යහපාලනකාරයාට පිළිතුරු දුන් මිතුරන්

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
යහපාලනකාරයාට පිළිතුරු දුන් මිතුරන්

මහින්දව එල්ලුම් ගස් යැව්වත් කමක් නෑ කියන යහපාලනකාරයාට පිළිතුරු දුන් මිතුරන් තිදෙනාට අපගේ අචාරය මුලින්ම පුද කරනවා. (මේක වෙන තැන් වල පළ වුණොත් කියල හිතලා ඔවුන්ගේ අනන්‍යතාවය වැසුව.).
මහින්ද කියන්නේ තවත් එක් පුද්ගලයෙක් නෙමෙයි. ඔහුව තවත් එක් පුද්ගලයෙක් කියල හිතලා උසාවි ගෙනියන්න බෑ. ඇයි අපි එහෙම කියන්නේ? Sinhala Buddhist පේජ් එකේ ඊට පිළිතුරක් මෙසේ සටහන් වෙලා තියෙනවා.
[[ඔහු තවත් එක් දේශපාලඥයෙක් නම් අප මේ ගැන තකන්නේ නැත. ඒත් ඔහු තවත් එක් දේශපාලඥයෙක් නොවේ. විධායක ජනාධිපතිවරුන් 4 දෙනෙකුට අවසන් කළ නොහැකි වූ 30 වසරක යුද්ධය අපට ජයග්‍රහණය කර අපේ රට එක් සේසත් කළේ ඔහු විසිනි.
ඔහුව අත් අඩංගුවට ගන්නට යන්නේ පහුගිය කාලයේ එල්ල කළ වංචා දූෂණ චෝදනා සඳහා නම් ඒත් අප ඒ ගැන නොතකමු. මන්ද යත් මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනවරම ලැබුණේ ඒ සඳහා බැවිනි. එහෙත් මහින්දට එරෙහිව එල්ල කළ කිසිදු චෝදනාවක් සනාථ නොවුණි.
චෝදනා කිසිවක් ඔප්පු නොවූ තැන දැන් ඔහුව ශ්‍රේෂ්ඨාධිකරණයට කැඳවා තිස්ස අත්තනායකට කළ පරිදිම අත් අඩංගුවට ගැනීමට යන්නේ ජනාධිපතිවරණ සමයේ ආරක්ෂාවට හමුදාව යෙදූ බව කියමිනි. ඒ ගැන ලිපිය 2015-02-19 දින මව්බිම පුවත්පතේ පළවිය. විස්තර මේ වෙබ් අඩවියෙන් බලන්න. http://www.mahinda.info/2015/02/court/
යම් හෙයකින් ආරක්ෂාවට හමුදාව යෙදවීමේ හේතුව මත මහින්ද රාජපක්ෂ මහතාව අත් අඩංගුවට පත් වුවහොත් ඇතිවන්නේ බරපතල අන්තරායකි. එනම් වඩා බරපතල ලෙස දෙමළ ඩයස්පෝරාවෙන් එල්ල කරන චෝදනා ඇතුළත් මානුශික මෙහෙයුම සම්බන්ධයෙන් උසාවියට නඩු ඇසීමට සිදුවෙනු ඇත. මානුෂික මෙහෙයුමට දේශපාලනිකව මෙන්ම මිලිටරිමය නායකත්වය දුන් සියලුම ජෙනරල් වරුන්ට අවදානම එල්ල වෙනු ඇත.
හමුදාව යෙදීම ගැන කියා මහින්දව අත් අඩංගුවට පත් කිරීම "හුදු දේශපාලඥයෙක්ව අත් අඩංගුවට පත් කිරීමක් විතරක්" නොවන්නේ එනිසයි.]]
දැන් ඔයාල කියාවි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35.1 වගන්තිය අනුව හිටපු විධායක ජනාධිපතිවරයෙක්ව ඇරෙස්ට් කරන්න බෑ කියලා. නමුත් ඔබට මතකද රනිල්ගේ අගමැති වීම, ආණ්ඩුව පිහිටුවීම, අගවිනිසුරු ඉවත් කිරීම, නව අගවිනිසුරු පත් කිරීම ආදී සියල්ලම වුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුට්ටුවකටවත් මායිම් නොකරමින්. අනික් අතට තිස්ස අත්තනායකව අත් අඩංගුවට ගත්තේත් කිසිදු සාක්ෂියක් නොමැතිවයි, අන්තිමට ප්‍රමාණවත් සාක්ෂි නෑ කියලා නිදහස් කළා. ඒ දේ අප ඔලුවේ තියා ගන්න ඕන.
ඊගාවට දිනෙන් දින යූඇන්පී ආණ්ඩුව ජනතාවට එපා වෙනවා. ලෝක වෙළඳ පොළේ බොර තෙල් මිල ආයිත් ඉහළ යන නිසා ඔය ගානට තෙල් දෙන්න බෑ ආයිත් ඉහල දාන්න වෙවි. රවිගේ අතුරු අයවැය දෙතුන් පාරක්ම පීරලා බැලුවා අදාල වියදම් පියවගන්න ප්‍රමාණවත් ආදායම් මූලාශ්‍ර එකක්වත් හරියට කියල නෑ. යූඇන්පියට එන්න එන්නම කෙල වෙන එකයි වෙන්නේ. යූඇන්පිය ජනතාවට එපා වීමට සාපේක්ෂව අතට මහින්දගේ ජනප්‍රියත්වය දිනෙන් දින ඉහල යනවා. පහු පහු වෙනකොට කොහු කොහු වෙන නිසා කරන සෙල්ලමක් යූඇන්පිය දැන්ම දාන්න බලාවි.
තවත් හේතුවක් තමයි බටහිර රටවල් වලින් යූඇන්පියටඡන්දෙට මුදල් ලැබුණේ නිකම්ම යූඇන්පිය බලයට පත් කරන්න නෙමේ. ඔවුන්ට අවශ්‍ය දේවල් ඉටු කරන්න. උදාහරණ ලෙස කවරයේ කොටි කොඩිය සහිතව ඇතුළත ප්‍රභාකරන්ගේ සාකච්ඡාවක් තියෙන ෆ්‍රන්ට්ලයින් සඟරාව රනිල් නිකුත් කළෙත් ඔය හේතුව මතයි. ඒක රනිල්ගේ මෝඩ තීරණයක් කියලා අත පිහිදගන්න බෑ. රනිල් ටිකක් මෝඩ වුණාට ඔය වගේ කොටි ලේබලය ඇලවෙන තීරණ ස්ව කැමැත්තෙන් ගන්න කෙප්ප වස්සෙක් නෙමේ. ඒ තීරණය පසුපසත් රනිල්ට මුදල් දෙන බටහිරයින් සිටිනවා. ඔවුන්ගේ ඊළඟ අරමුණ තමා මහින්දගෙන් පළි අරන්, බටහිර දෙමළ ජනතාව සතුටු කරන එක. එවිටයි බටහිර ස්ථිර පුරවැසිකම තියෙන දෙමළුන්ගේ ඡන්ද ඒ බටහිරයින්ට ලැබෙන්නේ.
යම් හෙයකින් මහින්දව උසාවි ගෙනිච්චා කියන්නේ ඔහු යටතේ හිටපු සියලුම රණවිරුවන්ට තිබුණ ඉමියුනිටි එක නැති වෙනවා. එවිට ඒ ඒ බල සේනාධිපතිවරුන්ට විරුද්ධව වුණත් උසාවියේ නඩු යාවි. (ආයිත් මතක් කරන්න ඕනෑ යූඇන්පිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ හමුදා පනත ගණන් ගන්නේ නෑ). එතනින් නොනැවතී එක් එක් සෙබලුන්ට එරෙහිවත් නඩු යාවි. අපි මේ පැය ගණන් නාස්ති කරගනිමින් මේවා ලියන්නේ අපේ සමීපතමයන් අතරත් රණවිරුවෝ සිටින නිසා.
ඔන්න ඔය හේතු නිසා තමයි මහින්ද කියන්නේ තවත් එක් මිනිසෙක් නොවන්නේ. මහින්ද යනු අර මහා මානුෂික මෙහෙයුමට ඇති දේශපාලනික ආවරණයේ "මුදුන් යට ලීය" කිව්වොත් නිවැරදියි.
10868129_355910007925908_3727349438117976736_n.jpg
 
