යහපාලනය පැරදිල යනකොට රටේ තිබ්බ ඩොලර් මිලියන 7900 යට මොකද වුනේ?🤔🤔🤔🤔

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    ඔය ඩොලර් බිලියන 5.5 ක් රුපියල අල්ලන් ඉන්න වැය කරල කිව්වේ වෙන කවුරුවත් නෙවෙයි.
    අලුතෙන් පත්වුන මහ බැංකු අධිපති නන්දලාල්.
    පත්වෙලා චැනල් ටිකත් එක්ක එකට තිබ්බ මාධ්‍ය හමුව පොඩ්ඩක් බලන්න .
    හරි එහෙම වෙන්නේ කොහොමද? Hold කරන් ඉන්න සල්ලි වැය වෙන්නේ කොහොමද කියල එයා එතන පැහැදිලි කරන්නේ නෑ නේ බං?
     
    • Like
    Reactions: sakuntha1996

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,931
    113
    එකමත් එක රටක
    හරි එහෙම වෙන්නේ කොහොමද? Hold කරන් ඉන්න සල්ලි වැය වෙන්නේ කොහොමද කියල එයා එතන පැහැදිලි කරන්නේ නෑ නේ බං?
    ඒ කරන්නේ ඩොලර් වියදම් කරල රුපියාලට ඉල්ලුම ඇතිකරන එක බන්. එකට වැය වෙන්නේ සංචිත මුදල්.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    එහෙම වැය වෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරන්න පුළුවන්ද?
    රුපියල 200 තියෙන කොට මිනිස්සු බ්ලැක් මාර්කට් එක යූස් කරලා විදේශ මුදල් එවන්නෙ. එළියෙ 250 දෙන කොට මොන මෝඩයද 200 බැංකු වලින් මාරූ කරන්නෙ.
    එතකොට බැන්කු පද්ධතියේ විදේශ මුදල් හිගයි. බැංකු වලින් ඩොලර්ස් ඉල්ලන කොට මදි පාඩු වලට ලංකාවේ මහ බැංකුවේ තියෙන ඒවා බෑන්කින් සිස්ටම් එකට මුදා හරිනවා . ඉතින් එතකොට මහ බැංකුවේ සංචිත ටික ටික අඩු වෙනවා.
     
    • Like
    Reactions: scorpion MW

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    එහෙම වැය වෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරන්න පුළුවන්ද?

    importers lata athi wenawakan $$ dunna, etakota $ walata demand ekak na, LKR stable wenawa. habai un 202 gane $ aran fake inflation ekak haduwa market eke black market rate ekata. Dammika ehema gema gahuwa lesatama. Tile gennuwa oka ton pitin.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    importers lata athi wenawakan $$ dunna, etakota $ walata demand ekak na, LKR stable wenawa. habai un 202 gane $ aran fake inflation ekak haduwa market eke black market rate ekata. Dammika ehema gema gahuwa lesatama. Tile gennuwa oka ton pitin.
    Oya dammikaya Marianne nathuwa Mela goda ganna ba. Chandrika lalith kotalawa ta ahu Una. Rajapaksha la muta ahu Una.
     
    • Like
    Reactions: luk3r