යහපාලනකාරයාට පිළිතුරු දුන් මිතුරන්

ඒවගේම medical condemned එකක් දාලා බයේ හමුදාවෙන් අස්වෙලා කෙනෙක් !
එහෙම නොවෙද ? එහෙම නොවේනම් ඔප්පු කරන්න !

ඒ medical condemned ගත්තේ නැහැ කියලා ගොටාභය !

informatics & IIT එකේ ගාමිණි වික්‍රමසිංහ පින් සිද්ධ වෙන්න ඇමරිකාවට ගිය කෙනෙක් !

අවුරුදු ගානකට පස්සේ 2005 ලංකාවට ආවා !

කලේ ආරක්ෂක ලේබම්කම !

ඕනෑම රටක ආරක්ෂක ලේබම්කම කියන්නේ පරිපාලන නිලධාරියෙක් මිසක් ! යුද්ධෙ සැලසුම් හදන මිනිහා ! නෙමේ ! ( උදාහරණයක් Ashton Carter දැන් ඉන්න ඇමරිකාවේ )

යුධ සැලසුම් හදන්නේ හමුදාවේ වෙනම ඒකයක් තියෙනවා හමුදාපති ඇතුළු ඉහලා නිලධාරීන් ඉන්න ..

ඕවා කතා කරලා මගේ කාලේ නාස්ති කරන්න බැහැ ! මෙච්චර කාලයක් ඕවා කතා කරලා එපා වෙලා ඉන්නේ ! මන් නැවතුනා !

යකෝ යුධ සැලසුම් විතරක්හදලා යුද්ධයක් දිනන්න බෑ...ඒකට අවශ්‍ය දේශපාලන තිරන ගන්න එක විදේශ රටවල් හැන්ඩ්ල්කරන එක, ආයුධ සප්ලයි හදාගන්න එක වගේ වැඩ ගොඩාක්තියෙනවා..........

ත්‍රිවිධ හමුදා එකට එකතු කරගෙන වැඩ කරන්න, රටේ අභ්‍යන්තර ආරක්ෂාව (සිය දිවි හානි කරන බෝම්බ මැඩලිම), බුද්ධි අංශ සේවා, කොච්චරක් තියේද?

උඹ ඔය කියන විදිහට ගෝඪාභයගේ මෙලෝ වැඩක්නැත්තම් මොන ලබ්බකට ද ප්‍රභාකරන් ගෝඪාව මරන්නහැදුවේ?

උඹට තරම් මොළයක් නැද්ද ප්‍රභාකරන්ට මේ කම්පියුටර්ඔපරේටර් මරන්න?

සරක් ෆොන්සේකාගේ සපෝටර්ලාගෙන් අහන්නේ? කෝ දැන් මේ ආණ්ඩුවේ ෆොන්සේකාට තැනක්? කැටගොඩ පස්සෙන් පන්නනවා මිසක්කෝ එයාට රටේ ආරක්ෂාව ගැන හෙවිල්ලක් බැලිල්ලක්?

උඹට මම උත්තර දීලා ....ගිහින් බලපං
 
gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    [FO
    10941523_738522686262092_604986725973179262_n.jpg
    NT=Iskoola Pota]ඇයි ප්‍රභාකරන් මහත්තයා[/FONT]

    ගොන් පොඩි එවුන් එක්ක තවත් කතා කරලා මගේ වැඩ නවත්වන්න බැහැ !

    මේකේ දවසේ දවස් 7 ම කාලේ කන්නේ නැතුව ගිහිල්ලා ජොබ් එකක් හොයා ගෙන තනියෙන් හම්බ කරගෙන ජීවත් වෙන්න බලපන් !

    fantasy ලෝක වල ඉන්නේ නැතුව ! හරියට හිතන් ඉන්නේ හමුදාවේ වැඩ කරනවා වගේ ! :rofl::rofl::rofl:
     
    කියන්න දෙයක් නැ නේද? එකම පෝස්ට් එක තැන තැන දාන්නේ? උඹට රනිල් ගෙවනවා ද?
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P

    කියන්න දෙයක් නැ නේද? එකම පෝස්ට් එක තැන තැන දාන්නේ? උඹට රනිල් ගෙවනවා ද?

    එකම post එක තැන දැම්මේ උබ ඕකට උත්තර දුන්නද ? ගොනෝ !

    උබ UN එකේ ඇතුලේ වෙන දේවල්
    හමුදාවේ එකේ ඇතුලේ වුනු දේවල්
    ආණ්ඩුවේ ඇතුලේ වෙන දේවල් දන්නවා කිව්වනේ හොදට !

    උබ ඒවායේ ද job එක කරන්නේ ?

    පොනිලයාගේ බාප්පයි ! පර්සි මරාගේ බාප්පයි ! මට ඕවට ගෙවනවා !

    රිදුනද පුතේ !

    UN එකේ ඔක්කොම දන්නවා ! ආණ්ඩුවේ අතුලේ කරන ඔක්කොම දන්නවා ! පිටරට වෙන ඒවා ඔක්කොම දන්නවා ... කියන
    උබේ ලපයි සිපයි talk ටික කියපන් කොන්ඩේ බැදපු චීනෙක්ට !

    මටනම් උබ ...මේකේ ඔය මහින්දගේ වල් බූරු මත වපුරන්න බොරුවට රට අල්ලාගෙන දගලන ! හෙට visa හම්බුනොත් මේ රට දාලා ටටා බායි කියලා යන අර පපුවට ගහගන්න හදන කාඩ්බෝඩ් දේශපේ‍්‍රමීයෙක් විතරයි !

    ඔය වගේ උන් මේකේ ඕන තරම් හිටියා !
    මගතොටේදී ඕන තරම් ඉන්නවා පොඩි එකෝ !

    අපි ඒවගේ බොරුවට තමන්ගේ පිල දේශපාලනය ගෙන්න හදන කැපුවත් කොළ කැපුවත් නිල සහ ජීවිතේම JVP එවුන්ව තබා සතේකට මායිම කරන්නේ නැහැ !

    ඒක නිසා පොනිල්ට , පර්සි මරා බැනලා බැහැ උබට අපිව නොන්ඩි කරන්න !

    උබලම තමයි නොන්ඩි වෙන්නේ

    ---------------------------------------------------------------------------------------------------------

    මෙන්න ඉන්නවා උබ වගේ එකෙක් ! උබටත් හොදයි ඒක කියවල බලන්න පොඩ්ඩෝ !

    අඩේ දන්නෙ නැති හින්ද අහන්නෙ ගම්වල කොල්ලොයි ජෙනරාලුයි මහින්ද එනකම්ම හිටි ඇයි දන්නෙ නෑ නේද යුද්දෙ ඉවර කරන්ඩ.

    ඇයි අරජුන 1996 කණ්ඩායමේ නායක වෙනකම් හිටියේ !
    ක්‍රිකට් මණ්ඩලේ සභාපතිලා world cup එක දිනන්න !
    අරජූන ඊට කලින් world cup දෙකකට ගැහුවා නායකයා නොවී ! අන්න ඒවගේ හමුදාවේ ෆොන්සේකාත් හිටියා !

    රිවිරැස වගේ මෙහෙයුම් වල චන්ද්‍රිකාගේ කාලේදී !
    ගෑනියෙක් වෙච්ච චන්ද්‍රිකාත් යුද්ධ කරලා උබලගේ ඔය මහින්ද යුද්ධ කලා theory එකට අනුව :P:P:P:P

    නමුත් ෆොන්සේකා අරජුන වගේ නායකයා වුනා පිටියේ ඉන්න මිනිස්සුන්ගේ !
    රජයේ ආරක්ෂක අංශ සේවකයෙක් හැටියට!

    දේශපාලකයෙක් නෙමෙයි අවුරුදු 26 ඉදන් පාර්ලි‌‌මේන්තුවේ හිටපු මහින්ද වගේ ! !
    මහින්ද අගැමති වුනා අවුරුද්දකට මොනවද ඒ පිනා අගමැති කලේ !
    පොනිල් අවුරුදු 2කට රට පාවා දුන්නා නම් මහින්ද එකෙන් රට බෙර ගත්තද ඒ කාලේද !

    උත්තර දියන් !

    යුද්ධෙට ගිහපු ගම්වල කොල්ලො ගැන කතා කරන්නේ කෝචෝක් කරන්නේ ! අපහස කරන්නේ !
    උබට ඊට වැඩිය ලොකු වෙලා මහින්දයි උගේ සහෝදරයෝ ටිකයි !
    තට්ටු කරලා බලපං උබේ බොල් වෙච්ච පක්ෂ දේශපාලනෙනේ පිරිච්ච කුහක හදවතට !

    උබ මොනවා කරලද යුද්ධෙට ! ගොනෝ ! කොස් කෙටුවද ?

    එතකොට මීට 1980 ගණන් වල ඉදන් 2005 ට කලින් මරුන හමුදාවේ කොල්ලෝ ගෙදර ඉදන් කොස් කෙටුවද උබ වගේ !

