උව නිදහස් කරන්න ඕන නැ ඇයි මුව නිදහස් කළේ?
මෙතන හමුදාවටයි කොටින්ටයි දෙවිදිහක් නිකම් නේක දෙමළ සන්ධානයේ එකෙක් ජනාධිපති වෙලා දෙමළ සන්ධානයේ ආණ්ඩුවක් තියනව වගේ නේ....
ජනාධිපතිව මරන්න ආපු කොටි නිදහස් කරනවා.....පොඩි පොඩි හේතුවලට ආමි කාරයෝ අත්අඩංගුවට ගන්නවා....මම කියන්නේ සුනිල් රත්නාකයක ගේ කේස් එක ගැන විතරක් නෙමෙයි..
දැන් ආමි එන්ටෙල් වල හිටපු එවුන් හෝ ගාලා අත්අඩංගුවට ගන්නවා මොනාටද ඒකාලේ කොටින්ට කඩේ ගිය දෙමළ දේශපාලකයෝ මැරුවා කියල...
ඇත්තට මේ ආණ්ඩුව කරන්නේ අපිද සුද්දොයි කොටිද?
තොපිට දැන්වත් මුන්ගේ පජාත වැඩ පේන්නේ නැද්ද?
කොටි සංවිධානය පාවා දුන්න පිල්ලෙයාන්ල හිරේ දාලා ......හමුදාව පාවා දුන් එවුන්ව ආපහු ආමි එකේ තනතුරු දෙනවා..
දැන් නම් තියෙන්නේ කෙලින්ම දෙමළ සන්ධාන රජයක්
aru samanya minissu maruwa...ara demala eka maruwe uthsaha kala withari,,,a deka athare loku wenasak thiyenwa.....samaharawita demala ekawa nidahas karanna aththe ape ekwa passe nidahas karanna eka use karanna puluwan hinda wenna athi....monwa unath ape ekage paththata neethimaya balapama wadi..moakda uth pili aran thiyenwa ewa kara kiyala....pita ratawal walinuth mewa balagena inne..uwa eka parata nidahas karannath bane...passe kaleka shape eke uwath nidahs karai....eka hinda oya maragayen patu deshapalana wasi nogena buddimathwa katayuthu kireema wadagath wenwa.




thama.but its not real 