යහපාලනය සියලු බිලි පූජා තහනම් කරයි

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
යහපාලනය සියලු බිලි පූජා තහනම් කරයි

548487173_3a2bb551cd_z.jpg


විවිධ චාරිත්‍ර සඳහා හින්දු කෝවිල්වල සත්ත්ව බිලි පූජා පැවැත්වීම තහනම් කෙරෙන පනත් කෙටුම්පතක් හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් සකස් කර තිබෙන අතර, එය කැබිනට් අනුමැතිය සඳහා ලබන සතියේදී ඉදිරිපත් කිරීමට නියමිතය.

ඒ අනුව කුකුළන් වැනි පක්ෂීන් සහ අනෙකුත් සතුන්ද ඇතුළුව සත්ත්ව බිලි පූජා පැවැත්වීම තහනම් කිරීමට අපේක්ෂා කෙරේ. අමාත්‍යාංශය යටතේ ඇති හින්දු ආගමික කටයුතු දෙපාර්තමේන්තුව මගින් මෙම පනත සකස් කර ඇත.

එහිදී නිරීක්ෂණය කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ යාපනය හා පුත්තලම වැනි ප්‍ර‘දේශවල ප්‍රා‘දේශීය හින්දු ආගමික ඇදහිලි පදනම්ව බිලි පූජා පැවැත්වෙන බවයි. එය හින්දු ආගමේ මූලික ඉගැන්වීම්වලට පටහැනි බවද එහි දක්වා තිබේ.

- See more at: http://www.ada.lk/article/162286/හින්දු-කෝවිල්වල-​​බිලි-පූජා-තහනම්#sthash.8zSYCR8z.dpuf
 

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
කන්න මරනවනම් පූජාවකට මැරුවම මොකද වෙන්නේ.දෙකෙන්ම වෙන්නේ සතාව මැරෙන එක
 
Last edited:

Similar threads