යහපාලනය උදා වීම කොළඹින් පටන් ගනී

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    යහපාලනේ රෙද්ද පල්ලෙ බේරෙනව,
    යහපලන ටොයියනට ඔන කුනු ගද ගහල කොලබ ආයෙ ඇවිත් :eek::eek:
     
    • Like
    Reactions: sara125

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    අනේ මන්ද බන් ආණ්ඩුවට පාණ්ඩුවද කියල..... දැන් ඉස්සර තරම් බේරේ වැව සුද්ද කරන්නෑ..... ජරාව පා වෙනව ....හොඳම දේ පොලිසියෙන් අඩුයි......
     
    • Like
    Reactions: sara125

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේව නම් මහ මරි වැඩ බන්. ඇයි මේ ලස්සනට තියෙන පරිසරය විනාශ කරන්නෙ. ගොං තකතීරැවෝ යහපාලනය කියල කරපු දෙයක් නැ. අඩුම ගානේ පරිසරයේ ලස්සනවත් කෙලෙසන්න එපා.
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,122
    2,003
    113
    ඔහොම කුනු ගොඩ ගැහුනම ඕවට එන එවුන්ට ටිකට් ගන්නසෙට් කරන්න හදන්නෙ, එහෙම තමයි රටේ ආර්ථිකය දියුනු කරන්නෙ, උඹට තේරෙන්නෙ නැහැ. අනික පැට්‍රෝල් 117/= නේ කට වහගෙන හිටපං
     
    • Like
    Reactions: sara125

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    ශාරීරික ව්‍යායාම් මංතීරුවල නඩත්තුව නවතීද?

    මාලඹේ චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මාවතේ පිහිටි ලක්‍ෂ 48 ක්‌ පමණ වැය කර ඉදි කරන ලද ශාරීරික ව්‍යායාම් සඳහා කි. මී. 3 ක්‌ පමණ වූ මංතීරුව සහ ව්‍යායාම් අංගනය විදුලි ආලෝකයද සහිතව පසුගිය කාලයේදී ජනතාවට පවරන ලදී. මෙම මංතීරුවේ දිනකට 400-500 ක්‌ පමණ පුද්ගලයන් ශාරීරික ව්‍යායාම්වල නිරතවන අතර, එමගින් තම ශරීර සෞඛ්‍ය මෙන්ම, හිතකර මනස්‌කාන්ත පරිසරය හේතුවෙන් තම මනසද සැහැල්ලුව පවත්වාගෙන යැම සඳහා හැකියාව ලැබී ඇත. එය ඉතාමත් වටිනා සත්කාර්යයක්‌ බැව් ප්‍රදේශවාසී ශාරීරික ව්‍යායාම්වල නිරත වන ජනතාවගේ අදහස බැව්ද සඳහන් කරමි.

    එනමුත් ආණ්‌ඩු පෙරළියත් සමග මෙම ව්‍යායාම් මංතීරු නඩත්තු කටයුතු කළ සේවක මහතුන් ඉවත් කර ඇති බැවින් එහි නඩත්තු කටයුතු ඇන හිට ඇත.

    කෙසේ වෙතත් මෙම මංතීරුවේ කාණු පද්ධතිය පවිත්‍ර කිරීම සහ දෙපස වල් බිහිවී ඇති පෙදෙස්‌ සහ තණකොල ඉවත් කිරීම් කඩනමින් කළ යුතුව ඇත. තවද සූර්යබලතාප විදුලි පරිපථද කිහිපයක්‌ ක්‍රියාවිරහිතව ඇති අතර ව්‍යායාම් අංගණයේ උපකරණ කිහිපයක්‌ කැඩී ඇත. මෙසේ සිදුවුවහොත් මහජන මුදල් නිරපරාදේ නාස්‌තිවීමක්‌ සිදුවන අතර මේසා විශාල වියදමක්‌ දරා ජනතා අයිතියට පවරනු ලැබූ මෙම භූමියෙන් කිසිදු ඵලයක්‌ ලබා ගැනීමට නොහැකි වනවා පමණක්‌ නොව, මෙය නිශ්ඵල ක්‍රියාවක්‌ද වනු නොඅනුමානය. එබැවින් මේ සඳහා සේවකයින් යොදවා නිසි තත්ත්වයට පත්කර ගැනීමට ඇවැසි කටයුතු කඩිනමින් සම්පාදනය කළ යුතුව ඇත.

    එබැවින් ජනතා අයිතියට ලබාදුන් මෙම ශාරීරික ව්‍යායාම් අංගනය සහ මංතීරු නඩත්තුවට සේවකයන් යෙදවීම සහ උපකරණ අලුත්වැඩියාවන් සඳහා කටයුතු කිරීම පිණිස අදාල ආයතන සහ බළධාරීන්ගේ අවධානය කඩිනමින් යොමු කිරීම, මෙම මංතීරුවලින් නිසි ඵල ලබාගන්නා ප්‍රදේශවාසී ජනතාවගේ අපේක්‍ෂාවයි.

    කරුණු එසේ හෙයින් ප්‍රදේශයේ විශාල ජනතාවක්‌ ප්‍රයෝජනයට ගනු ලබන මෙම ශාරීරික ව්‍යායාම් මංතීරුව සහ ව්‍යායාම් අංගනයේ නඩත්තු කටයුතු සඳහා සේවකයන් යෙදවීම කෙරෙහි අදාළ බළධාරීන්ගේ අවධානය කඩිනමින් යොමු වේවා.

    රෝහණ කටුගම්පල
    මාලබේ - හල්බරාව


    http://www.divaina.com/2015/03/11/feature02.html
     
    Dec 28, 2014
    763
    95
    0
    malpochchiyak kala idapan ponna baiyo rala... balapan gihin nawinne idan maradana wenakam rail para dige minissu inna gewal wala hati... ko mahindaya ewa dakke nadda...
     
