හරි එහෙම වෙන්නේ කොහොමද? Hold කරන් ඉන්න සල්ලි වැය වෙන්නේ කොහොමද කියල එයා එතන පැහැදිලි කරන්නේ නෑ නේ බං?ඔය ඩොලර් බිලියන 5.5 ක් රුපියල අල්ලන් ඉන්න වැය කරල කිව්වේ වෙන කවුරුවත් නෙවෙයි.
අලුතෙන් පත්වුන මහ බැංකු අධිපති නන්දලාල්.
පත්වෙලා චැනල් ටිකත් එක්ක එකට තිබ්බ මාධ්‍ය හමුව පොඩ්ඩක් බලන්න .