Hodata Dannawa......uba dannawada maha maluwa hamadama ape tara palanaya karana kena akka sambanday kiyala....
Hodata Dannawa......uba dannawada maha maluwa hamadama ape tara palanaya karana kena akka sambanday kiyala....
Ubane Dan Ehama Kiwwe....ow akane mun dalada maligawata bomba gahapu akath hoday kiyanne
YAko....
Jeewamana Budu HAmuduruwo WAda Wasaya KArana DALADA mALIGAWE MAHA MALUWATH mun Deshapalaneekaranaya KArane Ehenan...
Sira Katawa....Mun innakan kawadawath ratak nam hadanna baha ban. Hamuduruwo issaraha madyawedin kiyana boru liyana unge genui, horata ussapu prathikshapita chanda pathrika puchchapu ewai pennala unwahanselawath rawattagena.
SFwa rawattagena Army eka nethi kala. Me hadanne buddhagamath nethi karanna. welawata lankawe inna minissungen 60% withara mole thiyena un. Eka handa rate anagathaya gena baya wenna deyak naha.
Ubane Dan Ehama Kiwwe....
Nodakin Balla.....
Mun innakan kawadawath ratak nam hadanna baha ban. Hamuduruwo issaraha madyawedin kiyana boru liyana unge genui, horata ussapu prathikshapita chanda pathrika puchchapu ewai pennala unwahanselawath rawattagena.
SFwa rawattagena Army eka nethi kala. Me hadanne buddhagamath nethi karanna. welawata lankawe inna minissungen 60% withara mole thiyena un. Eka handa rate anagathaya gena baya wenna deyak naha.

menna thitha aththa
![]()
![]()
![]()
දැන්වත් තේරැම්ගන්න මේ දේශපාලනය නෙමෙයි දේශපාලනය නිසා අනාථවෙච්ච අපේරටේ සමාජය එකතුකරන්න ආගම්ක නායකයන් ගන්න උත්සාහයක් (වෛරයෙන් වෛරය නොසන්සිදේ අවෛරයෙන්ම සංසිදේ)
මහනායක හිමිවරැ මේගන්න උත්සාහය සාර්ථක වෙලා රජතුමා දැන්වත් ධාර්මිකව වැඩකරොත් අපිහැමොටම සතුටු වෙන්න පුලුවන් නැතුව අපි සංඝයාවහන්සේලාට අපහාස කරන එක නෙමෙයි කරන්න ඕන බලයෙන් අන්ධවෙච්ච අපේ නායකයන්ගෙ ඇස් පාදන්න මහනායක හාමුදුරැවන්ට පුලුවන්වේවා
රාජා භවතු ධම්මිකෝ.
පාලකයා යනු කාගෙවත් පිලක කෙනෙක් නෙවෙයි.

කවුරු කාගෙවත් පිල්වලට ගන්න ඕන නෑ.කරුනට දක්වපු කරුනාවම හැමෝටම දක්වන්න.තමන්ගේ දරුවන් වගේම රටේම දරුවන් ගැනත් හිතන්න.Eka aththa. eeth ithin chanden beri unahama wena wena widi walata balayata enna hadana unn palakayage pilata daganna bahane.![]()
Eka aththa. eeth ithin chanden beri unahama wena wena widi walata balayata enna hadana unn palakayage pilata daganna bahane.![]()
Eka aththa. eeth ithin chanden beri unahama wena wena widi walata balayata enna hadana unn palakayage pilata daganna bahane.![]()
athakota ban ara karuna/pilleyanla ahema anna haduwe chandaya ellalada ban