  • Like
Reactions: DJU9 and mcwolfe
Feb 3, 2014
860
125
0
අද (2015/02/21)හිරු පතරේ විස්තරේ වැඩසටහන අතරතුර JVP සාමාජික හදුන්හෙට්ටි මහතා කියනවා මහින්ද පාලනය නාස්තිකාර වියදම්
කලාලු උදාහරණ වලට දුන්නේ චෝගම් ( CHOGM 2013 )එක Ifa indian සම්මාන උළල තමියිලු නාස්තිකාර වියදම්. ඔබ අප දන්නපරිදි 2009 යුද
ජය ලබාගැනීමට පෙර ශ්‍රී ලංකාව පිලිබදව කථාකලේ අනාරක්ෂිත රටක් විදියට. 2009 පස්සේ තාමා රටට නව ජීවයක් ලැබුනේ. චෝගම්
( CHOGM 2013 )එක Ifa indian සම්මාන උළල නිසාත් 2009 ට පෙර අනාරක්ෂිත රටක් වුන රට ගැන ලෝකයම කථාකරන්න ගත්තා.
ඉතින් චෝගම් ( CHOGM 2013 )එක Ifa indian සම්මාන උළල නස්තිකාරද ???? හදුන්හෙට්ටි මහතයෝ ඔබතුමන්ලා නේද එකවර ලංකා
විදුලිබල මණ්ඩලයට අයිති ( ට්‍රාන්ස්ෆොමෙර් ) විශාල ගණනක් විනාශ කරේ. බස් ගිනි තිබ්බේ. කලබල ඇතිකළේ. බෝම්බ ගැහැවේ. එතකොට
රටට මුදල් වලින් පාඩු උනේ නැද්ද මහතයෝ. එදා ඔයාලා කරපු විනාසය ඔබතුමා දිහා බලලම කියන්න පුළුවන් මහත්තයෝ ,ඔබතුමාගේ
දකුණු අතේ ඇගිලි වලට මොකද උනේ කියල රටටම කියන මහතයෝ. JVP කැරැල්ල කාලේ බෝම්බ හදන්න ගිහින් ඇගිලි නැති උනානේද
මහතයෝ. ?????????
 
