යහපාලනය ලොතරැයි මණ්ඩලයට අරි

dasss

Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    අැමරිකාවෙ ෂෙඩ් එකක වැඩ කරපු එකෙක් රටේ අාරක්ෂාව බැලුව නම් මේක මහ ලොකු දෙයක්ද බං

    ow bn! ekale kotinuth ohom hithuwa wenna ethi ne.un danan hitiye nethuwa ethi eya nisa mewage loku winashayk wei kiyl.me kenath ehema loku winash kraid danne ne.?
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    කෝටි 13 ලොතරැයිය දුන්න හින්ද පාඩු වෙලාද කියල බලන්න ආවෙ
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    12742017_1715283938684094_1716362450830863884_n.jpg

    12729046_746342545465886_3453154267021038818_n.jpg

    12715713_746251328808341_7760493971332590957_n.jpg

    12687828_745903482176459_8818415438661896584_n.jpg
     

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    aiyo

    Bro.
    National Lottery Board eke chairmen Shamila Perera Gayantha karunathilakage
    nanda neada????:lol::lol::lol:
    Thun Sinhalayama Nadaayo.........................:no::no::no:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,635
    28,641
    113
    ලොතරැයි හිටපු සභාපතිට ඇප

    සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නීති රීති කඩමින් දැන්වීම් කොන්ත්‍රාත් දුන්නැයි රිමාන්ඩ් බාරයේ සිටි චන්ද්‍රවංශ පතිරාජා ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද නියෝග කළේය.

    මහින්ද රාජපක්ෂ රජය සමයේ ඔහු ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා විය.

    රුපියල් දහසක මුදල් ඇපයක් හා රුපියල් දස ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරි ඔහුට එතෙර ගමන් ද තහනම් කැරිණි.


    - http://www.lankadeepa.lk/index.php/articles/385936
     
    • Like
    Reactions: DjAtrocity