මහනායක හාමුදුරැවරැ කියන්නෙ නූගත්අයනෙමෙයි උන්වහන්සේල මුළු ජීවිතකාලයම කැපකරල තියෙන්නෙ ඉගනීමට උනවහන්සේලට අපිට වඩා දැනුම්තේරැම් තියෙනව මහනායක හාමුදුරැවන්ව අන්දන්න කාටවත් ලේසිවෙන්නෑ ඒ වගේ ස්වාමීන්වහන්සේලා වගකීමකින් තොරව කටයුතු කරයි කියල ඔයගොල්ලො හිතනවද ? උන්වහන්සේලම තමයි රජතුමාට රෝහණ ජනරංජන තිරිසිංහලාධිකේශ්වර වගේ සම්මාන දුන්නෙ තමන්වහන්සේලා නම්බුනාම දුන්න කෙනා උනත් වැරදිදෙයක් කරොත් වැරදියි කියන්න තරම් ශක්තියක් උන්වහන්සේලාට තිබෙනව ඒ උන්වහන්සේලා ගෙ දේශපාලනය ශී ලංකාවෙ යහපත නිසා නියමදේශපේරේමය කියන්නෙ ඒකයි උන්වහන්සේල දේශපාලන වාසිගන්න හදනවනම් වාසි ලැබෙන්නෙ ආන්ඩුවෙන් මිසක් වෙනතැනතින් නෙමෙයි කියලඋන්වහන්සේල දන්නෑකියලද හිතන්නෙ
Ai ban Karuna keddichcha handa thamai yudde dinaganna puluwan une kiyala kiwwe UNP eke unmane. Karuna kedune Ranilge daksha kamakata nemei eekata wena hethu thibba... eth Karunage oththu sewa handa thamai yudde mechchara lesiyen karaganna puluwan une.
Kelehiguna nodath kalaweddo nemei ban okkomala. iitath Karuna/Pilleyan den prajathanthrawadayata(amaruwen liwweth) awilla. JVP & UNP awa wage 88/89 passe.
SF aththata hero ekenek(not the only hero) wela hitiya. hebei SFwa rawattagena lankawata wirruddawa international court walata yana thathweta path kala. eeka handa SFwa araksha karanna mewele kisima hethuwak neha. Deshapala awasi thibunath.
මහනායක හාමුදුරැවරැ කියන්නෙ නූගත්අයනෙමෙයි උන්වහන්සේල මුළු ජීවිතකාලයම කැපකරල තියෙන්නෙ ඉගනීමට උනවහන්සේලට අපිට වඩා දැනුම්තේරැම් තියෙනව මහනායක හාමුදුරැවන්ව අන්දන්න කාටවත් ලේසිවෙන්නෑ ඒ වගේ ස්වාමීන්වහන්සේලා වගකීමකින් තොරව කටයුතු කරයි කියල ඔයගොල්ලො හිතනවද ? උන්වහන්සේලම තමයි රජතුමාට රෝහණ ජනරංජන තිරිසිංහලාධිකේශ්වර වගේ සම්මාන දුන්නෙ තමන්වහන්සේලා නම්බුනාම දුන්න කෙනා උනත් වැරදිදෙයක් කරොත් වැරදියි කියන්න තරම් ශක්තියක් උන්වහන්සේලාට තිබෙනව ඒ උන්වහන්සේලා ගෙ දේශපාලනය ශී ලංකාවෙ යහපත නිසා නියමදේශපේරේමය කියන්නෙ ඒකයි උන්වහන්සේල දේශපාලන වාසිගන්න හදනවනම් වාසි ලැබෙන්නෙ ආන්ඩුවෙන් මිසක් වෙනතැනතින් නෙමෙයි කියලඋන්වහන්සේල දන්නෑකියලද හිතන්නෙ
Unwahanselage liyuma weradiyata terum ganna epa. Eegollo kiyanade aththa. Hamuduruwo pehadiliwa kiyala thiyenawa Rata beraganna "Oba thuma saha Arakshaka lekam thuma samaga ekawa katauthu kala sarah fonseka mahatah...." kiyala. Unwahansela dannawa kawuda yudde karanna puluwan widiyata rata heduwe kiyala. SF hero kenek thamai. apith kemathi eya eliyata enawanam...
eth eya yuda adhikaranawalata yanawanam mee welawe ohoma inna eka hondai. SF den inne presidency eka paradila tharahen... eekata rata unath pawadei. ooka tikak nimenakan ohoma hitapuwawe.
Haamuduruwaru eegollange wede karai. prashne thiyenne eka eka boru kiya kiya ethanata ringa gena eegollanwa nomaga yawanna hadana eka...