යහපාලනයේ ආරම්භය කොහේද
https://fbcdn-vthumb-a.akamaihd.net..._=1432029409_c36e302e68e5ff437c7039493a4e0a23
යහාපාලනය, "මහින්ද පරාජය වූ රහස" මෙන්න යහාපාලනය?."ඇමරිකාවට සහා ඉංදියාවට ඔනෙ විදිහටනෙ මුන් නටලා තියෙන්නෙ"
ලංකාවට හෙන ගැහුවත් මුන්ට ඔනෙ වෙලා තිබිලා තියෙන්නෙ වෙන රටවල් සනස්සන්නනෙ. මෙකෙන් හොදින්ම පෙන්නලා දිලා තියෙන්නෙ ආසියාව සංවර්ධන වෙනවට බටහිර රටවල් සහා ඇමරිකාව අකමැති බව. දැන් ඉතින් තව මෙන කතාද? මෙ සරල දෙ තෙරුම් ගන්න බැරි ගොන් හරක් ඉන්නවානෙ ලංකාවෙ. තෙල් ආදායම අසියාවේ තියගෙන අසියව දිවුනු උනාහම ඇමරිකාව ඇතුලු බටහිර රටවල් වලට වෙනදෙ එයලා තෙරුම් ගත්තාට අපෙ සිංහලයාට ඔවා තෙරුම් ගන්න බැහැනෙ. මෙ කතාව හොදින් අඩ්‍ය්නක කරලා බලපල්ල එතකොටවත් තෙරෙයිද කියල.
බලපිය unp සහා jvp හරක්. දැන් කිහන් බලන්න උබලා ගිවිසුම් ගැහැවුවෙ නැ කියලා. කොන්ද පන තියෙන සිංහලයො මෙක ශෙයා කරලා අනිත් අයට පෙන්නපල්ලා මුන් නටන්නෙ කවුරුත් ගහන බෙර පද වලට කියලා
මහින්ද රාජපක්‍ස පාලනය පැරදවීම සම්බන්ධයෙන් මෙතෙක් ප‍්‍රසිද්ධියේ අදහස් පල නොවූ ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයේ කොටසක් දෙමළ සන්ධාන මන්ත‍්‍රී එස්. ශ‍්‍රීධරන් මහතා හෙළි කලේය.
උතුරු ප‍්‍රදේශයේ වවුනියාවේ පැවති ජන හමුවක් අමතමින් ඔහු කියා සිටියේ මෙසේය.
"දකුණු සුඩානයේ තිබෙන තෙල් නල පද්ධතිය තවත් අවුරුදු 50කින් කොළඹ හරහා තමන්ගේ රටට ගෙන යමේ අවශ්‍යතාවත් චීනය සතුව තියෙනව. ඒ නිසා තමයි චීනය ගාලූ මුවදොර මුහුදු නගරයක් ඉදි කරන්නේ. මුහුදු නගරය කියන්නෙ ලොව බලවත්ම රටවල් වලටත්, ප‍්‍රාන්ත රටවල්වලටත් අනතුරුදායක දෙයක්. චීනය මෙම ප‍්‍රදේශවලට ඇවිත් තම පාදය ඉතා ගැඹුරට තියල ලංකාවෙ මෙච්චර ඉඩ ප‍්‍රමාණයක් අරන් මේ තරම් කෝටි ගණනක් මුදල් ආයෝජනය කරල එමගින් නගරයක් ස්ථාපිත කරන්නේ ඇයි. චීනයට ඒ වගේ නගරයක් ස්ථාපිත කරන්න ඕනෙ. ඇමරිකාව හා ඉන්දියාව මේක සුළු කොට සලකන්නේ නැහැ.(එ කියන්නෙ ඇමරිකාවට සහා ඉංදියාවට ඔනෙ නිසනෙ උබලා ඔය ගිවිසුම් ගහලා තියෙන්නෙ) මෙය ඉතා හොඳ දෙයක් කියල යුරෝපීය රටවල් හිතුවෙ නැහැ.(ඔව් ඇත්ත ඔය කියන්නෙ එයලාම" අපෙ ලංකාව දිව්නුවෙනවට එයාලා කැමති නැහැ) එයාල දීර්ඝව කල්පනා කලා. ආයුධයක් නැතිව, ලේ වැගිරීමක් නොමැතිව ලංකාව ප‍්‍රජාතන්ත‍්‍රවාදීව පරාජයට පත් කිරීමේ න්‍යාය පත‍්‍රයක් මෙම රටවලට තිබුණ. ඒ නිසා ඒ සඳහා අපිව භාවිත කලා."
"ඔබතුමන්ලාට අපි ජයග‍්‍රහණයක් අරන් දීල තිබෙනව. මෙම පණිවුඩය අපි දුන්නේ ඇමරිකාවට"

Last edited: