කෝච්චි ප්‍රශ්නයක්

ndod1

Well-known member
  • Oct 28, 2023
    522
    355
    63
    සෙනසුරාදට 2.30 ටයි ඊට පස්සෙයි
    කොළඹින් යන ගාලු කුමාරි කෝච්චියයි රුහුණු කුමාරි එකයි පටන් ගන්නෙ කොහෙන්ද? මරදානෙන් ද නැත්නම් ඊටත් එහා නුවර අනඋරාධපුර පැතිවල ඉදන්ද?
     

    ndod1

    Well-known member
  • Oct 28, 2023
    522
    355
    63
    Galu Kumari (Beliaththa → Maradana)
    Ruhunu Kumari Colombo Fort to Matara, with a reversal at Galle.
    රුහුණු කුමාරි මරදානෙන් නෙමෙ ද?

    මචන් ඔය දෙකේ ගොඩක් සෙනග ඉන්නවද
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,777
    21,085
    113
    adala nene
    සෙනසුරාදට 2.30 ටයි ඊට පස්සෙයි
    කොළඹින් යන ගාලු කුමාරි කෝච්චියයි රුහුණු කුමාරි එකයි පටන් ගන්නෙ කොහෙන්ද? මරදානෙන් ද නැත්නම් ඊටත් එහා නුවර අනඋරාධපුර පැතිවල ඉදන්ද?
    මරදානෙන්
     

    eyes

    Well-known member
  • Jul 25, 2020
    497
    606
    93
    maradane train eka gahana time ekema naggoth seat ekak allaganna bari wenne naha