kingkalaa

Member
Jan 21, 2013
191
47
0
ඔළු බක්කො ටික තොපි දැනගනිවු... අතීතයේ කොළ කොටි බලකාය හරහා තරුණ තරුණියෝ මරල JVP යේ හඞ නතර කරන්න හැදුවා වගේ.. මහින්ද මහත්තයා වෙනුවෙන් නගන හඞ එහෙම තොපිට නතර කරන්න බැරි බව...
 
GrandJury

Member
Jan 24, 2015
1,137
131
0
අද (2015/02/21)හිරු පතරේ විස්තරේ වැඩසටහන අතරතුර JVP සාමාජික හදුන්හෙට්ටි මහතා කියනවා මහින්ද පාලනය නාස්තිකාර වියදම්
කලාලු උදාහරණ වලට දුන්නේ චෝගම් ( CHOGM 2013 )එක Ifa indian සම්මාන උළල තමියිලු නාස්තිකාර වියදම්. ඔබ අප දන්නපරිදි 2009 යුද
ජය ලබාගැනීමට පෙර ශ්‍රී ලංකාව පිලිබදව කථාකලේ අනාරක්ෂිත රටක් විදියට. 2009 පස්සේ තාමා රටට නව ජීවයක් ලැබුනේ. චෝගම්
( CHOGM 2013 )එක Ifa indian සම්මාන උළල නිසාත් 2009 ට පෙර අනාරක්ෂිත රටක් වුන රට ගැන ලෝකයම කථාකරන්න ගත්තා.
ඉතින් චෝගම් ( CHOGM 2013 )එක Ifa indian සම්මාන උළල නස්තිකාරද ???? හදුන්හෙට්ටි මහතයෝ ඔබතුමන්ලා නේද එකවර ලංකා
විදුලිබල මණ්ඩලයට අයිති ( ට්‍රාන්ස්ෆොමෙර් ) විශාල ගණනක් විනාශ කරේ. බස් ගිනි තිබ්බේ. කලබල ඇතිකළේ. බෝම්බ ගැහැවේ. එතකොට
රටට මුදල් වලින් පාඩු උනේ නැද්ද මහතයෝ. එදා ඔයාලා කරපු විනාසය ඔබතුමා දිහා බලලම කියන්න පුළුවන් මහත්තයෝ ,ඔබතුමාගේ
දකුණු අතේ ඇගිලි වලට මොකද උනේ කියල රටටම කියන මහතයෝ. JVP කැරැල්ල කාලේ බෝම්බ හදන්න ගිහින් ඇගිලි නැති උනානේද
මහතයෝ. ?????????
මේපරයන්ට හෑමදේම සල්ලි සල්ලි සල්ලි. ඔච්චර තමයි උන්ගේ ජීවිතේ. රටක ප්‍රතිරූපය ගොඩනැගීම ගැන අබ මල් රේනුවක දෙයක් දන්නේ නැතුව ඔහේ විකාරෙන් කියවනවා
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ඔළු බක්කො ටික තොපි දැනගනිවු..මහින්ද මහත්තයා වෙනුවෙන් නගන හඞ එහෙම තොපිට නතර කරන්න බැරි බව...
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    අද (2015/02/21)හිරු පතරේ විස්තරේ වැඩසටහන අතරතුර JVP සාමාජික හදුන්හෙට්ටි මහතා කියනවා මහින්ද පාලනය නාස්තිකාර වියදම්
    කලාලු උදාහරණ වලට දුන්නේ චෝගම් ( CHOGM 2013 )එක Ifa indian සම්මාන උළල තමියිලු නාස්තිකාර වියදම්. ඔබ අප දන්නපරිදි 2009 යුද
    ජය ලබාගැනීමට පෙර ශ්‍රී ලංකාව පිලිබදව කථාකලේ අනාරක්ෂිත රටක් විදියට. 2009 පස්සේ තාමා රටට නව ජීවයක් ලැබුනේ. චෝගම්
    ( CHOGM 2013 )එක Ifa indian සම්මාන උළල නිසාත් 2009 ට පෙර අනාරක්ෂිත රටක් වුන රට ගැන ලෝකයම කථාකරන්න ගත්තා.
    ඉතින් චෝගම් ( CHOGM 2013 )එක Ifa indian සම්මාන උළල නස්තිකාරද ???? හදුන්හෙට්ටි මහතයෝ ඔබතුමන්ලා නේද එකවර ලංකා
    විදුලිබල මණ්ඩලයට අයිති ( ට්‍රාන්ස්ෆොමෙර් ) විශාල ගණනක් විනාශ කරේ. බස් ගිනි තිබ්බේ. කලබල ඇතිකළේ. බෝම්බ ගැහැවේ. එතකොට
    රටට මුදල් වලින් පාඩු උනේ නැද්ද මහතයෝ. එදා ඔයාලා කරපු විනාසය ඔබතුමා දිහා බලලම කියන්න පුළුවන් මහත්තයෝ ,ඔබතුමාගේ
    දකුණු අතේ ඇගිලි වලට මොකද උනේ කියල රටටම කියන මහතයෝ. JVP කැරැල්ල කාලේ බෝම්බ හදන්න ගිහින් ඇගිලි නැති උනානේද
    මහතයෝ. ?????????
    :yes:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    ජෙප්පොයි පොනිලුයි රටට කල විනාශේ මිලක් කියන්න බෑ. මුල අමතක, අතීතයක් දන්නේ නැති හිවල්ලු
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා

