යහපලනය පැන්නීමේ විප්ලවයට මගෙන් තල්ලූවක්.

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    මුන්ව පන්නලා ගේන්න හරිහමන් එකෙක් නැති බව ඇත්තය එත් ජහපාලනයට විරුදදව ජනමතය ගොඩනැගීමෙන්
    ඊළඟට එන එකාට පණිවිඩයක් දෙන්න පුළුවන් හැමදාම ජනතාව රවට්ටන්න බෑ කියල අඩු ගානේ මරා කලාවගේ බලය රැකගන්නවත් චුට්ටක් වත් රටට වැඩක් කරයි...
    මුන් අපෙන් බදු අරන් කරන බම්බුවක් නෑ නේ

    ranil-chandrika-meithree.jpg
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    කොන්දේසි විරහිතව මම ඉදිරිපත් වෙනවා දැන් නම් ඇති වෙලා තියෙන්නේ

    Ow. MR ta mama vote karala na me wenakam eth next time vote karanawa.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මුන්ව පන්නලා ගේන්න හරිහමන් එකෙක් නැති බව ඇත්තය එත් ජහපාලනයට විරුදදව ජනමතය ගොඩනැගීමෙන්
    ඊළඟට එන එකාට පණිවිඩයක් දෙන්න පුළුවන් හැමදාම ජනතාව රවට්ටන්න බෑ කියල අඩු ගානේ මරා කලාවගේ බලය රැකගන්නවත් චුට්ටක් වත් රටට වැඩක් කරයි...
    මුන් අපෙන් බදු අරන් කරන බම්බුවක් නෑ නේ

    එකගයි සම්පූර්ණයෙන්ම.... කතාවක් තියෙනවා ලෝකය විනාශ වෙන්නේ වැරදි කරන එවුන් නිසා නොව ඒ වැරදි දැකල නිහඩව ඉන්න එවුන් නිසා කියල... අඩුම තරමේ ඊළග චන්දෙදි හරි බුද්ධිමත්ව චන්ද පාවිච්චි කරන්න එළකිරියේ සංවාදයක්වත් ඇති වෙයිනේ...
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    පරණ උන්ගෙ වැරදි සමහර ඒව මුන්ගෙ හොඳයි... මුන්ගෙ වැරදි සමහර ඒව පරණ උන්ගෙ හොඳයි... දෙකේම හොඳ එකතු වෙච්ච එක කොටසක් 2020දි එනව නම්....
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,852
    799
    113
    @Thusithaya
    ඒෙකන්ම මමත් ඉන්නවා ෙපාඩි බැනර් හදලා දාන්න අපි මුහුණු ෙපාෙත් ෙෂයාර් කරමු
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    පරණ උන්ගෙ වැරදි සමහර ඒව මුන්ගෙ හොඳයි... මුන්ගෙ වැරදි සමහර ඒව පරණ උන්ගෙ හොඳයි... දෙකේම හොඳ එකතු වෙච්ච එක කොටසක් 2020දි එනව නම්....

    ඒෙකන්ම මමත් ඉන්නවා ෙපාඩි බැනර් හදලා දාන්න අපි මුහුණු ෙපාෙත් ෙෂයාර් කරමු

    :cool:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මෙච්චර දවස් කල් මර මර හිටියෙත් ඔය කරුණ නිසා තමයි...
    ඒ වුණත් එහෙම කියල අපි නිශ්ශබ්දව ඉන්න හොඳ නෑ...
    අඩුම තරමේ 10 - 15 ක් වත් මතවාදිව ශක්තිම් කරන්න පුලූවන් නම් ඒකත් සැපයි.... :yes:
    මතවාදයක් ගොඩනැගෙද්දී විකල්පත් මතු වෙයි. හැබැයි කලින් කළා වගේ ඉන්න එක්කෙනා එලවන්ඩ වෙන ඕන කෙනෙක්ට චන්දෙ දෙන එක වලක්වන්ඩ වෙයි.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මේ ලඟදි කිරියෙ බයෝ වෙපන් ගැන නූලක් දැක්ක... ඊශ්‍රයාලය ගැන ත්‍රෙඩ් දාන සහෝදරයගෙ.. එන්න ඒකක් අරගෙන පාර්ලිමේන්තුවෙ දෙයක් කරන්න දඟලන උගත් බුද්ධිමත් එකෙක් හරි ඉන්නව නම් ඌට ගහල හරි එදාට පාර්ලිමේන්තු නොයව අනිත් සේරටම කෙල වෙලා යන්න ගේමක් දෙනව නම්
    අනිවාරෙන් මට කියපල්ල මම නම් එකෙන්ම එනව

    කරන්න බැරි දෙයක් කියල දන්නව.. :sorry:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මතවාදයක් ගොඩනැගෙද්දී විකල්පත් මතු වෙයි. හැබැයි කලින් කළා වගේ ඉන්න එක්කෙනා එලවන්ඩ වෙන ඕන කෙනෙක්ට චන්දෙ දෙන එක වලක්වන්ඩ වෙයි.

