකුණු දාගන්න දාන ත්‍රෙඩ් :baffled:

    හැබැයි මෙහෙම එකක් තියෙනව :yes: මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණෙන් පැරදිලා ගෙදර යයි :yes: හැබැයි ගෙදර ගිහිං අවුරුද්දක් යන්න වෙන්නෑ මිනිස්සු තේරුම් ගන්නව කරගත්ත මෝඩකම :yes:

    :rofl::rofl:

    thoge mole check akara ganin :angry::angry: mehev mi harak lankave innavane :rofl::rofl: