යහපාලනයෙන් අද්‍යාපනයට 6% ක් ???

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    යහපාලනයෙන් අද්‍යාපනයට 6% ක් ???

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ඔන්න 6% දෙන්න ආපු ආණ්ඩුව වසර දහයක් තුල වෙන් කරපු අවම ප්‍රතිශතය අධ්‍යාපනයට වෙන් කරල 2018.

    70208624_10156597511671588_8192245428121501696_o.jpg

    • Like
    Reactions: Opinion

    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    ithink yako oya karala thiyena de harine. minissu educate wunama munta chande denne nahane. minissu uneducate wala inna tharamata munta hondai
     
    Last edited:
    • Like
    Reactions: nicjosh83

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    පොන්නයො ආන්ඩුවේ වියදමෙන් 60%ක් යන්නේ නය ගෙවන්න.ඉතිරි 40%න් 1.8%ක් කියන්නේ සමස්ථ නය හැර අනෙක් වියදම් වලින් 6%ක් වගේ තමයි.පාරවල් හදන්න , රෝහල්, සහනාධාර, තව කොච්චර තියෙනවද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්නයො ආන්ඩුවේ වියදමෙන් 60%ක් යන්නේ නය ගෙවන්න.ඉතිරි 40%න් 1.8%ක් කියන්නේ සමස්ථ නය හැර අනෙක් වියදම් වලින් 6%ක් වගේ තමයි.පාරවල් හදන්න , රෝහල්, සහනාධාර, තව කොච්චර තියෙනවද?

    2015 උබේ පොන්නය කීවෙ 6% අධයාපනයට දෙනව කියලනෙ, බලේ අගත්ටට පස්සෙ මහිනදගෙ කාලෙටත් වඩා අඩු උනේ කොහොමද..
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,878
    8,217
    113
    Kotahena
    පොන්නයො ආන්ඩුවේ වියදමෙන් 60%ක් යන්නේ නය ගෙවන්න.ඉතිරි 40%න් 1.8%ක් කියන්නේ සමස්ථ නය හැර අනෙක් වියදම් වලින් 6%ක් වගේ තමයි.පාරවල් හදන්න , රෝහල්, සහනාධාර, තව කොච්චර තියෙනවද?

    ඉතිං පොන්නයෝ 60% ණය ගෙවන්නේ මොකටද? කවුද කිව්වේ ණය ගෙවන්න කියලා? මහින්දය invest කරපු project වලින් ණය ගෙවන්න පුළුවන් කම තියෙද්දී projects ඔක්කොම නැවැත්තුවේ මොකටද? උබලා ගෙ ආණ්ඩුවට කොමිස් හම්බෙන්නෙ නෑ කියලනේ පොන්නයො? ඒකට ඉගෙනගන්න ලමයින් පලිද? යස අගේට projects ටික run වේවි තියෙනකොට අතරමග නවත්තලා උන්ගෙන් වැඩ නවත්තලා උබලා ගෙ ආණ්ඩුවේ ගොට්ටො ටිකට project ටික බාර දුන්නා.
    තොපේ බාල වැඩ කරපු අඩුවට වැඩ සෙට් එක කොමිස් විතරයි ගැහුවෙ වැඩ complete කරේ වත් නැහැ ඔක්කොම fail.

    දැං බොරුවට ණය ණය ගානවා හොරා කාපුවට excuse වෙනුවට.
     
    Last edited:

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    විශ්ව විද්‍යාල අචාරවරුන්ගේ සමිතිය
    අන්තර් ශිෂ්‍ය බල මණ්ඩලය ජෙප්පෝ උද්ගෝෂණ කරන්නේ නැත්තේ ඇයි දන්නේ නැහැනේ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පොන්නයො ආන්ඩුවේ වියදමෙන් 60%ක් යන්නේ නය ගෙවන්න.ඉතිරි 40%න් 1.8%ක් කියන්නේ සමස්ථ නය හැර අනෙක් වියදම් වලින් 6%ක් වගේ තමයි.පාරවල් හදන්න , රෝහල්, සහනාධාර, තව කොච්චර තියෙනවද?

    ඉතින් රිද්ද ගන්න එපා....6% දෙනවා කියල ඇවිල්ල පහු ගිය අවරුදු 10 ටම දුන්න අඩුම ප්‍රතිශතය....කැතයි වගේ නේ....

    ඔයා නය ගැනත් කියල තියනවනේ ....දැන් බලන්නකෝ පහල...

    58666109_2326789990910536_1408678075415134208_n.png

    58578412_2326778767578325_7379295491508404224_n.png
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඉතිං පොන්නයෝ 60% ණය ගෙවන්නේ මොකටද? කවුද කිව්වේ ණය ගෙවන්න කියලා? මහින්දය invest කරපු project වලින් ණය ගෙවන්න පුළුවන් කම තියෙද්දී projects ඔක්කොම නැවැත්තුවේ මොකටද? උබලා ගෙ ආණ්ඩුවට කොමිස් හම්බෙන්නෙ නෑ කියලනේ පොන්නයො? ඒකට ඉගෙනගන්න ලමයින් පලිද? යස අගේට projects ටික run වේවි තියෙනකොට අතරමග නවත්තලා උන්ගෙන් වැඩ නවත්තලා උබලා ගෙ ආණ්ඩුවේ ගොට්ටො ටිකට project ටික බාර දුන්නා.
    තොපේ බාල වැඩ කරපු අඩුවට වැඩ සෙට් එක කොමිස් විතරයි ගැහුවෙ වැඩ complete කරේ වත් නැහැ ඔක්කොම fail.

    දැං බොරුවට ණය ණය ගානවා හොරා කාපුවට excuse වෙනුවට.
    වඳ වේසියෙක් බැඳගනිනං තෝ ලමයි හදන්න එපා පොන්නකං ළමයින්ගෙ ඔලුවට බහිනවා උබේ

    :yes::yes:
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    984
    113
    V
    පොන්නයො ආන්ඩුවේ වියදමෙන් 60%ක් යන්නේ නය ගෙවන්න.ඉතිරි 40%න් 1.8%ක් කියන්නේ සමස්ථ නය හැර අනෙක් වියදම් වලින් 6%ක් වගේ තමයි.පාරවල් හදන්න , රෝහල්, සහනාධාර, තව කොච්චර තියෙනවද?

    yeah but if u remember their manifesto in 2015 ,they including the advocates (sarath wijesooriya ,nirmal ranjith etc ) promised increased funding for education sector , of course now its just a dream ,nope more like a nightmare :sorry:
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    ඉතිං පොන්නයෝ 60% ණය ගෙවන්නේ මොකටද? කවුද කිව්වේ ණය ගෙවන්න කියලා? මහින්දය invest කරපු project වලින් ණය ගෙවන්න පුළුවන් කම තියෙද්දී projects ඔක්කොම නැවැත්තුවේ මොකටද? උබලා ගෙ ආණ්ඩුවට කොමිස් හම්බෙන්නෙ නෑ කියලනේ පොන්නයො? ඒකට ඉගෙනගන්න ලමයින් පලිද? යස අගේට projects ටික run වේවි තියෙනකොට අතරමග නවත්තලා උන්ගෙන් වැඩ නවත්තලා උබලා ගෙ ආණ්ඩුවේ ගොට්ටො ටිකට project ටික බාර දුන්නා.
    තොපේ බාල වැඩ කරපු අඩුවට වැඩ සෙට් එක කොමිස් විතරයි ගැහුවෙ වැඩ complete කරේ වත් නැහැ ඔක්කොම fail.

    දැං බොරුවට ණය ණය ගානවා හොරා කාපුවට excuse වෙනුවට.

    very good point! hama ekama hadanne naya matha warada patawala lissala yanna.