    මහින්ද කියන්නේ දෙශපාලයෙක් ! හරියට පරිපාලනය කරන ක්‍රිකට් මණ්ඩලේ සභාපතිලා වගේ

    මේකට ගෙව්වේත් ! කළු කොපි බීපු පොනිලුයි ! පර්සි මරායි ! දෙන්නම ! විග්නේශ්වරන්ට සල්ලි නැතිලු මස්සිනා පොඩ්ඩ වාසුගෙන ඉල්ලලා ගෙවන්නම් ලු !

    10428465_361904587328578_2520639355894815316_n.jpg
    [/QUOTE]
     
    Last edited:
    • Like
    Reactions: arsehole-froce

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මහින්දට සපෝර්ට් කලේ සිංහලයො නෙවෙයි. සමහර රටවල් වලදි ලංකාව කිවුවම අප්‍රිකාව ලඟ තියෙන්නෙ රටක්ඩ කියල ඇහුවලු.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,098
    1
    58,439
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එකම post එක තැන දැම්මේ උබ ඕකට උත්තර දුන්නද ? ගොනෝ !

    පොනිලයාගේ බාප්පයි ! පර්සි මරාගේ බාප්පයි ! මට ඕවට ගෙවනවා !

    රිදුනද පුතේ !

    UN එකේ ඔක්කොම දන්නවා ! ආණ්ඩුවේ අතුලේ කරන ඔක්කොම දන්නවා ! පිටරට වෙන ඒවා ඔක්කොම දන්නවා ... කියන
    උබේ ලපයි සිපයි talk ටික කියපන් කොන්ඩේ බැදපු චීනෙක්ට !

    මටනම් උබ ...මේකේ ඔය මහින්දගේ වල් බූරු මත වපුරන්න බොරුවට රට අල්ලාගෙන දගලන ! හෙට visa හම්බුනොත් මේ රට දාලා ටටා බායි කියලා යන අර පපුවට ගහගන්න හදන කාඩ්බෝඩ් දේශපේ‍්‍රමීයෙක් විතරයි !

    ඔය වගේ උන් මේකේ ඕන තරම් හිටියා !
    මගතොටේදී ඕන තරම් ඉන්නවා පොඩි එකෝ !

    අපි ඒවගේ බොරුවට තමන්ගේ පිල දේශපාලනය ගෙන්න හදන කැපුවත් කොළ කැපුවත් නිල සහ ජීවිතේම JVP එවුන්ව තබා සතේකට මායිම කරන්නේ නැහැ !

    ඒක නිසා පොනිල්ට , පර්සි මරා බැනලා බැහැ උබට අපිව නොන්ඩි කරන්න !

    උබලම තමයි නොන්ඩි වෙන්නේ

    ---------------------------------------------------------------------------------------------------------

    මෙන්න ඉන්නවා උබ වගේ එකෙක් ! උබටත් හොදයි ඒක කියවල බලන්න පොඩ්ඩෝ !

    ඇයි අරජුන 1996 කණ්ඩායමේ නායක වෙනකම් හිටියේ !
    ක්‍රිකට් මණ්ඩලේ සභාපතිලා world cup එක දිනන්න !
    අරජූන ඊට කලින් world cup දෙකකට ගැහුවා නායකයා නොවී ! අන්න ඒවගේ හමුදාවේ ෆොන්සේකාත් හිටියා !

    රිවිරැස වගේ මෙහෙයුම් වල චන්ද්‍රිකාගේ කාලේදී !
    ගෑනියෙක් වෙච්ච චන්ද්‍රිකාත් යුද්ධ කරලා උබලගේ ඔය මහින්ද යුද්ධ කලා theory එකට අනුව :P:P:P:P

    නමුත් ෆොන්සේකා අරජුන වගේ නායකයා වුනා පිටියේ ඉන්න මිනිස්සුන්ගේ !
    රජයේ ආරක්ෂක අංශ සේවකයෙක් හැටියට!

    දේශපාලකයෙක් නෙමෙයි අවුරුදු 26 ඉදන් පාර්ලි‌‌මේන්තුවේ හිටපු මහින්ද වගේ ! !
    මහින්ද අගැමති වුනා අවුරුද්දකට මොනවද ඒ පිනා අගමැති කලේ !
    පොනිල් අවුරුදු 2කට රට පාවා දුන්නා නම් මහින්ද එකෙන් රට බෙර ගත්තද ඒ කාලේද !

    උත්තර දියන් !

    යුද්ධෙට ගිහපු ගම්වල කොල්ලො ගැන කතා කරන්නේ කෝචෝක් කරන්නේ ! අපහස කරන්නේ !
    උබට ඊට වැඩිය ලොකු වෙලා මහින්දයි උගේ සහෝදරයෝ ටිකයි !
    තට්ටු කරලා බලපං උබේ බොල් වෙච්ච පක්ෂ දේශපාලනෙනේ පිරිච්ච කුහක හදවතට !

    උබ මොනවා කරලද යුද්ධෙට ! ගොනෝ ! කොස් කෙටුවද ?

    එතකොට මීට 1980 ගණන් වල ඉදන් 2005 ට කලින් මරුන හමුදාවේ කොල්ලෝ ගෙදර ඉදන් කොස් කෙටුවද උබ වගේ !

    මහින්ද කියන්නේ දෙශපාලයෙක් ! හරියට පරිපාලනය කරන ක්‍රිකට් මණ්ඩලේ සභාපතිලා වගේ

    මේකට ගෙව්වේත් ! කළු කොපි බීපු පොනිලුයි ! පර්සි මරායි ! දෙන්නම ! විග්නේශ්වරන්ට සල්ලි නැතිලු මස්සිනා පොඩ්ඩ වාසුගෙන ඉල්ලලා ගෙවන්නම් ලු !

    10428465_361904587328578_2520639355894815316_n.jpg
    [/QUOTE]

    :yes::yes::yes:
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    දැන් ඉතිං මහින්ද කියන්නේ බලල ඉවරවෙච්චි පත්තරයක් වගේ බං. ආයෙ බලන්න දෙයක් නෑ. සේරම දේවල් දන්නවා. විසිකරල දාන්න විතරයි තියෙන්නේ.

    වැඩක් නෑ බන් කතා කරලා මේ මහින්ද ලෝල්ලන්ගෙන් හැමදාම ඇහෙන රෙකෝඩින් ටික අහල එපා වෙනවා බන්..
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    අද (2015/02/21)හිරු පතරේ විස්තරේ වැඩසටහන අතරතුර JVP සාමාජික හදුන්හෙට්ටි මහතා කියනවා මහින්ද පාලනය නාස්තිකාර වියදම්
    කලාලු උදාහරණ වලට දුන්නේ චෝගම් ( CHOGM 2013 )එක Ifa indian සම්මාන උළල තමියිලු නාස්තිකාර වියදම්. ඔබ අප දන්නපරිදි 2009 යුද
    ජය ලබාගැනීමට පෙර ශ්‍රී ලංකාව පිලිබදව කථාකලේ අනාරක්ෂිත රටක් විදියට. 2009 පස්සේ තාමා රටට නව ජීවයක් ලැබුනේ. චෝගම්
    ( CHOGM 2013 )එක Ifa indian සම්මාන උළල නිසාත් 2009 ට පෙර අනාරක්ෂිත රටක් වුන රට ගැන ලෝකයම කථාකරන්න ගත්තා.
    ඉතින් චෝගම් ( CHOGM 2013 )එක Ifa indian සම්මාන උළල නස්තිකාරද ???? හදුන්හෙට්ටි මහතයෝ ඔබතුමන්ලා නේද එකවර ලංකා
    විදුලිබල මණ්ඩලයට අයිති ( ට්‍රාන්ස්ෆොමෙර් ) විශාල ගණනක් විනාශ කරේ. බස් ගිනි තිබ්බේ. කලබල ඇතිකළේ. බෝම්බ ගැහැවේ. එතකොට
    රටට මුදල් වලින් පාඩු උනේ නැද්ද මහතයෝ. එදා ඔයාලා කරපු විනාසය ඔබතුමා දිහා බලලම කියන්න පුළුවන් මහත්තයෝ ,ඔබතුමාගේ
    දකුණු අතේ ඇගිලි වලට මොකද උනේ කියල රටටම කියන මහතයෝ. JVP කැරැල්ල කාලේ බෝම්බ හදන්න ගිහින් ඇගිලි නැති උනානේද
    මහතයෝ. ?????????
    ඡන්දෙට පෙර ලපයා: කෝටි ගනන් ගසාකාල.කෝටි ගණන්....කෝටි ගණන් ගසා කාල අප්ප. රාපක්ෂ ජනතා සල්ලි කෝටි ගනන් විනාශ කලා. කෝටි ගනන් සල්ලි...කෝටි ගණන් අප්ප.(කෝටිගණන් මන්තරය ජප කරයි)
    ඡන්දෙන් පස්සෙ ලපයා: අපි මෙච්චර දේවල් කියලත් මුන් පිලිගත්තෙ නෑනෙ අප්පා. මේ මොන කරැමයක්ද අප්ප මට අගමැති වෙන්නම බැරිද
     
    Similar threads