පව් බං ඔය යකාට මේකෙදි විතරයි ජිවිතයක් තියෙන්නෙ පොඩි හරි පිලිගැනීමක් තියෙන්නෙ එකත් නැති කරන එක පව් වැඩක්. මුගෙ විඩියො එක දැක්ක දවසෙ ඉදන් මට මූ ගන තියෙන්නෙ අනුකම්පාවක්.
මොකක්ද බං වීඩියෝ එක?

පව් බං ඔය යකාට මේකෙදි විතරයි ජිවිතයක් තියෙන්නෙ පොඩි හරි පිලිගැනීමක් තියෙන්නෙ එකත් නැති කරන එක පව් වැඩක්. මුගෙ විඩියො එක දැක්ක දවසෙ ඉදන් මට මූ ගන තියෙන්නෙ අනුකම්පාවක්.

එළ එළ.![]()

උඹ කියන්නේ අකවුන්ට් එක ෆේක් email එකක් දාලා හැදුවොත් පන්නන විදිහ ගැන නේද? ඒ උනාට මූ නම් ලොවෙත් මූම හදපුෆේක් වලින් ලොග් වෙන්නේ බං. මූම දවසක් කිව්වා විනෝදාංශයක් හැටියට දවසට ෆේක් 10 ක් විතර හදනවා කියලා.![]()
උඹලා වගේ බිජ්ජක් නැති සෙක්ස් නැති කොටලුවො ගනිකාවන් ගැන කමෙන්ට් කරන්න එන්න එපා.ඒක අසාධාරනයි.දත් කිඹුලත් කොට බිජ්ජෙක්.Asexual නාකියෙක්..![]()

මගේ ෆේක් ඩිමොන්ස්ට්රේට් කරලා ත්රෙඩ් එකක් දැම්මොත් මේකේ ඉන්න හුගක් අය කලන්තේ දාලා වැටෙනවා.

උඹලා වගේ බිජ්ජක් නැති සෙක්ස් නැති කොටලුවො ගනිකාවන් ගැන කමෙන්ට් කරන්න එන්න එපා.ඒක අසාධාරනයි.දත් කිඹුලත් කොට බිජ්ජෙක්.Asexual නාකියෙක්..![]()
දේආ ගොස් ද 2500 ඉයර්ස් ඔෆ් කල්චර්...
ගනිකා වෘත්තිය නීතිගත කරලා කැවිලා තියෙන එක රටක් පෙන්නපන්.හුගක් රටවල් දියුනු වෙලා තියෙන රටවල මේක ලීගල්.රටක සංස්කෘතිය සහ ගනිකා වෘත්තිය අතර සම්බන්ධයක් නෑ.බුදු හාමුදුරුවො ඉපදුන බුදු වුන සහ ජීවත් වුන ඉන්දියාවෙත් මේක ලීගල්උබලා තමයි බන් රට කන්නේ උබ වගේ උනුත් ඉපදෙනවනේ ඇත්තට. අම්මා කෙනෙක්ගෙන්ද ඉපදුනේ කියලත් සැකයි.
##නිතිගත කරලා සාර්ථක වුන රටක් කියපන් බලන්න. නිකන් ඉගෙන ගෙන මහන්සි වෙලා ගොඩයන වුනුත් ඔවට පුරුදු වෙනවනෙ බන් අන්තිමට හොද ගැනියෙක් හොයන්න වෙන් නෑ. මොකද ඔක්කොම ලෙඩ හදාගෙන නාස්ති වෙලා.ගනිකා වෘත්තිය නීතිගත කරලා කැවිලා තියෙන එක රටක් පෙන්නපන්.හුගක් රටවල් දියුනු වෙලා තියෙන රටවල මේක ලීගල්.රටක සංස්කෘතිය සහ ගනිකා වෘත්තිය අතර සම්බන්ධයක් නෑ.බුදු හාමුදුරුවො ඉපදුන බුදු වුන සහ ජීවත් වුන ඉන්දියාවෙත් මේක ලීගල්