යහපාලනය හොයපු බල්ලන්ට

sumudu_lk

Banned
Feb 16, 2015
337
39
0
යහපාලනය හොයපු බල්ලන්ට

යහපාලනය හොයපු බල්ලන්ට

lights

Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    ඔය මොනා කරත් මහින්ද නම් ආය එන්නෙත් නෑ.අපි එන්න ඉඩ දෙන්නෙත් නෑ.ජාතික ආන්ඩුව 19 වෙනි ව්‍යවස්ථාව මගින් මහින්ද රාජපක්ෂගේ ප්‍රජා අයිතිය ආහෝසි කරනවා,වාර දෙකක් හිටපු විධයක ජනාධිපති කෙනෙකුට යලි ජනපති හෝ අගමැති ලෙස පත්විය නොහැක.යලි පාර්ලිමේන්තු මංත්‍රී වරයැක් ලෙස වසර දහයක් යනතුරු පත් විය නොහැක.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ඒ උනාට රාජපකසයා නම් ලොවෙත් ආයේ එන්නේ නෑ
    උ මලා බං උඹල උව මළවුන්ගෙන් නගිටෙව්වට උ අපහු මැරිලා වැටෙනවා
    රාජපක නම ගැවිච්ච එක බල්ලෙකුට වත් එන්න වෙන්නේ නෑ එන්න දෙන්නෙත් නෑ
     
    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    269
    83
    Meegoda

    ඒ උනාට රාජපකසයා නම් මලා බං

    :yes::yes::yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,316
    1
    13,243
    113
    Gotham City
    11021192_860953510634846_1728757756794741848_n.jpg
     
    • Like
    Reactions: madusha.stranger

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    ඒ උනාට රාජපකසයා නම් ලොවෙත් ආයේ එන්නේ නෑ
    උ මලා බං උඹල උව මළවුන්ගෙන් නගිටෙව්වට උ අපහු මැරිලා වැටෙනවා
    රාජපක නම ගැවිච්ච එක බල්ලෙකුට වත් එන්න වෙන්නේ නෑ එන්න දෙන්නෙත් නෑ

    මචං දැන් ඔය කියල තියෙන්නේ රජපක්ෂව ආයේ ගේන්න ඕන කියලද ?? ගිය එකා ගියා. නමුත් මෙතන තියන අවුල කියපු දේවල් නොකරන එකයි. මිනිස්සු චන්දෙ දුන්නේ ඇවිල්ල කරනවා කියපු දේවල් වලටනෙ..:):)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland

    මචං දැන් ඔය කියල තියෙන්නේ රජපක්ෂව ආයේ ගේන්න ඕන කියලද ?? ගිය එකා ගියා. නමුත් මෙතන තියන අවුල කියපු දේවල් නොකරන එකයි. මිනිස්සු චන්දෙ දුන්නේ ඇවිල්ල කරනවා කියපු දේවල් වලටනෙ..:):)

    ඉතින් බං එකට විරුද්ද වෙන්න ඕනා එහෙම කරන්න කියල චන්දෙ දුන්න උන් නේ
    මහින්දයට චන්දෙ දුන්නේ එහෙම කරගන්න නෙවි නේ
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    ඔය මොනා කරත් මහින්ද නම් ආය එන්නෙත් නෑ.අපි එන්න ඉඩ දෙන්නෙත් නෑ.ජාතික ආන්ඩුව 19 වෙනි ව්‍යවස්ථාව මගින් මහින්ද රාජපක්ෂගේ ප්‍රජා අයිතිය ආහෝසි කරනවා,වාර දෙකක් හිටපු විධයක ජනාධිපති කෙනෙකුට යලි ජනපති හෝ අගමැති ලෙස පත්විය නොහැක.යලි පාර්ලිමේන්තු මංත්‍රී වරයැක් ලෙස වසර දහයක් යනතුරු පත් විය නොහැක.

    sara wadi wage neda ban.. ohoma moonatama kiyana eka hari nahe ne