යහපාලනය නිසා ව්‍යාපාරිකයන්ට සරුයි

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
යහපාලනය නිසා ව්‍යාපාරිකයන්ට සරුයි

මහින්ද ඉන්න කාලේ මේ රටේ හිටපු සුලු ව්‍යාපාරිකයන් වගේම කුඩා මධ්‍යම ප්‍රමානයේ ව්‍යපාර ඔක්කොම කඩාගෙන වැටිලා තිබුනේ.ඔවුන්ගේ බිස්නස් බැහැලා.නමුත් යහපාලනය ආන්ඩුව ආවට පස්සේ සේරම ව්‍යාපාර දැන් නැගලා යනවා.ඒ කාලේ තිබුන ආදායම වගේ තුන් ගුනයක ආදයම් ඔවුන්ට තියෙනවා.ඒක නිසා පොඩි බද්දක් වැ‍ටුනා කියලා අරවට මේවට ඒකේ බලපෑම ඉතාම සුලුයි. මිනිසුන්ගේ ආදයම් එහෙමත් සෑහෙන්න ඉහල ගිහින් තියෙන්නේ.
 
dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113

    Mona Viyaparada dan diunu vela tiyenne mun awata passe ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඇයි ඔයී මෙහෙම ගල් පැලෙන බොරු කියන්නෙ, 1600 හම්බෙනව කියල මෙහෙම ටොන් පච කියන්ඩ එපා බන්.
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    මහින්ද ඉන්න කාලේ මේ රටේ හිටපු සුලු ව්‍යාපාරිකයන් වගේම කුඩා මධ්‍යම ප්‍රමානයේ ව්‍යපාර ඔක්කොම කඩාගෙන වැටිලා තිබුනේ.ඔවුන්ගේ බිස්නස් බැහැලා.නමුත් යහපාලනය ආන්ඩුව ආවට පස්සේ සේරම ව්‍යාපාර දැන් නැගලා යනවා.ඒ කාලේ තිබුන ආදායම වගේ තුන් ගුනයක ආදයම් ඔවුන්ට තියෙනවා.ඒක නිසා පොඩි බද්දක් වැ‍ටුනා කියලා අරවට මේවට ඒකේ බලපෑම ඉතාම සුලුයි. මිනිසුන්ගේ ආදයම් එහෙමත් සෑහෙන්න ඉහල ගිහින් තියෙන්නේ.

    ai bola ube oluwa galakawath wedunada? pissu kiyawanne
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    මහින්ද ඉන්න කාලේ මේ රටේ හිටපු සුලු ව්‍යාපාරිකයන් වගේම කුඩා මධ්‍යම ප්‍රමානයේ ව්‍යපාර ඔක්කොම කඩාගෙන වැටිලා තිබුනේ.ඔවුන්ගේ බිස්නස් බැහැලා.නමුත් යහපාලනය ආන්ඩුව ආවට පස්සේ සේරම ව්‍යාපාර දැන් නැගලා යනවා.ඒ කාලේ තිබුන ආදායම වගේ තුන් ගුනයක ආදයම් ඔවුන්ට තියෙනවා.ඒක නිසා පොඩි බද්දක් වැ‍ටුනා කියලා අරවට මේවට ඒකේ බලපෑම ඉතාම සුලුයි. මිනිසුන්ගේ ආදයම් එහෙමත් සෑහෙන්න ඉහල ගිහින් තියෙන්නේ.

    අද රනිල් මාමා මුකුත් කෙරුවෙ නැතෙයි.... මේ මරු කියවන්නේ...