    දකුණු අතේ ඇගිලි වලට මොකද උනේ කියල රටටම කියන මහතයෝ. JVP කැරැල්ල කාලේ බෝම්බ හදන්න ගිහින් ඇගිලි නැති උනානේද
    මහතයෝ. ?????????

    ado okage dakunu athe agili nadda? :baffled:
    bomba hadanna gihinda e?
     
    DjAdmin

    Member
    Mar 1, 2012
    805
    156
    0
    බඩ ගැන නොසිතා රටට වෙන්න යන අනතුර දකිමු...:no:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    pare minissu karala, sudu van genalla, journalists La marala daala, tourists la rape karala karapu dewal nisath lokema kathakaranna gaththa lankawa gana. Rataka image eka wenne machan api pennana de witharak newei. E Rata wada karana widiha.

    Balapan rate kochchara tax thiyenawa da kiyala. Foreign kenek ta lankawe invest karanna kochchara amaru da kiyala. Casino witharane ban genawe. Wena factories ekakwath genawa da? German, American companies thailand vietnam Philippines Wala human resources gannawa factories hadanawa. Ape ewun commission ganna hadanne.

    Anith eka JVP eke umba kiyana dewal wela dan awurudu 25k wenawa. 2005 anduwata support karanakota thalagoya karagaththane umbala ma
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    තොපි කාපල්ලා........... මැරියල්ලා තොපි තොපිට...... හෙනගහනවා යකෝ...... දිලවලේ බම්ප්
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔළු බක්කො ටික තොපි දැනගනිවු..මහින්ද මහත්තයා වෙනුවෙන් නගන හඞ එහෙම තොපිට නතර කරන්න බැරි බව...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔළු බක්කො ටික තොපි දැනගනිවු..මහින්ද මහත්තයා වෙනුවෙන් නගන හඞ එහෙම තොපිට නතර කරන්න බැරි බව...

    :lol::lol:

    සද්දේ දැම්මට කමක් නැහැ ගද නම් ගස්සන්න එපා මෙතන :lol::lol::lol:
     
    Similar threads