පිලිපින් වල මාකොසි,අම්මප මටත් හිතෙනව වෙලාවකට. ජර්මනියට වුනෙත් ඕකයි. හිට්ලර්ට හෝයියා, පිතෘ දේශයට හෝයියා ගගා රටේ බහුතරයක් ඉඳලා, මිනිස්සු oven වල දාල පණපිටින් පුච්චන්න ගත්තම තමයි හැමෝටම කියවුනේ අප්පටඋඩු අපි මේ කාටද චන්දෙ කියල. අවුරුදු 50ක් ගිහිල්ලත් ජර්මන් කාරයින්ට ඒ පාඩම තාම අමතක වෙලා නෑ. අපේ උන්දැලට තාම තේරිලා නෑ මේව.
එඩි අම්මින්,






moko bola