    අපේ මිනිස්සු චන්දේ පාවිච්චි කරන්නේ චන්දයක් ආසන්නයේ පෙන්නන සුරංගනා ලෝක ගැන හීන මවල.... ඒක අපේ දේශපාලූවන් හොඳට දන්නවා.... ඒ හින්ද චන්දයක් ළං වෙන කොට චණ්ඩාශෝකා ධර්මාශෝකලා වගේ රගපානවා... අපි ඒ ක‍්‍රමය වෙනස් කරලා රට ගැන, අනාගතය ගැන හිතල බුද්ධිමත්ව තීරණ ගන්න ඕන... කෙටියෙන්ම තමන්ගේ චන්දේ අපරාදේ නේ කියල හෘද සාක්ෂියට නොදැනෙන්න වැඩ කරන්න ඕන....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මෙච්චර දවස් කල් මර මර හිටියෙත් ඔය කරුණ නිසා තමයි...
    ඒ වුණත් එහෙම කියල අපි නිශ්ශබ්දව ඉන්න හොඳ නෑ...
    අඩුම තරමේ 10 - 15 ක් වත් මතවාදිව ශක්තිම් කරන්න පුලූවන් නම් ඒකත් සැපයි.... :yes:
    කොහොමත් අපිට වෙන විකල්පයක් නෑ ඉන්න එකා එලවන්න නං ඉතුරු අනික් එකාව බලේට ගේන්න වෙනවා :yes:

    දැන් 2015 හැමෝගෙම ආසාව උනේ මහින්දව එලවන එකනේ, නැතුව මහින්ද පැරදුනාම ඊළඟට එන උන් කවුද, මුන් හොඳද නැද්ද කියල හිතුවේ නෑ නෙ. ඒ තියරියම තමා අනුගමනය කරන්න වෙන්නේ 2020 ත්.
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    එදා ඉඳලම යහපාලනේ ඉදිරිය දැක්කා . එකයි අපි මුල ඉඳලම විරුද්ද වුනේ. යූ ඇන්පීයේ 77තේ ඉඳල කෙරුවාව අත්වින්ද නිසා අනාගතයටත් වෙනසක් නොවන බව හොඳාකාරව දැනැගෙන හිටිය.
    මේ යහපාලනේ දවසින් දවස අපි කුජීත ජාතියක් බවට පත්කරමින් සිටින බවනම් හොදටම පෙනෙනවා. කිසි තැනෙක සාධාරණයක් ඉෂ්ට නොවන බවත් පැහැදිලියි . බලය රැකගන්න පලිගැනීම් සහ නීතිය නැවීම් හොඳට පැහැදිලියි.
    එලෙසම ජාතිද්‍රෝහීන් විදියට කටයුතු කරන ෆොන්සේකා වැනි උලමෝ රකිමින් මුනිවත රකිනවා.
    මම එදත් අදත් හෙටත් එක පයින් මුන්ට විරුද්දයි ....!!!!
     
    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    මුන්ව එළවලා විතරක් මදි. system එකත් වෙනස් කරන්න ඕනේ. අලුතෙන් එන එවුන්ටත් පිස්සු කෙලින්න බැරි වෙන්න.:growl:
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    යහපාලනයක් ඇති කරන්න ඇවිත් මුලින්ම කලේ චන්ද දුන්න උන්ට හතර ගාතේ වැටෙන්න බදු ගහපු එක....
    ඊ ලගට මහ බැංකුව සුද්ද කරල පණ ගහගෙන ආපු ආර්ථිකය හතර ගාතේ වැට්ටුවා....
    නොතෙමී යන්න කාර් ගන්න සිහිනය බොදකරල තරුණ පරම්පරාව හතර ගාතේ වැට්ටුවා....
    විදෙස් ආයෝජන 50% කින් අඩුඋනා ... ආර්ථික දැක්ම අන්තිමයි...
    වී ටික හොර පාරෙන් බාර් වලට වික්ක... හාල් දැන් 120 යි....
    වොක්ස්වැගන්.... රැකියා 1000000 හීනයක් විතරක්ම කරා.....
    කට්ට කාපු රණවිරුවො බුරුතු පිටින් සිපිරි ගෙට යවල ගේම ඇදපු කොටි සිරකරුවන්ට ජනපති සමාව දුන්න..
    එදාවේල පිරිමහන්න රාජ්‍ය ආයතන විකුණන්න ගත්ත.....

    මෙහෙම බලද්දි මහින්ද රට වෙනුවෙන් වැඩක් කලා නේද කියල හිතෙනවා.....
     
    CK009

    Active member
  • Dec 31, 2014
    116
    46
    28
    :sorry:මොකා ගෙනාවත් ඇමතිකම් කරන්නෙ එකම සෙට් එකනෙ බන්:sorry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අඩුම ගාණේ සතියකට ලිපි දෙකක්වත් යහපාලන ආණ්ඩුවේ
    කෙරුවාව ගැන පළකරන්න කටයුතු කරනවා.... :yes:
    මෙතනින් පටන් ගන්න එක හොදයි කියල යෝජනා කරමි.....

    පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම අති විශාල ප්‍රමාණයක් ව්‍යාපාර පහුගිය දවස් වලදී අත්පත් කර ගත්තා. මම දන්න තරමින් වොයිස් ඔෆ් ඒෂියා නෙට්වර්ක් සමාගම (සියත ටීවී,සියත එෆ්.එම්, කිස් එෆ්.එම්), ජනයුගය පුවත්පත, ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගම ආදිය....

    අපි මේ ව්‍යාපර සහ ඒවාගේ නිෂ්පාදන වර්ජනය කරමු.......
    මොකද මේ ව්‍යාපර වලින් එන මුදලින් තමා මේ යම පාලනේ ගෙනියන්න ඕන අල්ලස් සදහා මුදල් වියදම් වෙන්නේ. පහු ගිය දවස් වල පාර්ලිමේන්තුවේ දී ඒක පෙනුනා....
    අනික් මුං මුං ගේ මේ අයිති ජඩ මාධ්‍ය භාවිතා කරලා මිනිසුන් නොමග යවනවා.....
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,950
    4,625
    113
    යහපාලනයක් ඇති කරන්න ඇවිත් මුලින්ම කලේ චන්ද දුන්න උන්ට හතර ගාතේ වැටෙන්න බදු ගහපු එක....
    ඊ ලගට මහ බැංකුව සුද්ද කරල පණ ගහගෙන ආපු ආර්ථිකය හතර ගාතේ වැට්ටුවා....
    නොතෙමී යන්න කාර් ගන්න සිහිනය බොදකරල තරුණ පරම්පරාව හතර ගාතේ වැට්ටුවා....
    විදෙස් ආයෝජන 50% කින් අඩුඋනා ... ආර්ථික දැක්ම අන්තිමයි...
    වී ටික හොර පාරෙන් බාර් වලට වික්ක... හාල් දැන් 120 යි....
    වොක්ස්වැගන්.... රැකියා 1000000 හීනයක් විතරක්ම කරා.....
    කට්ට කාපු රණවිරුවො බුරුතු පිටින් සිපිරි ගෙට යවල ගේම ඇදපු කොටි සිරකරුවන්ට ජනපති සමාව දුන්න..
    එදාවේල පිරිමහන්න රාජ්‍ය ආයතන විකුණන්න ගත්ත.....

    මෙහෙම බලද්දි මහින්ද රට වෙනුවෙන් වැඩක් කලා නේද කියල හිතෙනවා.....

    :yes:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    පවතින ක්‍රමය හරි යන්නේ නැත. ඒ ගැන ආයේ විවාද නැත. ප්‍රශ්නය මොවුන් වෙනුවට අපි විකල්පය ලෙස තෝරා ගන්නේ කවරෙක් ද යන්නය...
    :yes:
    කොන්දේසි විරහිතව මම ඉදිරිපත් වෙනවා දැන් නම් ඇති වෙලා තියෙන්නේ
    :rolleyes:
    ඕකුන් පන්නල ගේන්න හරිහමන් එකෙක් නෑ නෙ :baffled:
    :yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    යහපාලනයක් ඇති කරන්න ඇවිත් මුලින්ම කලේ චන්ද දුන්න උන්ට හතර ගාතේ වැටෙන්න බදු ගහපු එක....
    ඊ ලගට මහ බැංකුව සුද්ද කරල පණ ගහගෙන ආපු ආර්ථිකය හතර ගාතේ වැට්ටුවා....
    නොතෙමී යන්න කාර් ගන්න සිහිනය බොදකරල තරුණ පරම්පරාව හතර ගාතේ වැට්ටුවා....
    විදෙස් ආයෝජන 50% කින් අඩුඋනා ... ආර්ථික දැක්ම අන්තිමයි...
    වී ටික හොර පාරෙන් බාර් වලට වික්ක... හාල් දැන් 120 යි....
    වොක්ස්වැගන්.... රැකියා 1000000 හීනයක් විතරක්ම කරා.....
    කට්ට කාපු රණවිරුවො බුරුතු පිටින් සිපිරි ගෙට යවල ගේම ඇදපු කොටි සිරකරුවන්ට ජනපති සමාව දුන්න..
    එදාවේල පිරිමහන්න රාජ්‍ය ආයතන විකුණන්න ගත්ත.....

    මෙහෙම බලද්දි මහින්ද රට වෙනුවෙන් වැඩක් කලා නේද කියල හිතෙනවා.....

    අහ්හ් ඕකේ අනික් පැත්ත නෙමේද උනේ බන්? අදත් වැස්සනෙ ඉතින් තෙමුනා.. වොක්සාවගන් එකේ යනවා කියල හිතාගෙන කුඩේ යටින් ආව.. :sorry: