ඇයි එතකොට එයාලා තානාපතිවරු නෙමෙයිද? සජින් වාස් තානාපති කෙනෙක් නෙමෙයි... පොයින්ට් එකෙන් පිට පනින්නේ නැතුව කතා කරන්න...



Yako thopila sinhalunta wena de balapiya. Mahindage bettai, sirisenage labbai apita wedak ne.
Moka wunath sinhallu ballo karanawanam negitapalla...
Thopi nidagena inne, thopita ratak nethi nisada.....
Jathiyak jammayak nethi nisada.....
Jathiya wenuwen negitapalla, mahindai, my3 allan hitan kiyawane nethuwa...


අරාජිකවූ මෙරට විදේශ සේවය..
Sajin Vaas wage bai rajage pimpio ambassodors lage kanata gahanakota foreign ministry eka run karanakota![]()
ඉතින් ඕව කිය කියා හිටිය කියල අපේ රටට හොඳක් වෙයිද? ඕව ඔහොම වුනු නිසා නේද ඒගොල්ල පැරදුනේ? දැන් කෝ අර පොරොන්දු වෙච්ච වෙනස? ඇයි ඒ වෙනස ඉල්ලුවහම කලින් කට්ටිය කරපු වැරදි පෙන්නලා මරු වෙන්නෙ?


පොnනකම මදිවට මූ අම්බ හොරෙකුත් නේ බලන් ගියාම..
මහින්ද එක්ක එකට ආප්ප කාලා දුන්න ගේම එක්ක බැලුවම මුගේ වලත්ත ගතිය ජාන වලම තියෙනවා කියල පේනවා...


