යහපාලනයට ලැබුන දේව ආශීර්වාදය

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
යහපාලනයට ලැබුන දේව ආශීර්වාදය

අගමැතිවරයා ඒ සම්බන්ධව අදහස් දක්වමින් කියාසිටියේ," ජාතික ආණ්ඩුවක් හදලා අවුරුද්දක් යන අවස්ථාවේ සුබ ලකුණක් ආවා. තුන් වතාවක් අපි ඕස්ට්‍රේලියාව ක්‍රිකට් ටෙස්ට් තරඟ වලින් පරාජය කළා. ඇයි මේක සිදුවුණේ, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපතිතුමා වුණායින් පස්සේ. දේශපලනයට හිරවෙලා තිබුණු ක්‍රිකට් ක්‍රීඩාවෙන් අපි දේශපාලනය ඉවත් කළා. නැත්නම් මේ ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළු හැම ක්‍රීඩාවකම දේශපාලනයයි, හම්බ කිරීමයි තිබුණා. අපි ඒ ක්‍රිකට් ක්‍රීඩාවට කරා වගේ හොරු පැන්නුවට පස්සේ රට දිනන්න ගත්තා. දැන් අපිට මේ වැඩකටයුතු කරන්න ලෝකයේ විශ්වාසය තියෙනවා" බවයි.

timthumb.php
 
Last edited: