යහපාලනය මහින්ද හා රටේ අනාගතය

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    reputation_neg.gif
    යහපාලනය මහින්ද හා රටේ... 12-27-2014 04:20 PM mahindata jaya wewa


    :lol::lol::lol::lol::lol:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රත්තරං;17632112 said:
    reputation_neg.gif
    යහපාලනය මහින්ද හා රටේ... 12-27-2014 04:20 PM mahindata jaya wewa


    :lol::lol::lol::lol::lol:

    You must spread some Reputation around before giving it to රත්තරං again.
    :lol::lol:

    හෙන භිෂණයක් තියෙන්නේ දැන්
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    You must spread some Reputation around before giving it to රත්තරං again.
    :lol::lol:

    හෙන භිෂණයක් තියෙන්නේ දැන්

    කම නෑ බන් බෝක්කු අස්සේ කාවයියෝ අල්ල අල්ල හිටපු උන් මරාගේ පිහිටෙන් මීඩියා ටීම් එකේ වැඩකරලා බත් පැකට් එකක් කනවනේ හරියට:lol::lol:
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    You must spread some Reputation around before giving it to රත්තරං again.
    :lol::lol:

    හෙන භිෂණයක් තියෙන්නේ දැන්

    දැනටම මෙහෙමනම් චන්දෙ පැරදුණොත් කොහොමට තියෙයිද :P
     

    Absinthe la

    Member
    Jun 25, 2014
    39
    6
    0
    හෙට උපදින තමගේ දරුවට අපි විදින දේවල් අපි දකින දේවල් නොලැබ හොද අනගතයක් හදන්න
    හොද රටක් හදන්න. හැමෝම එකතුවෙන්න. එහෙම කරන්න පුළුවන් එකම බලවේගය jvp

    ජනදිපති වරනයට අපෙක්ශකයෙක් දා ගන්න බෑරි ජේ වී පී එකටද බන් උබ චන්දෙ දෙන්න කියන්නෙ..:nerd::nerd::nerd::nerd::nerd::nerd:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජනදිපති වරනයට අපෙක්ශකයෙක් දා ගන්න බෑරි ජේ වී පී එකටද බන් උබ චන්දෙ දෙන්න කියන්නෙ..:nerd::nerd::nerd::nerd::nerd::nerd:

    උබට කැමති එකක් හිතාගන්න මැච්න්

    එක නෙමයි සුභ 2015 වේවා උබට
    මේ අවුරුද්දෙවත් හොද ජොබ් එකක් ලැබේව කියලා පතනවා. මෙවහේ පක්කලි ජොබ් නැතුව
     

    Absinthe la

    Member
    Jun 25, 2014
    39
    6
    0
    උබට කැමති එකක් හිතාගන්න මැච්න්

    එක නෙමයි සුභ 2015 වේවා උබට
    මේ අවුරුද්දෙවත් හොද ජොබ් එකක් ලැබේව කියලා පතනවා. මෙවහේ පක්කලි ජොබ් නැතුව

    මට ඔන එකක් හීතා ගන්න බෑ මචන් මට හීතා ගන්න බෑරි නිසා තමා උබෙන් අහුවෙ ..මට ඔන උබෙ උත්තරේ..උබලට හෙම එකටම උත්තර තියන දර්ශනිකයොනෙ...ඉතින් උත්තර දීපන්...:no::no::no::no::no:
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මනෝරම මන්දිරේ අගුපිලක
    පාදඩ බලු රැලකි කටු ලොවන
    මහ ගේට්ටුවෙන් එහා සිටි දනට
    උන් සැවොම ජර්මන් ෂෙපර්ඩ්ය...

    අවරට යන ඉරේ රැස් වලට
    මන්දිරෙන් පිට බලා උන් දනට
    බොඳ ඇසින් දුටු නිලංකාරෙට
    මන්දිරය පෙනුනේ තේජසට...

    දන් පින් කරති දස සිල් රකිති
    මා වැනි බිලිඳුගෙන් දුක් අසති
    සුර ලොවෙන් දේවතා එළි බසිති
    සාදු කියමින් දනෝ තප්පුලති...

    දන්සැල් වසා ඇරි සුරා සැල්
    දූ කෙළිද රති කෙළිද මරඟනන්
    විසි කරයි මන්දිරේ කවුළුවෙන්
    දනන් ඇත ඔද වැඩී අසිරියෙන්...

    මන්දිරේ රජ බොජුන් දුම් දමන
    උරාගෙන නාස් පුඩු පුම්බමින
    මත් වෙමින් තරුණ දන වියරුවෙන
    කැකුළු මල් තලා වනසන අරුම...

    ගුණක් නැති මන්දිරේ බල්ලන්
    සපා කනකොට අසරණ දනන්
    උතුමණි කාරියක් නැහැ ඉතින්
    කැකිල්ලේ රජු දුටිමි හැබැහින්...

    මන්දිරේ වැඩ හිඳින උතුමන්ට
    මන්දිරේ වැට රකින බල්ලන්ට
    මන්දිරේ පිළී කන පණුවන්ට
    මේ සා රජ බොජුන් කොයිබින්ද....

    අපහසුවක් නැතිව වළඳන්ට
    දහඩිය හෙලයි දන දන් දෙන්ට
    මෙන්න උතුමාණෙනි මස් ගන්ට
    නිකම් වාගෙයි අරගෙන යන්ට....

    බලු රොත්ත වට වෙලා සීරුවෙන්
    පිසවනා තැන තැන රජ බොජුන්
    කොටහ අරගෙන යන්ට කෑදරෙන්
    ඇණ කොටා ගන්න හැටි අර බලන්...

    අටු කොටු මදි වෙච්චි රජ බොජුන්
    පිළුණු වී ලං වෙලා ඉහඳයින්
    සුදු පාටින් වැසුණු මන්දිරෙන්
    ඕජස ගලයි ඇස හැර බලන්...

    වරිගේ මක් උනත් ජාතකෙන්
    සුළුදිය ඉසින පා ඔසවමින්
    මන්දිරේ ඉන්න සහචරයින්
    ඔය සේරෝම පාදඩයින්...

    පෙරවාපු මුදු උතුරු සළුවෙන්
    වසාගන්නට බැරි හෙළුවෙන්
    සඟවන්නට අපේ උතුමාණන්
    අනේ ගෙන එයි පිළී සුදනන්....

    -දෙව්රංඟී-

    දෙසැම්බර් 27, 2014