    • Like
    Reactions: Jude1991

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    malpochchiyak kala idapan ponna baiyo rala... balapan gihin nawinne idan maradana wenakam rail para dige minissu inna gewal wala hati... ko mahindaya ewa dakke nadda...

    අහා ගේ පොන්සි දැන් පුකේ හිල සනීපද තොගේ....
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,122
    2,003
    113
    malpochchiyak kala idapan ponna baiyo rala... balapan gihin nawinne idan maradana wenakam rail para dige minissu inna gewal wala hati... ko mahindaya ewa dakke nadda...

    ponna toiya mahinda eva dekke nehe kiyapan den mahinda nehe nea umbalage toiyo eva dakinava ne labana mase veddi hadala deepallako geval tikak mahindatath aadarshayak venna.

    mahinda gena neveyi huththo api kathakaranne aheta pena dea naawinne rail para ayine minissu inna nisa nagarika udyaana paaluvata giyaata val bihiunaata kamaknehe. es erala balapan huththo amma unath veradinam veradiyi kiyapan harinam hariyi kiyapan gu kaka puka didee passen yanne nethuva.

    mee davasvala toiyo viyaayaama mantheeru nadaththukarana salli valin nawinne geval hadanavalu.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    malpochchiyak kala idapan ponna baiyo rala... balapan gihin nawinne idan maradana wenakam rail para dige minissu inna gewal wala hati... ko mahindaya ewa dakke nadda...
    තොපි එකව දෑක්කනම් දින 60ක් පොල් ගැවද, යහපාලනයට ඒ ගෙවල් හදල දෙන්ඩ එපෑ අඩුම ගානෙ එක ගෙයක් , මහින්දගෙ රෙද්දක් දැන් නැ දැන් තියෙන්නෙ යහපාලනේ, ඒක මතක තියා ගනින් බුරු පුතේ
     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    තොපි එකව දෑක්කනම් දින 60ක් පොල් ගැවද, යහපාලනයට ඒ ගෙවල් හදල දෙන්ඩ එපෑ අඩුම ගානෙ එක ගෙයක් , මහින්දගෙ රෙද්දක් දැන් නැ දැන් තියෙන්නෙ යහපාලනේ, ඒක මතක තියා ගනින් බුරු පුතේ

    ඕක දෙයක් තේරුම් ගන්න පුළුවන් ගන්න පුළුවන් එකෙක් නෙමේ බන් නැත්නම් පඹයකුට ආදරේ කරිය්ද ඕක මල් පොන්නයෙක්
     
    Dec 28, 2014
    763
    95
    0
    තොපි එකව දෑක්කනම් දින 60ක් පොල් ගැවද, යහපාලනයට ඒ ගෙවල් හදල දෙන්ඩ එපෑ අඩුම ගානෙ එක ගෙයක් , මහින්දගෙ රෙද්දක් දැන් නැ දැන් තියෙන්නෙ යහපාලනේ, ඒක මතක තියා ගනින් බුරු පුතේ

    ai huththige kollo mahinda awrudu 10k idala gu walawal ihan kawada mewa dakke naththe? dan dina 60n karanna kiyanne pakakda? thopi wage mahindage guuth rahai kiyana ponnayinta ewa danne na. thoththa babala... horu serama sarama asse dan hitapu mahindayage baiyo dan kiyanawa horu allanalu. awrudu 10 puk gahuwada
     
    • Like
    Reactions: Ayeshlive

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    ai huththige kollo mahinda awrudu 10k idala gu walawal ihan kawada mewa dakke naththe? dan dina 60n karanna kiyanne pakakda? thopi wage mahindage guuth rahai kiyana ponnayinta ewa danne na. thoththa babala... horu serama sarama asse dan hitapu mahindayage baiyo dan kiyanawa horu allanalu. awrudu 10 puk gahuwada

    උම්බ්ලනේ පකෝ කිව්වේ හොරු ඉන්නවා කියලා,ඉතින් අල්ලපියකෝ, කෝ එකෙක් ඇල්ලුවද පොනිල අල්ලය් ලබ්බ
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,122
    2,003
    113
    ai huththige kollo mahinda awrudu 10k idala gu walawal ihan kawada mewa dakke naththe? dan dina 60n karanna kiyanne pakakda? thopi wage mahindage guuth rahai kiyana ponnayinta ewa danne na. thoththa babala... horu serama sarama asse dan hitapu mahindayage baiyo dan kiyanawa horu allanalu. awrudu 10 puk gahuwada

    ekane huththige kollo mahinda elavala toiyek dagaththe mahinda mokuth karala nehe nee uba puka dena toiyonta kiyala karavapan. dina 100 kivve janathaava neveyi ubalage toiyalama thamayi kivve apita dina 100k athi kiyala den ''ගලේ රීපු බළලා වගෙ'' dangalanava vahaganna beruva pora talk denna kalin balanna ona karanna puluvan deyakda kiyanne kiyala. thopi wage ponilage guuth rahai kiyana ponnayinta ewa danne na
     
    Last edited:

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    අවුලක් නෑනේ බන් .. හොඳට කාල බඩ පුරවාගෙන අඩුවට තෙල් ගහගෙන රට වටේ ගිහින් හොඳට නිදාගෙන ඇහැරලා බලනකොට රටට වෙන්න ඕන දේ වෙලා ඉවරයි... බලහන්කො මොකද වෙන්නේ කියල...;)
     

    sumudu_lk

    Banned
    Feb 16, 2015
    337
    39
    0
    අවුලක් නෑ , මහරජිනිට හතර ගාතේ දාලා වැන්දා නේ බන්